Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*නඩුව බඩුව සහ තරුව*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝපයකට නැගීමට ඉඩ නොදුන් තලගල ඉවසීමෙන් යුතුව මෙසේ ඇසුවේය.

"පෝපිට මොකක්ද කියන්න තියෙන්නේ මේ ගැන?"

තලගල දෙස උපහාසයෙන් පූර්ණ සිනාවක් මුදාහළ පෝපි සිය බෑගයෙන් ගත් ජංගම දුරකථනය ඔහු වෙත පෑවාය.

"සර්ට මොකක්ද කියන්න තියෙන්නේ මේ ගැන?"

දුරකථන තිරය මත වූයේ අපගේ රහස් පොලිස් පරීක්ෂක නිලධාරියාගේ තරුණ බිරිඳගේ ඡායාරූපයකි. කිසිසේත් බලාපොරොත්තු නොවූ එම සිදුවීමෙන් පුදුමයට හෝ තිගැස්මකට ලක් වූ බවක් නොපෙන්වූ තලගල පුටුවේ පසු පසට වී හරි බරි ගැහුණේ ය.ඉන්පසු ඔහු කීමට යෙදෙන කවරක් වුවත් තීරණාත්මක බව පෙර දැන සිටියාක් මෙන් පෝපිද සිය පුටුවෙ පටු පසු පසට වී ප්රශ්නය බලාපොරොත්තුවෙන් සිටියාය.

"මොකක්ද ඔයා කියන්න හදන්නේ?"

"සර්ගෙ නෝනා සර් එක්ක තරහා වෙලා මහ ගෙදර ගිහින් නේද?"

"ඒක මගේ පුද්ගලික ප්රශ්නයක්"

"නෝනට සර් ගැන සැකයක් ඇතිවෙලා නේද අනික සර් නෝනට හරි ආදරේනෙ."

"දැන් තම මොකද්ද කියන්න හදන්නෙ"

"මෙච්චරයි සර් මේ නඩුව ආපහු ඇදෙන්න බෑ.ඇදුනොත් සර්ගෙ පවුල් ජීවිතේ මෙතනින් ඉවරයි"

ශබ්ද නගා සිනාසුණු නිශාන් තලගල තම දෑත් මේසය මත තබමින් පෝපි දෙසට නැමුනේ ය.

"මොන මන්ත්රී වත් මොන ඇමති වත් තමුන්ම බේරගන්න එන්නෙ නෑ, ඔයා මේකට එකඟ නොවුනොත් අපි මේක සමාජ ජාල වලට දෙනව.අනික නඩුව එළියට ආවත් නැතත් තමුන්ව ඇරෙස්ට් කරන්න මේක සාක්ෂියක් වෙනවා..ඔහේ සාක්ෂිය වෙනස් කළේ සල්ලි වලට කියලා මේකෙ පැහැදිලිවම තියනවා.මං ඔහෙට කියන්නේ බොරුවක් කියන්න කියලා නෙමෙයි ඇත්ත කියන්න කියලා."

"ඕකේ තියෙන්නේ ඇත්තම ඇත්ත කියල සීයට සීයක් විශ්වාසයි නම් නීතිය මාර්ගයෙන්ම වැඩකරන් නැතුව පුද්ගලිකව මාව හම්බවෙන්න ආවේ ඇයි කියලා මට තේරෙන්නෑ සර්,හැබැයි සර්..සර් ආවට මං කැමතියි.මොකද ඒකෙන් මට වුනේ වාසියක්..ඒ වගේම දැන් සර්ට දැනගන්න ඕන ඔය සිද්දිය වෙනකොට එතන හිටපු අනිත් ඇමති තුමයි මන්ත්රීතුමයි කවුද කියලා.අන්න ඒකයි සර් මාව හොයාගෙන ආවෙ. ඒකනෙ සර් ඇත්ත"

"ඔව් "

"මට කීයක් ගෙවනවද සර්,සර්ලට ඕන ටික කියන්න?"

"ඇයි අපි ඔහේට ගෙවන්න ඕන?අපි ඔහෙට කියල බොරුවක් කියවන්න හදනව නෙවෙයිනෙ..."

"මිස්ට නිශාන් තලගල.මේ පෝපි ආයේ ඔය නඩුවට උසාවි නගින්නෙ නෑ කියන එක සහතිකයි.ඔය මැරිච්ච එකාවත් වෙඩි තිබ්බ එකාවත්,එතන හිටපු අනිත් උන් තුන්දෙනා වත් එකෙක්වත් හොඳ මිනිස්සු නෙමෙයි.උන් එකෙක් ගෙන් වත් මට ඇති වැඩකුත් නෑ.ඔව් මම සල්ලි ගත්තා.මේක හොඳට රෙකෝඩ් කරගන්න සර්.මං ආපහු මේ නඩුවට උසාවි එන්නෙ නෑ,, එන්නේ නෑ ...මොකද... තලගල සර් මේ නඩුව ආයෙත් අදින්නේ නෑ."

අවසන් වැකිය කියද්දී පෝපිගේ මුවෙහි තිබුණේ උපහාසය දෝරෙ ගලන සිනාවකි.තොල් සායමින් තොරව පවා රත් පැහැයෙන් දිලිසුණු ඇයගේ දෙතොල තලගලගේ සිතෙහි අපුලක රේඛාවක් ඇන්ඳේ කී දෙනෙකු විසින් නම් භුක්ති විඳින්නට ඇත්දැයි යන සිතුවිල්ල මතය.මඳ නිහැඬියාවක්ට පසු තලගල කතා කළේ පැහැදිලි හඬකිනි.

"ඔහේගේ ගර්ජනාව පැහැදිලි නෑ"

"මං මේ ගර්ජනා කරනවා නෙවෙයි සර් තර්ජනය කරනවා..මේ නඩුව ආයෙ එළියට ආවොත් සර්ගෙ පවුල් ජීවිතය එතනින් එහාට තියෙන්නෙ නෑ.පෝපි කියන්නේ කවුද කියලා සර් හොඳට දන්නවනේ..මුළු රටම එක හොඳට දන්නව සර්.අවංක උසස් නිලධාරියෙක් වෙච්ච සර් බඩුවක් එක්ක නිදා ගත්තා කියලා ඔප්පු වුණොත් ඒක සර්ට එච්චර හොඳ වෙන එකක් නෑ.දැන් තියෙන තත්වය අනුව සර්ගෙ නෝනට කොහොමත් සර්ව සැකයි.ඉතින් සර් මේ නඩුව ආපහු ඇදුනොත් සර් බඩු කාරයෙක් වෙලා නවතින්නෙ..සර් කැමති නම් නඩුව අදින්ඩ.මට නම් ඉතිං මගෙ නම කොයි මිනිහ එක්ක ගෑවුනත් එකයි..."

මඳ නිහැඬියාවක් වූයේ අවන්හල් සේවකයාගේ පැමිණීම නිසාය.ඔහු ඉවත්ව ගිය සැණින් යමක් කීමට සැරසුණු නිශාන් තලගල කතාව ආරම්භ කිරීමට පෙර පෝපි ඉදිරියට නැමුණාය.

තලගල සර් මාත් එක්ක කී පාරක් සෙක්ස් කරල තියෙනව ද?"

"තමුසෙට පිස්සුද ඕයි.මම කවදාවත් බඩු ##%% නෑ"

"ඇයි සර් බොරු කියන්නෙ..මෙතන කවුරුත් නෑනෙ සර් අපි ඇත්ත කතා කරමු."

"තමුන් වෙන කාට හරි වැටිලා මම කියලා මම නිශාන් තලගල. මගේ ගෑනි ඇර මේ ලෝකේ වෙන කිසිම ගෑනියෙක් එක්ක මම සෙක්ස් කරල නෑ"

"ඒක මාර කතාවක්නෙ සර්..එතකොට මාත් එක්ක..සර් මැරිල ඉපදුනාද සර්..?

"ඔහෙට වැරදිලා..මම එහෙම මිනිහෙක් නෙවෙයි."

"අයියෝ සර් මම මේ මොකුත් වීඩියො,රෙකෝඩ් කරන්නෑ.සර් කරනවද මම දන්නෑ..සර් මාත් එක්ක හිටිය කියල මම කාටවත් කියලත් නෑ..හැබැයි සර් මේ නඩුව ඇද්දොත් මට කියන්න වෙනව.ඒකත් සර්ගෙ නෝනටම.අනිවාර්යයෙන් මං ඒක සර්ගෙ නෝනට කියනව"

"මගෙ නෝනයි මායි අතරෙ තියෙන්නෙ මේ පොඩි වැරදි වැටහීමක්..එයා මෝඩ නෑ තමුන් වගෙ ගෑනියෙක් ගිහින් කියනෙකක් පිළිගන්න..ඔහෙ හීන දකිනවද...මං ආයෙත් කියනව.ඔහෙට වැරදිලා.."

"නිකං රඟපාන්ඩ එපා සර්...මාත් එක්ක බුදියපු මිනිහ මට මතක නැත්තෙ මොකද?මට සර්ගෙ අර උපන් ලපෙත් මතකයි සර්"

"මොන ලපේද..ඔහෙට පිස්සුද?"

"ඇයි සර් අර සර්ගෙ ඩික් එකේ තියන ලපේ.."

අපගේ රහස් පරීක්ෂක නිලධාරියා බිරන්තට්ටු වූ බව පෙනිණි.මේ කියන උපන් ලපය ඔහුගේ ලිංගේන්ද්රියේ පිට සමටත් ඇතුළතින් පිහිටියකි .එවැන්නක් එතන ඇති බව දැන සිටියේ ඔහුගේ බිරිඳම පමණි.

ඔහු ගේ මව ඔහුට වයස අවුරුද්දක් පිරෙන්නට පෙර ම මිය පරලොව ගොස් සිටි බැවින්ද ඔහු හැදී වැඩුණේ ළමා නිවාසයක වූ බැවින් හා කිසිදු වූ වෛද්ය පරීක්ෂණයකදීවත් කිසිදා එය පෙන්වා නොමැති බැවින් ද ඉඳුරාම එය එතැන තිබෙන බව දන්නවා නම් ඒ තමාගේ බිරිඳ පමණක්ම බව ඔහු දැන සිටියේය.

"සර්ගෙ නෝනා කැමති කැමති වෙයි දැනගන්න ඒ බර්ත් මාක් එක දැකපු තව ගෑනියෙක් ඉන්න බව."

එපමණකි.පෝපි නැගිට්ටාය.සිය අත් බෑගය අතට ගත් ඈ නිෂාන් තලගලගේ මුහුණට එබුණාය.ඔහුගේ මුහුණ සමීපයටම තම මුහුණ ගෙන ගිය ඈ අර ලොකු අව්කන්නාඩි යුගලය ගලවා අතට ගෙන නිශාන් තලගලගේ දෑස දෙස ඍජුව බලා සිටින විට ඔවුන්ගේ දෑස් අතර තිබුණේ සෙන්ටි මීටර දහයක හෝ ඊටත් අඩු පරතරයකි.

"හොඳට හිතලා හිතල තීරණයක් ගන්න කො තලගල සර්"

එයින් පැයකට පසුව අපගේ නිළධාරියාගේ වාහනය නැවතුණේ සිය බිරිඳගේ නිවසේ ගේට්ටුව අසළය.

"මැඩ්ම් ලා නෑ සර්" සේවකයා කීවේය.

"කොහෙ ගියාද?"

"ඇයි සර් නෝනල දඹදිව ගියානෙ..දවස් දහයකින් එන්නෙ.ලොකු නෝනයි මහත්තයයි,පොඩි නෝනයි අර ලොකු නෝනගෙ අක්කත් ගියා.".

තලගල සිය දුරකථනයෙන් ඇමතුම් කීපයක් ගැනීමට උත්සාහ කළ නමුත් අසාර්ථක වූ බවක් පෙනිණි.පසු ගිය දිනවල තම බිරිඳ හමුවීමට නිවසට ආගිය තැනැත්තන් පිළිබඳව විස්තරයක් දැනගැනීමට අවශ්ය වූයෙන් සේවකයාගේ අවසරයකින් තොරවම නිවසට ඇතුලු වූ තලගල බිරිඳගේ නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කළේය.සැක කටයුතු ගැහැණුන් කිහිප දෙනෙකු තම බිරිඳ හමුවීමට පැමිණ තිබූ බව දැකගත් තලගල වහාම ඔවුන් සියලු දෙනාගේ තොරතුරු සෙවීම තම සහායකයාට බාර දුන්නේය.

[QUOTE="banda065, post: 25127967, member: 27834"] [FONT="Courier New"][SIZE="4"][COLOR="Navy"]කෝපයකට නැගීමට ඉඩ නොදුන් තලගල ඉවසීමෙන් යුතුව මෙසේ ඇසුවේය. "පෝපිට මොකක්ද කියන්න තියෙන්නේ මේ ගැන?" තලගල දෙස උපහාසයෙන් පූර්ණ සිනාවක් මුදාහළ පෝපි සිය බෑගයෙන් ගත් ජංගම දුරකථනය ඔහු වෙත පෑවාය. "සර්ට මොකක්ද කියන්න තියෙන්නේ මේ ගැන?" දුරකථන තිරය මත වූයේ අපගේ රහස් පොලිස් පරීක්ෂක නිලධාරියාගේ තරුණ බිරිඳගේ ඡායාරූපයකි. කිසිසේත් බලාපොරොත්තු නොවූ එම සිදුවීමෙන් පුදුමයට හෝ තිගැස්මකට ලක් වූ බවක් නොපෙන්වූ තලගල පුටුවේ පසු පසට වී හරි බරි ගැහුණේ ය.ඉන්පසු ඔහු කීමට යෙදෙන කවරක් වුවත් තීරණාත්මක බව පෙර දැන සිටියාක් මෙන් පෝපිද සිය පුටුවෙ පටු පසු පසට වී ප්රශ්නය බලාපොරොත්තුවෙන් සිටියාය. "මොකක්ද ඔයා කියන්න හදන්නේ?" "සර්ගෙ නෝනා සර් එක්ක තරහා වෙලා මහ ගෙදර ගිහින් නේද?" "ඒක මගේ පුද්ගලික ප්රශ්නයක්" "නෝනට සර් ගැන සැකයක් ඇතිවෙලා නේද අනික සර් නෝනට හරි ආදරේනෙ." "දැන් තම මොකද්ද කියන්න හදන්නෙ" "මෙච්චරයි සර් මේ නඩුව ආපහු ඇදෙන්න බෑ.ඇදුනොත් සර්ගෙ පවුල් ජීවිතේ මෙතනින් ඉවරයි" ශබ්ද නගා සිනාසුණු නිශාන් තලගල තම දෑත් මේසය මත තබමින් පෝපි දෙසට නැමුනේ ය. "මොන මන්ත්රී වත් මොන ඇමති වත් තමුන්ම බේරගන්න එන්නෙ නෑ, ඔයා මේකට එකඟ නොවුනොත් අපි මේක සමාජ ජාල වලට දෙනව.අනික නඩුව එළියට ආවත් නැතත් තමුන්ව ඇරෙස්ට් කරන්න මේක සාක්ෂියක් වෙනවා..ඔහේ සාක්ෂිය වෙනස් කළේ සල්ලි වලට කියලා මේකෙ පැහැදිලිවම තියනවා.මං ඔහෙට කියන්නේ බොරුවක් කියන්න කියලා නෙමෙයි ඇත්ත කියන්න කියලා." "ඕකේ තියෙන්නේ ඇත්තම ඇත්ත කියල සීයට සීයක් විශ්වාසයි නම් නීතිය මාර්ගයෙන්ම වැඩකරන් නැතුව පුද්ගලිකව මාව හම්බවෙන්න ආවේ ඇයි කියලා මට තේරෙන්නෑ සර්,හැබැයි සර්..සර් ආවට මං කැමතියි.මොකද ඒකෙන් මට වුනේ වාසියක්..ඒ වගේම දැන් සර්ට දැනගන්න ඕන ඔය සිද්දිය වෙනකොට එතන හිටපු අනිත් ඇමති තුමයි මන්ත්රීතුමයි කවුද කියලා.අන්න ඒකයි සර් මාව හොයාගෙන ආවෙ. ඒකනෙ සර් ඇත්ත" "ඔව් " "මට කීයක් ගෙවනවද සර්,සර්ලට ඕන ටික කියන්න?" "ඇයි අපි ඔහේට ගෙවන්න ඕන?අපි ඔහෙට කියල බොරුවක් කියවන්න හදනව නෙවෙයිනෙ..." "මිස්ට නිශාන් තලගල.මේ පෝපි ආයේ ඔය නඩුවට උසාවි නගින්නෙ නෑ කියන එක සහතිකයි.ඔය මැරිච්ච එකාවත් වෙඩි තිබ්බ එකාවත්,එතන හිටපු අනිත් උන් තුන්දෙනා වත් එකෙක්වත් හොඳ මිනිස්සු නෙමෙයි.උන් එකෙක් ගෙන් වත් මට ඇති වැඩකුත් නෑ.ඔව් මම සල්ලි ගත්තා.මේක හොඳට රෙකෝඩ් කරගන්න සර්.මං ආපහු මේ නඩුවට උසාවි එන්නෙ නෑ,, එන්නේ නෑ ...මොකද... තලගල සර් මේ නඩුව ආයෙත් අදින්නේ නෑ." අවසන් වැකිය කියද්දී පෝපිගේ මුවෙහි තිබුණේ උපහාසය දෝරෙ ගලන සිනාවකි.තොල් සායමින් තොරව පවා රත් පැහැයෙන් දිලිසුණු ඇයගේ දෙතොල තලගලගේ සිතෙහි අපුලක රේඛාවක් ඇන්ඳේ කී දෙනෙකු විසින් නම් භුක්ති විඳින්නට ඇත්දැයි යන සිතුවිල්ල මතය.මඳ නිහැඬියාවක්ට පසු තලගල කතා කළේ පැහැදිලි හඬකිනි. "ඔහේගේ ගර්ජනාව පැහැදිලි නෑ" "මං මේ ගර්ජනා කරනවා නෙවෙයි සර් තර්ජනය කරනවා..මේ නඩුව ආයෙ එළියට ආවොත් සර්ගෙ පවුල් ජීවිතය එතනින් එහාට තියෙන්නෙ නෑ.පෝපි කියන්නේ කවුද කියලා සර් හොඳට දන්නවනේ..මුළු රටම එක හොඳට දන්නව සර්.අවංක උසස් නිලධාරියෙක් වෙච්ච සර් බඩුවක් එක්ක නිදා ගත්තා කියලා ඔප්පු වුණොත් ඒක සර්ට එච්චර හොඳ වෙන එකක් නෑ.දැන් තියෙන තත්වය අනුව සර්ගෙ නෝනට කොහොමත් සර්ව සැකයි.ඉතින් සර් මේ නඩුව ආපහු ඇදුනොත් සර් බඩු කාරයෙක් වෙලා නවතින්නෙ..සර් කැමති නම් නඩුව අදින්ඩ.මට නම් ඉතිං මගෙ නම කොයි මිනිහ එක්ක ගෑවුනත් එකයි..." මඳ නිහැඬියාවක් වූයේ අවන්හල් සේවකයාගේ පැමිණීම නිසාය.ඔහු ඉවත්ව ගිය සැණින් යමක් කීමට සැරසුණු නිශාන් තලගල කතාව ආරම්භ කිරීමට පෙර පෝපි ඉදිරියට නැමුණාය. තලගල සර් මාත් එක්ක කී පාරක් සෙක්ස් කරල තියෙනව ද?" "තමුසෙට පිස්සුද ඕයි.මම කවදාවත් බඩු ##%% නෑ" "ඇයි සර් බොරු කියන්නෙ..මෙතන කවුරුත් නෑනෙ සර් අපි ඇත්ත කතා කරමු." "තමුන් වෙන කාට හරි වැටිලා මම කියලා මම නිශාන් තලගල. මගේ ගෑනි ඇර මේ ලෝකේ වෙන කිසිම ගෑනියෙක් එක්ක මම සෙක්ස් කරල නෑ" "ඒක මාර කතාවක්නෙ සර්..එතකොට මාත් එක්ක..සර් මැරිල ඉපදුනාද සර්..? "ඔහෙට වැරදිලා..මම එහෙම මිනිහෙක් නෙවෙයි." "අයියෝ සර් මම මේ මොකුත් වීඩියො,රෙකෝඩ් කරන්නෑ.සර් කරනවද මම දන්නෑ..සර් මාත් එක්ක හිටිය කියල මම කාටවත් කියලත් නෑ..හැබැයි සර් මේ නඩුව ඇද්දොත් මට කියන්න වෙනව.ඒකත් සර්ගෙ නෝනටම.අනිවාර්යයෙන් මං ඒක සර්ගෙ නෝනට කියනව" "මගෙ නෝනයි මායි අතරෙ තියෙන්නෙ මේ පොඩි වැරදි වැටහීමක්..එයා මෝඩ නෑ තමුන් වගෙ ගෑනියෙක් ගිහින් කියනෙකක් පිළිගන්න..ඔහෙ හීන දකිනවද...මං ආයෙත් කියනව.ඔහෙට වැරදිලා.." "නිකං රඟපාන්ඩ එපා සර්...මාත් එක්ක බුදියපු මිනිහ මට මතක නැත්තෙ මොකද?මට සර්ගෙ අර උපන් ලපෙත් මතකයි සර්" "මොන ලපේද..ඔහෙට පිස්සුද?" "ඇයි සර් අර සර්ගෙ ඩික් එකේ තියන ලපේ.." අපගේ රහස් පරීක්ෂක නිලධාරියා බිරන්තට්ටු වූ බව පෙනිණි.මේ කියන උපන් ලපය ඔහුගේ ලිංගේන්ද්රියේ පිට සමටත් ඇතුළතින් පිහිටියකි .එවැන්නක් එතන ඇති බව දැන සිටියේ ඔහුගේ බිරිඳම පමණි. ඔහු ගේ මව ඔහුට වයස අවුරුද්දක් පිරෙන්නට පෙර ම මිය පරලොව ගොස් සිටි බැවින්ද ඔහු හැදී වැඩුණේ ළමා නිවාසයක වූ බැවින් හා කිසිදු වූ වෛද්ය පරීක්ෂණයකදීවත් කිසිදා එය පෙන්වා නොමැති බැවින් ද ඉඳුරාම එය එතැන තිබෙන බව දන්නවා නම් ඒ තමාගේ බිරිඳ පමණක්ම බව ඔහු දැන සිටියේය. "සර්ගෙ නෝනා කැමති කැමති වෙයි දැනගන්න ඒ බර්ත් මාක් එක දැකපු තව ගෑනියෙක් ඉන්න බව." එපමණකි.පෝපි නැගිට්ටාය.සිය අත් බෑගය අතට ගත් ඈ නිෂාන් තලගලගේ මුහුණට එබුණාය.ඔහුගේ මුහුණ සමීපයටම තම මුහුණ ගෙන ගිය ඈ අර ලොකු අව්කන්නාඩි යුගලය ගලවා අතට ගෙන නිශාන් තලගලගේ දෑස දෙස ඍජුව බලා සිටින විට ඔවුන්ගේ දෑස් අතර තිබුණේ සෙන්ටි මීටර දහයක හෝ ඊටත් අඩු පරතරයකි. "හොඳට හිතලා හිතල තීරණයක් ගන්න කො තලගල සර්" එයින් පැයකට පසුව අපගේ නිළධාරියාගේ වාහනය නැවතුණේ සිය බිරිඳගේ නිවසේ ගේට්ටුව අසළය. "මැඩ්ම් ලා නෑ සර්" සේවකයා කීවේය. "කොහෙ ගියාද?" "ඇයි සර් නෝනල දඹදිව ගියානෙ..දවස් දහයකින් එන්නෙ.ලොකු නෝනයි මහත්තයයි,පොඩි නෝනයි අර ලොකු නෝනගෙ අක්කත් ගියා.". තලගල සිය දුරකථනයෙන් ඇමතුම් කීපයක් ගැනීමට උත්සාහ කළ නමුත් අසාර්ථක වූ බවක් පෙනිණි.පසු ගිය දිනවල තම බිරිඳ හමුවීමට නිවසට ආගිය තැනැත්තන් පිළිබඳව විස්තරයක් දැනගැනීමට අවශ්ය වූයෙන් සේවකයාගේ අවසරයකින් තොරවම නිවසට ඇතුලු වූ තලගල බිරිඳගේ නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කළේය.සැක කටයුතු ගැහැණුන් කිහිප දෙනෙකු තම බිරිඳ හමුවීමට පැමිණ තිබූ බව දැකගත් තලගල වහාම ඔවුන් සියලු දෙනාගේ තොරතුරු සෙවීම තම සහායකයාට බාර දුන්නේය.[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom