Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*නඩුව බඩුව සහ තරුව*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*නඩුව බඩුව සහ තරුව*

සුජාතා මැණිකේ ඉහළගෙදර

https://www.facebook.com/groups/atampahiya/

කොහොමත් ආණ්ඩු පෙරළියකින් පසු පසුගිය ආණ්ඩු කාලයේ යටගැසූ නඩු නැවත එළියට ඇදී ඒම අතිශය සාමාන්ය කරුණකි. එය සනාථ කරමින් මෙවර ද යටගිය නඩු බොහෝමයක් එළියට ඇදෙමින් පැවැතියේ අලුතින් බලයට පත්වූ ආණ්ඩු පාක්ෂිකයින්ගේ ජයග්රහණයේ ආනන්දය දෙගුණ තෙගුණ කරවමිනි.

එකී දේශයේ සුප්රසිද්ධ මිනීමැරුම් නඩුවක ප්රධාන ඇසින් දුටු සාක්ෂිකාරිය වූ "පෝපිගේ"ගේ නම නැවත තැනින් තැන කියවෙන්නට පටන් ගත්තේ ආණ්ඩු පෙරළියට පෙර පටන්මය.

මෙකී නඩුව විභාගය ආරම්භයේදී ඈ සිටියේ පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකාරිය ලෙස වුවත් නඩුව අවසන් වූයේ පෝපි විසින් විත්ති පාර්ශවයට වාසි වන අන්දමේ සාක්ෂියක් ලබා දීමෙන් පසුවය.අවසානයේ පැමිණිලිකරුවා වරදකරු වී විත්තිකරුවා නිදොස් කොට නිදහස් කරන ලද ඒ ඉතිහාසගත නඩු තීන්දුව, ඒ දිනවල, රටෙහි විද්යුත් හා මුද්රිත මාධ්ය වල ප්රවෘත්ති අවකාශයෙන් බාගෙට භාගයක කාලයක් හිමි කර ගත් ප්රවෘත්තියක් විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට බලපෑම් කළ නිසා මෙතෙක් බොරු සාක්ෂි දුන් බව පමණක් කී පෝපි ඒ නඩුව එතෙක් ආ ගමන් මග මුළුමනින්ම කණපිට හරවා,නීති ක්ෂේත්රයේ තිගැස්මක් ඇති කොට ප්රාඩෝවකට නැඟී හිල්ටන් හෝටලයට ගොස් ඉතා සාමකාමී ව දහවල් ආහාරය ගත්තා ය.

පෝපිට අනුව නම් ඒ නඩුව එතැනින් අහවර ය.ඇය ඒ පිළිබඳව නැවත කිසිදු තැනක කථා කළ බවක් අසන්නට ලැබුණේ නැත.

රුපියල් ලක්ෂ හැටක හෝ හැත්තෑවක මුදලකට ඇය තම සාක්ෂිය වෙනස් කළ බව රටපුරා කතා පැතිරුණු නමුත් ඒ සියල්ල කටකථා වලට පමණක් සීමාවී කටවල් පල්ලෙන් ඔහේ වැටී ජනී ජනයාගේ මතකයන්ගේ ද පතුලටම විසිවිය..

සෑම කාලයකදීම කොයි ආණ්ඩුවටත් පක්ෂපාතී ඉහළ නිලධාරියෝ පරණ නඩු ඇදීමට උත්සුක වන්නේ උද්යෝගීමත්වය.ඉහත කී මිනීමැරුම් නඩුව නැවත කරලියට ගෙන ඒමේ වගකීම පැවරී තිබුණේ රහස් පොලීසියේ ඉහළ නිළධාරියෙකුවූ නිශාන් තලගලටය.

නඩුවේ සාක්ෂිය තුළදී පෝපි කිසිදා නොකියූ නමුදු එම මිනීමැරුම සිදුවූ පාළම මත එවෙලේ සිටියේ මිය ගිය මන්ත්රී පුත්රයා හා වෙඩිල්ල තැබූ ඇමතියා පමණක් නොව තවත් රටෙහි නම් ප්රසිද්ධ මිනිසුන් දෙදෙනෙක්ද වූ බව නිශාන් තලගල පමණක් නොව රටම දැන සිටියත්, පෝපිගේ සාක්ෂිය මත එවැන්නක් නොවූ බවට සහතික විය.

පෝපි එවේලේ ඒ ඇමතියාගේ සැප වාහනය තුළ රති කෙලියේ නිරතව සිටි බව කටකතාවලින් කියවිණි.කොහොමත් බාගෙට අඳින පෝපි එවේලේත් සිටියේ එවැනි ඇඳුමකින් වූ බැවින් ප්රාඩෝවෙන් බහින්නට පෙර එවන් කෙලියක නිරතව සිටියා වන්නටත් ඉඩ ඇති බව අනුමාන කළ හැකිය.කෙසේ හෝ එය දන්නේ පෝපිත් ඒ ඇමතිවරයාත් පමණි.

නිශාන් තලගල දක්ෂ තරමටම වාසනාවන්ත නිළධාරියෙකි.යළිත් වරක් එය සනාථ කරමින්, මෙම රාජකාරිය ඔහුට පැවරී හරියටම සතියක් තුළ ඔහුගේ වාසනා රෝදය කැරකුණේ නොසිතූ ලෙසය.

එක්තරා ඇමතිවරයෙකු තම ආත්මාරක්ෂාව උදෙසා පට්ගත කර තිබූ දුරකතන සංවාද හඬ පට කිහිපයක්, ඇමතිවරයාගේ නොසලකා හැරීම හේතුවෙන් උදහසට පත් ලේකම් වරයෙක් විසින්, ලේකම්වරයාගේ සමීප මිතුරකුට ඇසීමට දී තිබුණේ මේ දිනවලය.ඒ ශුද්ධවන්තයෙක් ලෙස පෙනී සිටින තමාගේ අමාත්යවරයා දේශයේ ප්රසිද්ධ ගණිකාවන් සමග සබඳතා පවත්වන බව මිතුරාට ඔප්පු කර පෙන්වීම උදෙසා ය.

අර කී අමාත්යවරයාගේ,එකී ලේකම් වරයාගේ,මෙකී මිත්රයා අපගේ උසස් රහස් පරීක්ෂක නිළධාරී නිෂාන් තලගලගේ මිතුරෙකු වීම තලගලගේ වාසනාවට වූවකැයි දැනට ඔබට අනුමාන කළ හැකිය.

අදාළ අමාත්යවරයාගේ ද්රෝහි ලේකම්වරයා හමුවූ තලගල,ලේකම් වරයාට අතවශ්යව තිබූ ඇමතිවරයා පිළිබඳව තොරතුරකට පෝපි නැමැත්තිය ඇමතිවරයා සමඟ කරන ලද කතා බහක හඬ පටය හුවමාරු කරගත්තේය.

අතිශය විකාර රූපී, හිරිකිත, ජුගුප්සාජනක ඕපාදූපවලින් බාගයක්ම පිරී තිබූ එම දුරකතන සංවාදය මැද්දට වන්නට අර නඩුවේ සාක්ෂිය වෙනස් කිරීම උදෙසා පෝපිට ගෙවන මුදල පිළිබඳව පැහැදිලිව කතාබහ කර තිබිණි.

එකී හඬපටය තලගලගේ අතට පත් වීමෙන් පසු උදාවූ තුන්වන ඉරිදා දිනයේ සවස හමාරට ට පමණ සිදුවූ සිදුවීමක් මෙසේය.

ප්රසිද්ධම නොවුනමුත් ප්රසිද්ධියක් නොතිබුණාම යැයි කිව නොහැකි එක් අවන්හලක උඩු මහළේ විවෘත කොටසක, මේසයක් මත තිබූ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයකින් තමාගේම හඬ ශ්රවණය කරමින් පෝපි හිඳ සිටි අතර ඇයට ඉදිරියෙන් හිඳ සිටියේ අපගේ රහස් පරීක්ෂක නිලධාරී නිශාන් තලගලය.

පෝපි යනු සුදෝසුදු සමක්ද ,මුළුමනින්ම තඹ පැහැ කොණ්ඩයක්ද ,උස් වූ ළයක් සහ ගැස්සෙන නිතඹක්ද හිමි, තිස්පස් විය ඉක්මවන නමුත් තවමත් විසි පස් වියැති පෙනුමක් හිමි ගැහැනියකි.

හිස මුදුනට කර බඳින ලද ලොකු කොන්ඩ ගෙඩියකින් සමන්විත හිස දුහුල් ම යැයි කිව නොහැකි නමුත් මෝස්තරයට අනුව දුහුල් ෂෝලයකින් වසා සිටි ඈ,දෑස පමණක් නොව මුහුණෙන් ද බාගයක් වැසෙන අව් කණ්ණාඩි යුගලයක් පැළඳ සිටියා ය.

වයසින් නම් හතළිස් පස් වියැති අපගේ රහස් පරීක්ෂක නිලධාරියාද ශක්තිමත් ශරීරයකින්ද උද්යෝගිමත් මනසකින් පසුවූවෙක් ද නිසා ඔහුට තිබුණේ තිස්පස් වියැති පෙනුමක් යැයි මෙතැනදී නොකියා සිටීම ඔහුට කරන අසාධාරණයක් වන්නට ඉඩ ඇති බැවින්, ඔවු හෙතෙම තිස්පස් වියැති පෙනුමැත්තෙකියි ලියා තබමි.

කොහොමත් සමාජය, ඉදිරියට ගෙනයන්නේ තිස්පහත් හතලිස් පහත් අතර දශකයේ මිනිසුන් යැයි තදින් විශ්වාස කළ පෝපි නිශාන් තලගල දෙස කෙතරම්නම් උවමනාවෙන් බැලුවා දැයි ඔහු නොදැක්කේ ඇයගේ දෑස වසා තිබූ අව්කණ්නාඩි යුගල නිසාය.

අව් කණ්නාඩි යුගල නම් සිතන්නට ඇත්තේ "මේ බැල්මට අනුව නම් තලගලයාත් අහවරය" යන්නය.එහෙත් තලගල එසේ දැල් වල පැටලෙන්නෙකු නොවේ.

නිශාන් තලගල කීර්තිමත් දක්ෂ හා සෘජු නිලධාරියෙකි.තලගල යනු කිසිවෙකුට පහසුවෙන් තබා උත්සාහ කොට හෝ රැවටිය හැකි මිනිසෙකු නොවේ.

හඬ පටය අසා සිටින විට පෝපිගෙ මුහුණෙහි ඉරියව් කුමන ආකාරයකින් වෙනස් වනවා දැයි බලාගැනීමට තලගලට තිබූ උවමනාවට පෝපිගේ අවසරයක් ලැබුණේ ම නැත.ඈ උපහාස සහගත සිනාවකට පමණක් තම මුහුණ මත රැඳීමට ඉඩ දී මුළු හඬපටය ම අසා නිම කළා ය .

"මොකද තමුන්ගේ නම කිව්වෙ?"

තලගල කතාව ආරම්භ කළේය.

"මම තාම කිව්වෙ නෑ සර්"

පෝපිගේ එම පිළිතුරෙන් සිදු වුයේ තලගලගේ ධෛර්යය පරීක්ෂාවකට ලක්වීමය.

"හරි දැන් කියමුකො මොකක්ද නම?"

"සර් මගේ නමත් නොදැනද මාව හම්බවෙන්න ආවේ.මම පෝපි සර්"

"මම ඇහුවෙ අනුවර්ත නාමයෙන් නෙවෙයි , සැබෑ නාමය"

ඉතින් සර් මිනිස්සු අපිව දන්න නම වෙන්න එපැයි නේද මිනිහෙක්ගෙ හැබෑ නාමය. මිනිස්සු මාව දන්නේ අර නමින් තමා.මගේ නම පෝපි "

[QUOTE="banda065, post: 25127964, member: 27834"] [b]*නඩුව බඩුව සහ තරුව*[/b] [SIZE="4"][COLOR="Navy"]සුජාතා මැණිකේ ඉහළගෙදර [url]https://www.facebook.com/groups/atampahiya/[/url] කොහොමත් ආණ්ඩු පෙරළියකින් පසු පසුගිය ආණ්ඩු කාලයේ යටගැසූ නඩු නැවත එළියට ඇදී ඒම අතිශය සාමාන්ය කරුණකි. එය සනාථ කරමින් මෙවර ද යටගිය නඩු බොහෝමයක් එළියට ඇදෙමින් පැවැතියේ අලුතින් බලයට පත්වූ ආණ්ඩු පාක්ෂිකයින්ගේ ජයග්රහණයේ ආනන්දය දෙගුණ තෙගුණ කරවමිනි. එකී දේශයේ සුප්රසිද්ධ මිනීමැරුම් නඩුවක ප්රධාන ඇසින් දුටු සාක්ෂිකාරිය වූ "පෝපිගේ"ගේ නම නැවත තැනින් තැන කියවෙන්නට පටන් ගත්තේ ආණ්ඩු පෙරළියට පෙර පටන්මය. මෙකී නඩුව විභාගය ආරම්භයේදී ඈ සිටියේ පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකාරිය ලෙස වුවත් නඩුව අවසන් වූයේ පෝපි විසින් විත්ති පාර්ශවයට වාසි වන අන්දමේ සාක්ෂියක් ලබා දීමෙන් පසුවය.අවසානයේ පැමිණිලිකරුවා වරදකරු වී විත්තිකරුවා නිදොස් කොට නිදහස් කරන ලද ඒ ඉතිහාසගත නඩු තීන්දුව, ඒ දිනවල, රටෙහි විද්යුත් හා මුද්රිත මාධ්ය වල ප්රවෘත්ති අවකාශයෙන් බාගෙට භාගයක කාලයක් හිමි කර ගත් ප්රවෘත්තියක් විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට බලපෑම් කළ නිසා මෙතෙක් බොරු සාක්ෂි දුන් බව පමණක් කී පෝපි ඒ නඩුව එතෙක් ආ ගමන් මග මුළුමනින්ම කණපිට හරවා,නීති ක්ෂේත්රයේ තිගැස්මක් ඇති කොට ප්රාඩෝවකට නැඟී හිල්ටන් හෝටලයට ගොස් ඉතා සාමකාමී ව දහවල් ආහාරය ගත්තා ය. පෝපිට අනුව නම් ඒ නඩුව එතැනින් අහවර ය.ඇය ඒ පිළිබඳව නැවත කිසිදු තැනක කථා කළ බවක් අසන්නට ලැබුණේ නැත. රුපියල් ලක්ෂ හැටක හෝ හැත්තෑවක මුදලකට ඇය තම සාක්ෂිය වෙනස් කළ බව රටපුරා කතා පැතිරුණු නමුත් ඒ සියල්ල කටකථා වලට පමණක් සීමාවී කටවල් පල්ලෙන් ඔහේ වැටී ජනී ජනයාගේ මතකයන්ගේ ද පතුලටම විසිවිය.. සෑම කාලයකදීම කොයි ආණ්ඩුවටත් පක්ෂපාතී ඉහළ නිලධාරියෝ පරණ නඩු ඇදීමට උත්සුක වන්නේ උද්යෝගීමත්වය.ඉහත කී මිනීමැරුම් නඩුව නැවත කරලියට ගෙන ඒමේ වගකීම පැවරී තිබුණේ රහස් පොලීසියේ ඉහළ නිළධාරියෙකුවූ නිශාන් තලගලටය. නඩුවේ සාක්ෂිය තුළදී පෝපි කිසිදා නොකියූ නමුදු එම මිනීමැරුම සිදුවූ පාළම මත එවෙලේ සිටියේ මිය ගිය මන්ත්රී පුත්රයා හා වෙඩිල්ල තැබූ ඇමතියා පමණක් නොව තවත් රටෙහි නම් ප්රසිද්ධ මිනිසුන් දෙදෙනෙක්ද වූ බව නිශාන් තලගල පමණක් නොව රටම දැන සිටියත්, පෝපිගේ සාක්ෂිය මත එවැන්නක් නොවූ බවට සහතික විය. පෝපි එවේලේ ඒ ඇමතියාගේ සැප වාහනය තුළ රති කෙලියේ නිරතව සිටි බව කටකතාවලින් කියවිණි.කොහොමත් බාගෙට අඳින පෝපි එවේලේත් සිටියේ එවැනි ඇඳුමකින් වූ බැවින් ප්රාඩෝවෙන් බහින්නට පෙර එවන් කෙලියක නිරතව සිටියා වන්නටත් ඉඩ ඇති බව අනුමාන කළ හැකිය.කෙසේ හෝ එය දන්නේ පෝපිත් ඒ ඇමතිවරයාත් පමණි. නිශාන් තලගල දක්ෂ තරමටම වාසනාවන්ත නිළධාරියෙකි.යළිත් වරක් එය සනාථ කරමින්, මෙම රාජකාරිය ඔහුට පැවරී හරියටම සතියක් තුළ ඔහුගේ වාසනා රෝදය කැරකුණේ නොසිතූ ලෙසය. එක්තරා ඇමතිවරයෙකු තම ආත්මාරක්ෂාව උදෙසා පට්ගත කර තිබූ දුරකතන සංවාද හඬ පට කිහිපයක්, ඇමතිවරයාගේ නොසලකා හැරීම හේතුවෙන් උදහසට පත් ලේකම් වරයෙක් විසින්, ලේකම්වරයාගේ සමීප මිතුරකුට ඇසීමට දී තිබුණේ මේ දිනවලය.ඒ ශුද්ධවන්තයෙක් ලෙස පෙනී සිටින තමාගේ අමාත්යවරයා දේශයේ ප්රසිද්ධ ගණිකාවන් සමග සබඳතා පවත්වන බව මිතුරාට ඔප්පු කර පෙන්වීම උදෙසා ය. අර කී අමාත්යවරයාගේ,එකී ලේකම් වරයාගේ,මෙකී මිත්රයා අපගේ උසස් රහස් පරීක්ෂක නිළධාරී නිෂාන් තලගලගේ මිතුරෙකු වීම තලගලගේ වාසනාවට වූවකැයි දැනට ඔබට අනුමාන කළ හැකිය. අදාළ අමාත්යවරයාගේ ද්රෝහි ලේකම්වරයා හමුවූ තලගල,ලේකම් වරයාට අතවශ්යව තිබූ ඇමතිවරයා පිළිබඳව තොරතුරකට පෝපි නැමැත්තිය ඇමතිවරයා සමඟ කරන ලද කතා බහක හඬ පටය හුවමාරු කරගත්තේය. අතිශය විකාර රූපී, හිරිකිත, ජුගුප්සාජනක ඕපාදූපවලින් බාගයක්ම පිරී තිබූ එම දුරකතන සංවාදය මැද්දට වන්නට අර නඩුවේ සාක්ෂිය වෙනස් කිරීම උදෙසා පෝපිට ගෙවන මුදල පිළිබඳව පැහැදිලිව කතාබහ කර තිබිණි. එකී හඬපටය තලගලගේ අතට පත් වීමෙන් පසු උදාවූ තුන්වන ඉරිදා දිනයේ සවස හමාරට ට පමණ සිදුවූ සිදුවීමක් මෙසේය. ප්රසිද්ධම නොවුනමුත් ප්රසිද්ධියක් නොතිබුණාම යැයි කිව නොහැකි එක් අවන්හලක උඩු මහළේ විවෘත කොටසක, මේසයක් මත තිබූ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයකින් තමාගේම හඬ ශ්රවණය කරමින් පෝපි හිඳ සිටි අතර ඇයට ඉදිරියෙන් හිඳ සිටියේ අපගේ රහස් පරීක්ෂක නිලධාරී නිශාන් තලගලය. පෝපි යනු සුදෝසුදු සමක්ද ,මුළුමනින්ම තඹ පැහැ කොණ්ඩයක්ද ,උස් වූ ළයක් සහ ගැස්සෙන නිතඹක්ද හිමි, තිස්පස් විය ඉක්මවන නමුත් තවමත් විසි පස් වියැති පෙනුමක් හිමි ගැහැනියකි. හිස මුදුනට කර බඳින ලද ලොකු කොන්ඩ ගෙඩියකින් සමන්විත හිස දුහුල් ම යැයි කිව නොහැකි නමුත් මෝස්තරයට අනුව දුහුල් ෂෝලයකින් වසා සිටි ඈ,දෑස පමණක් නොව මුහුණෙන් ද බාගයක් වැසෙන අව් කණ්ණාඩි යුගලයක් පැළඳ සිටියා ය. වයසින් නම් හතළිස් පස් වියැති අපගේ රහස් පරීක්ෂක නිලධාරියාද ශක්තිමත් ශරීරයකින්ද උද්යෝගිමත් මනසකින් පසුවූවෙක් ද නිසා ඔහුට තිබුණේ තිස්පස් වියැති පෙනුමක් යැයි මෙතැනදී නොකියා සිටීම ඔහුට කරන අසාධාරණයක් වන්නට ඉඩ ඇති බැවින්, ඔවු හෙතෙම තිස්පස් වියැති පෙනුමැත්තෙකියි ලියා තබමි. කොහොමත් සමාජය, ඉදිරියට ගෙනයන්නේ තිස්පහත් හතලිස් පහත් අතර දශකයේ මිනිසුන් යැයි තදින් විශ්වාස කළ පෝපි නිශාන් තලගල දෙස කෙතරම්නම් උවමනාවෙන් බැලුවා දැයි ඔහු නොදැක්කේ ඇයගේ දෑස වසා තිබූ අව්කණ්නාඩි යුගල නිසාය. අව් කණ්නාඩි යුගල නම් සිතන්නට ඇත්තේ "මේ බැල්මට අනුව නම් තලගලයාත් අහවරය" යන්නය.එහෙත් තලගල එසේ දැල් වල පැටලෙන්නෙකු නොවේ. නිශාන් තලගල කීර්තිමත් දක්ෂ හා සෘජු නිලධාරියෙකි.තලගල යනු කිසිවෙකුට පහසුවෙන් තබා උත්සාහ කොට හෝ රැවටිය හැකි මිනිසෙකු නොවේ. හඬ පටය අසා සිටින විට පෝපිගෙ මුහුණෙහි ඉරියව් කුමන ආකාරයකින් වෙනස් වනවා දැයි බලාගැනීමට තලගලට තිබූ උවමනාවට පෝපිගේ අවසරයක් ලැබුණේ ම නැත.ඈ උපහාස සහගත සිනාවකට පමණක් තම මුහුණ මත රැඳීමට ඉඩ දී මුළු හඬපටය ම අසා නිම කළා ය . "මොකද තමුන්ගේ නම කිව්වෙ?" තලගල කතාව ආරම්භ කළේය. "මම තාම කිව්වෙ නෑ සර්" පෝපිගේ එම පිළිතුරෙන් සිදු වුයේ තලගලගේ ධෛර්යය පරීක්ෂාවකට ලක්වීමය. "හරි දැන් කියමුකො මොකක්ද නම?" "සර් මගේ නමත් නොදැනද මාව හම්බවෙන්න ආවේ.මම පෝපි සර්" "මම ඇහුවෙ අනුවර්ත නාමයෙන් නෙවෙයි , සැබෑ නාමය" ඉතින් සර් මිනිස්සු අපිව දන්න නම වෙන්න එපැයි නේද මිනිහෙක්ගෙ හැබෑ නාමය. මිනිස්සු මාව දන්නේ අර නමින් තමා.මගේ නම පෝපි "[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom