Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*නඩුව බඩුව සහ තරුව*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වනවිටත් පෝපිගේ ජාතකයම තමා දැන සිටින බවක් සිතා සිටි අපගේ නිළධාරියා,අප විසින් ඇය පිළිබඳව දැන ගත යුතු තවත් බොහෝ දේ ඇති බව වටහාගත්තේය. අර උපන් ලපයේ රහස ඈ දැනගත් අයුරු දැනගැනීමත්, තම විවාහය රැක ගැනීමත්, නඩුව නැවත එළියට ඇද පෝපි මතින්ම ලබා ගත හැකි ජයග්රහණ බොහොමයක් ලබා ගැනිමත් යන සියල්ලම එකවර ජයග්රහණය කිරීමට ඔහුට අවශ්ය විය.ඒ කුමක් කිරීමට වුවත් පළමුව කළ යුත්තේ පෝපි නැමැති මෙම වෛශ්යාව මෙල්ල කර ගැනීම බැවින් ඇයව මෙල්ල කළ හැකි කුමක් හෝ පොටක් පාදා ගැනීමට කල්පනා කළ අපගේ නිළධාරියා පෝපි පිළිබඳව බොහෝ කතාවලට සවන් දුන්නේය.

"ඕකිගෙ මිනිහනම් මාලුකාරයෙක්ම තමා..මිනිහ තමා ඔය මාලු ගේන ඔරුවෙ දාගන ගංජා ගෙනත් මාට්ටුවෙල තියෙන්නෙ.මිනිහ හතලික ලොක්කෙක් මේකිට විස්සයි..මේකි ඇප තියලා අරන්..අරූ නඩුවට කලින් මිසින් වෙලා මේකිව අතෑරල..මේකිව මුලම ඇරෙස්ට් කරල තියෙන්නෙ එතනදි සර්.ඒ වෙනකොට ළමයෙක් හම්බුවෙන්ඩ ඉඳල තියෙනව.ලමයත් තියාගන මිනිහගෙ මාලු ලෑල්ලෙම මාලු අස්සෙ තියාගන ගංජ විකුණල තමයි ජීවත් වෙලා තියෙන්නෙ.. රිමාන්ඩ් එකේදි අඳුරගත්ත ගෑනියෙක් තමා උදව් කරල තියෙන්නෙ බිස්නස් එකට..පෝපි කිව්වම නිකම් මැර පාට් එකක් දැනුනට ඕකිට පෝපි කියල තියෙන්නෙ ආදරේට කියලයි කියන්නෙ.ඒකිගෙ අර නාකි මිනිහ ආදරේට කිව්ව නමලු.නිතර පොලිසියට අහුවෙල තියෙනව සර් හැබැයි ගෑනි ලස්සන හින්ඳ ඉතිං නඩු වැටිලා නෑ..ඔය ෆේස්බුක් ආව කාලෙ වෙනකොටත් ඕකි නිකම්ම නිකම් මාලු ලෑල්ලෙ පෝපි .. ෆේක් එකකින් ෆේස්බුක් එකට ඇවිත් ඕකි සෑහෙන්න ජනප්රිය වුණා. ඕකි ලමය ඉන්න බව හැංගුවෙත් නෑ.හැබැයි මාලු විකුනන බව කිව්වෙත් නෑ."

ඉතිරිය මෙසේය.පෝපි තම ෆේස්බුක් ප්රොෆයිලයේ කවි ලියුවාය.ඒ වටා එක්වූ රසික පිරිසෙන් තෝරාගත් කවියන් හා රසිකයින් සමඟ වැදගත් කමත් මානුෂීයත්වයත් ආරෝපණය කළ අනියම් සබඳතා කිහිපයක් පැවැත්වූවාය.වරින් වර තමාට සැබෑ ආදරය හමුවූ බව සිතූ ඈ පසුව එවැන්නක් මෙලොව නැතැයි ප්රසිද්ධියේ කීවාය.

.පසු කාලීනව එක් පොත් ප්රකාශකයෙකු ලවා කවි පොතක් කරවාගැනීමට ගිය ඈ කවි පොත කෙසේ හෝ වේවා කවි හිත නිසාම ප්රකාශකයාගේ පෙම්වතිය වූවාය.එකී ප්රකාශකයාට ටෙලිනාට්ය අධක්ෂක මිතුරෙකු සිටි බැවින්ද ඔහු පෝපිගෙ රූපයේ අසාමාන්ය සුන්දරත්වයක් දුටුවෙන්ද ඔහු ඇයව සිය ටෙලිනාට්යකට ගැනීමට ආශා කළේය.

ටෙලිනාට්යකට කෙසේ වෙතත් ගීත කීපයක රූප රචනා උදෙසා පෙනී සිටියදීම විශාල මිල ගණන් ඈ උදෙසා තීරණය වූ අතර චිත්රපටය උදෙසා පමණක් යැයි එවන් මුදල් බන්දේසී කිහිපයකට යට වූ පසුව යමක් වටහාගත්තාය.ඉක්බිති අධ්යක්ෂක වරයාට බම්බු ගහ ගන්නැයි කියා තනිව සිය මිල ගණන් ප්රකාශ කරන්නට පටන් ගත්තාය.

කෙටියෙනම කිවහොත් තනිව ඩීල් ගියාය.පෝපි යනු කලා ක්ෂේත්රයේ දේශපාළන ක්ෂේත්රයේ පමණක් නොව ව්යාපාරික ක්ෂේත්රයේ පවා නම ගිය වැඩිම මිලක් අයකරන ගණිකාව බවට පත් වීමේ ජාතක කතාවේ සංෂිප්තය එසේය.

කවටයෙකු මෙන්ම වෛශ්යාවකද කුඩා කොට නොතැකිය යුතුය යන්න අසා තිබූ නමුදු එය තහවුරු කළේ පෝපිගේ හැසිරීම බව තමා තුළම කියාගත් අපගේ නිළධාරියා හැකි ඉක්මනින් ඇයගේ මුලු පැටිකිරියම සොයාගැනීමට උනන්දු වූයේය.

අපගේ නිළධාරියාට ඇයගේ නම සම්බන්ධ සියලු නඩු වාර්ථා සොයා බැලීමට තවත් දවසක් ගතවූ අතර ඒවයින් මෙතෙක් දැනසිටි කරුණු වලට අමතරව කිසිවක් සොයාගත හැකිවූයේ නැත. මේ අතර තුර පෝපි ඉන්දියානු සංචාරයකට රටින් පිටව ගිය බව ආරංචි විය.

එයත් මැනවැයි සිතූ හෙතෙම පෝපි ගේ කොළඹ ගෙදරට නොව හලාවත ගෙදරට ගොඩ වැදුනේ දෙවරක් නොසිතාය.පෝපිගෙ මව තලගල දුටු වනම දන්නා හඳුනන අයෙකුට මෙන් සිනාසුණාය.

"මම හිතුව මහත්තය ඊයෙම ඒවී කියලා"

"මම?අම්මා මාව දන්නවද?"

"නිශාන් තලගල මහත්තයනෙ.පෝපි කිව්වා...මහත්තයා ආවොත් දෙන්න කියලා එකක් දීල ගියා..ඉන්ඩ මං ගෙනත් දෙන්නං."

"මේ..පෝපිගෙ ළමයා..නැද්ද ගෙදර?"

"කෙල්ල ගියානෙ සර් පෝපියා එක්ක..සුමාන දෙකක් ඉන්ඩෙපෑ ඉතිං මං ඒකි නැතුව..ඇයි සර්ට කිව්වෙ නැද්ද?

මං හිතුව කියන්ඩැති කියලා.."

"මට?"

"කසාද බඳින්ඩ යන මහත්තය වෙච්චි යන එන ගමනක් බිමනක් හරියට කියන්ඩෝන නෙ අප්ප.අනේ මංදන්නෑ මේකිගෙ වැඩ"

නිශාන් තලගල,අපගේ රහස් පොලිස් නිළධාරියාගේ මුහුණ කෝපයෙන් හා එක්තරා ආකාරයක අප්පිරියාවකින් පිරිණි.ඒ සුප්රසිද්ධ ගණිකාව තමා උපහාසයට ගෙන ඇති බවක් සහ තමාට මහත් මදිපුංචිකමක් කළ බවට දෙස් දෙන ඒ මුහුණ දුටුවා හෝ නොදුටුවා හෝ අර ගැහැනිය පැමිණ ඔහු අත තැබූ පෙට්ටිය අතටගත් වහාම සිය වාහනයට නැඟගත් ඔහු වේගයෙන් පිටව ගියේය.අතිශය වැදගත් රැස්වීම් කිහිපයකට සහභාගීවීමට ගිය තලගලට අර තෑග්ග,එනම් තෑගි දෙන අකාරයට ඔතා දී තිබූ පෙට්ටිය විවෘත කර බැලීමට වේලාවක් ලැබුණේ නැත.

එදිනම රාත්රී තවත් විශේෂ රාජකාරියක් උදෙසා කුරුණෑගලට යමින් සිටි ඔහු එවේලේ සිටියේ සිය රියදුරා සමඟය.හරියටම සවස හතට පමණ කොළඹ නුවර මහා මාර්ගයේ වරකාපොළට නුදුරු තල ආශ්රිත නිශ්පාදන ඇතැයි සුප්රසිද්ධ වෙළඳසැලට කිලෝමීටර් හතරක් කොළඹ පාරට වන්නට වාහනය ගමන් කරමින් තිබිණි.අපගේ නිළධාරියා වාහනයේ පසු පස අසුනට වී කෙටි නින්දක් ලබා ගත යුතුයැයි ජෝජනා කළ ඔහුගේ රියැදුරා නිසංසලේ රිය පදවමින් සිටියේය.

ඒ සුවිශේෂී තෑගි පෙට්ටිය රතු පැහැති කොළයකින් ඔතා තිබිණි.එය මත වූ රිබන් පටිය ගලවා දැමූ පසු කොළය ඉරා දමන ලදි.ඉක්බිති එය විවෘත විය.ඒ තුළ තිබූ අනෙක් පෙටිටියද පෙර පිළිවෙලටම විවෘත කළ පසු එතුළ තවත් පෙටියක් විය.තලගලගේ දත් ඇඳි එකට පූට්ටු විය.

ඊළඟ පෙට්ටිය කිසිඳු පිළිවෙලකින් තොරව ඉරා දමන ලද්දේය.

ඕහෝ... ඒ පෝපිගේ සුවිශේෂී ත්යාගය-අනර්ඝය.. තලගලගේ දෑස් කුඩා කළ ත්යාගයක් එතුළ විය.කෙටියෙන්ම කියතහොත් ඒ අනෙකක් නොව සුදෝ සුදු පාන් ගෙඩියකි.යාන්තම් පුස් ගඳක් හමා ආවද තවමත් හොඳ තත්වයේ තිබූ පාන් ගෙඩියකි.ඔව්..ඔව්...ඒ පාන් ගෙඩියකි.

දත් සපාගත් තලගලට පෙට්ටිය තුළ වූ තවත් කුඩා පෙට්ටියක් නෙත ගැටුණෙන් ඔහු එය අතට ගත්තේය. එය හිස් බවක් දැනෙන්නට වූ නමුදු ඔහු එය විවෘත කළේ ය.

ඒ තුළ වූයේ කුමක්ද?කුඩා කොල කැබැල්ලකි.කොපි පොතකින් ඉරා ගන්නා ලද බව පෙනුණු අල්ලක් තරම් කුඩා කොළ කැබැල්ලකි.එය බොහෝ පරණ බවත් කාලයක් පුරා නිතර දිගහැර හා නමා ඇති බවත් සනාථ කරමින් නැමුම් පාරවල් ඉරී තිබිණි.කොල කැබැල්ල ඉරී තිබූ අතර ඒ මත තිබූ අකුරු ද යම්තාක් දුරකට බොඳ වී තිබිණි.එහි වූයේ මෙවැන්නකි.

රුවන් කුමාර

අංක 22

යාය වත්ත

කඳාන.

තමා සමඟ ක්රීඩාවක නිරත වන වෛශ්යාව කෙරෙහි තදබල කෝපයක් මෙන්ම අර ලිපිනය ලියූ කොළ කෑල්ල පිළිබඳව කුතුහකලයෙන්ද පසු වූ ඔහුට තවත් පැයකදී දැනගැනීමට ලැබුණේ එම ප්රදේශයේ එවැනි ලිපිනයක් නොමැති බවය.තවත් වරක් දත් ඇඳි පූට්ටු කරගත් තලගලගේ දුරකථනයේ පෝපිගෙ කෙටි පණිවිඩයක් විය.

"නඩු එක්ක හැප්පෙනවට වඩා ගොඩාක් බයානකයි සර් බඩු එක්ක හැප්පෙන එක...බඩුවක් එක්ක නඩුවක් ඕනම නෑ.අර ලපේ තියන තැන හොඳට හෝදලා ගිහින් නිදාගන්න සර්"

තලගල කෙතරම් කිපුණේද යත් "පට්ට #%සි මම ඕකිව ඉවරයක් කරලමයි නවතින්නෙ.." යැයි තමාටම සපථ කරගත්තේය.

සුදුම සුදු පෝපිගේ කට්ට කලු දියණියගේ පාසලේ ඇයට ඉතා සමීපම එක් ගුරුවරියක් සිටියාය.අයගේ සහයෝගය අපගේ නිළධාරියාට ලබා ගත හැකිවූයෙන් ඇයගේ මුවින් තලගලගේ බොහෝ ප්රශ්ණ පෝපිගේ දියණියගෙන් ඇසීමට තලගලට හැකි විය.

සියලු ප්රශ්ණ වලට පැහැදිළි පිළිතුරු දුන් නමුත් ඇයගේ පියා පිළිබඳව විමසූ විට ඈ දුන්නේ මෙවන් පිළිතුරකි.

"මට තාත්තෙක් නෑ මිස් ...,මට ඉන්නෙ අම්මෙකුයි නැන්දෙකුයි විතරයි."

"ඇයි පුතේ ආච්චි අම්මෙකුත් ඉන්නෙ.?"

"මට ආච්චි අම්මෙක් නෑ.."

"අර ගෙදර ඉන්නෙ එතකොට ඒ අම්මගෙ අම්ම නෙවෙයිද?"

"නෑ ඒ නැන්ද...ඔය තාත්ත කියන මිනිහගෙ අක්ක"

"ඇත්තටම පුතේ තාත්ත කෝ?"

"ඒ මිනිහ මං ඉපදෙන්ඩත් ඉස්සර අම්මව දාල පැනල ගිහින් මිස්.."

"ඒ මොකද?"

"දන්නෑ මිස් අපරාදෙ අපෙ අම්ම නිකං නාකි මාලුකාරයෙක් එක්ක ඇවිත් නාස්ති වෙලා මිස්. ඉගන ගන්නැතුව.ඉගන ගත්තනං ඔහොම වෙන්නෑනෙ,අපෙ අම්ම ඉගන ගන්න හරි දක්ෂයිලු."

"අම්ම ඒ ලෙවල් කරලද?"

"නෑ මිස් ඔ ලෙවල් වත් නෑ.ඕ ලෙවල් විභාගෙ කාලෙම තමයි අම්ම පැනල ඇවිත් තියෙන්නෙ.අපෙ අම්මගෙ නම දන්නවද මිස්?"

"මං දැක්ක ඔයාගෙ උප්පැන්නෙ තියෙනව..සීතා කළ්යාණි දිසානායක කියලා.එතකොට තාත්තගෙ නම දුරාවගෙ ඩික්මන් "

"ෂික් බලන්න මිස් කිසි ගැළපීමක් තියෙනවද කියල නම් දෙකේ වුනත්."

"අම්මයි තාත්තයි ගැළපෙන්න ඇති පුතේ කාලෙක.පවුල් ජීවිත ඔහොම තමා පස්සෙ පස්සෙනෙ නොගැලපීම් එන්නෙ...එයාලට මොනව හරි ප්රශ්ණ තියෙන්න ඇති.ඔයා තාත්ත එක්ක තරහින් ඉන්න එපා..කවදහරි ආවොත් හොඳට සළකන්න..ඔයාගෙ තාත්තා නිසා..බලන්න.ඔයා තාත්තට අකමැති වුනාට මොකද ඔයා තාත්ත වගේමයිනෙ.."

"මම?නෑ මිස් මම අම්ම වගෙ.ආ ..මම කලු එකද?අපෙ අම්මත් මං වගෙම කලුයි මිස්.අම්ම සුදු වුනෙ ළඟදි.මාත් ඉස්කෝලෙ ගිහින් ඉවරවුනාම සුදු වෙන්න ඉන්නෙ.මං මොන්ටිසෝරි යද්දිත් අම්ම කලුයි.එකපාරක් රට ගිහින් තමා සුදු වෙලා ආවෙ.දැන් නම් රට යන්න ඕන් නෑනෙ.මෙහෙ පුලුවන්."

පෝපිගෙ සැමියා ඇයව අතහැර යාමට,එයත් කිසිදා නොඑන ලෙස අතුරුදන්ව යාමට නම් සාමාන්ය නොවන කිසියම් හේතුවක් තිබිය යුතු බවත් එය සොයාගත යුතු බවත් කල්පනා කළ නිශාන් තලගල, අපගේ උසස් රහස් පොලිස් නිළධාරියා දුරාවගේ ඩික්මන් සෙවීම ආරම්භ කළේය.

ඒ අතර සීතා කළ්යාණි දිසානායක හෙවත් පෝපි සිය බිරිඳගේ නිවසට යන එන බව දැනගැනීමෙන් කලබල වූයේය.බිරිඳගේ එකම සහෝදරයාගේ බිරිඳ නිළියක වූයෙන් මේ සබඳතාවය ගොඩ නැඟී තිබිණි.

"ඔයාලගෙ නෑනට වෙන ගෑනු නැද්ද ආශ්රය කරන්න.මේ දාර බඩු ආශ්රය කරන්නෙ" යැයි තලගලට කියූ විට

"දැන් ඔයා කියන්නෙ මගෙ නෑනත් බඩුවක් කියලද?" යැයි තලගලගේ බිරිඳ ඇසූ පසු කිසි පලකට නැති රණ්ඩුවකින් ඒ දුරකථන සංවාදයද අවසන් විය.

තලගල වෙත රාජකාරිය භාරදුන් ඇමතිවරයාත් ,තලගලගේ ඉහළ නිළධාරියාත් යන දෙදෙනාම මෙය කළ හැකිද නොහැකිද යන්න පැහැදිළිව කියන්නැයි කීවිට ඔහු තවත් තැනකින් හිරවුණේය.

අපගේ නිළධාරියාගේ සැනසීම මුලුමනින්ම අහිමි කළ ඒ ප්රසිද්ධ ගණිකාව පෝපි හෙවත් සීතා කළ්යාණි දිසානායකගේ සැමියාව සිටි අර මාලුකාරයා,එක් රාත්රියක මඩකලපුවෙන් සොයාගන්නා විට නිශාන් තලගල සිටියේ නඩුව ඇදීමේ අරමුණෙහි නොව පෝපි නැසීමේ අරමුණකය.

අර නාකි මාලුකාරයා අධිකව ගංජා ගැසීමෙන් විරූපී වූවෙකි.ඔහුව සිය වාහනයට දමාගත් තලගල ඔහුගෙන් විමසූ බොහෝ ප්රශ්ණ වලට ඔහු දුන්නේ ලිස්සා යන පිලිතුරුය.

"ඇයි සර් ඒකි ගැන හොයන්නෙ?ඒකි මැරිලද?"

"අතුරුදන් වෙලා.."

"අහ් ඒකිට ඒක සුලුදෙයක්.මට වගෙ තමා.මේ ඉන්නව.මේ නෑ....අතුරුදහන් වෙන්ඩත් පුලුවන්,අතුරුදහන් කරන්ඩත් පුලුවන් පරම්පරාවක ලේ තිබ්බෙ පෝපිට..."

"තමුසෙලගෙ පරම්පරා කොහොමත් එහමනෙ ඕයි.අර කතාවටත් කියන්නෙ කපනව කියන්නෙ කපලා ඉවරවෙලා කියලා."

"අහ්..ඒ අපෙනෙ සර්..පෝපියා මාලු පරම්පරාවක නෙවේ.පෝපියා හොඳ බණ්ඩෙ කෙනෙක්ගෙ දුවෙක්.මාලු කාරයෙක්ට ලව් කරල ඔහොම වුනාට"

තලගල තවත් යමක් බලාපොරොත්තු වූ නමුදු මාලුකාරයා මඳක් නිහඬව සිටියේය.

"එතකොට පෝපි කියන්නෙ වැල්ලට ආවට පස්සෙ වැටුන නමක්ද?"

"මහත්තයා හරියට සී අයිඩී කාරයෙක් වගේ" වෙව්ලමින් කී ඩික්මන් තවත් පොහොතකට දෙකකට පසු නිශාන් තලගලගෙන් කොළයක් ඉල්ලා සිටියේය.

"ඒ මොකටද?"

"මං ඇඩ්ඩස් එක්ක ලියල දෙන්නං සර් එහෙට්ට ගිහිං බලන්ඩ.පෝපි එහෙ ඇති.පෝපිගෙ ගෙදර"

"මාලු ලෑල්ලට මත තබා කොළයේ ලිපිනයක් ලියූ ඩික්මන් එය තලගල අතට දුන්නේය.එම ලිපිනය දෙතුන් වරක් කියවූ තලගල ඔලුව උස්සා බලන විට මාලුකාරයා අතුරුදන්ව සිටි අතර නිශාන් තලගල අපගේ නිළධාරියා වෙත හති දමමින් පැමිණි ඔහුගේ රියදුරා ,

[QUOTE="banda065, post: 25127968, member: 27834"] [SIZE="4"][COLOR="Blue"]ඒ වනවිටත් පෝපිගේ ජාතකයම තමා දැන සිටින බවක් සිතා සිටි අපගේ නිළධාරියා,අප විසින් ඇය පිළිබඳව දැන ගත යුතු තවත් බොහෝ දේ ඇති බව වටහාගත්තේය. අර උපන් ලපයේ රහස ඈ දැනගත් අයුරු දැනගැනීමත්, තම විවාහය රැක ගැනීමත්, නඩුව නැවත එළියට ඇද පෝපි මතින්ම ලබා ගත හැකි ජයග්රහණ බොහොමයක් ලබා ගැනිමත් යන සියල්ලම එකවර ජයග්රහණය කිරීමට ඔහුට අවශ්ය විය.ඒ කුමක් කිරීමට වුවත් පළමුව කළ යුත්තේ පෝපි නැමැති මෙම වෛශ්යාව මෙල්ල කර ගැනීම බැවින් ඇයව මෙල්ල කළ හැකි කුමක් හෝ පොටක් පාදා ගැනීමට කල්පනා කළ අපගේ නිළධාරියා පෝපි පිළිබඳව බොහෝ කතාවලට සවන් දුන්නේය. "ඕකිගෙ මිනිහනම් මාලුකාරයෙක්ම තමා..මිනිහ තමා ඔය මාලු ගේන ඔරුවෙ දාගන ගංජා ගෙනත් මාට්ටුවෙල තියෙන්නෙ.මිනිහ හතලික ලොක්කෙක් මේකිට විස්සයි..මේකි ඇප තියලා අරන්..අරූ නඩුවට කලින් මිසින් වෙලා මේකිව අතෑරල..මේකිව මුලම ඇරෙස්ට් කරල තියෙන්නෙ එතනදි සර්.ඒ වෙනකොට ළමයෙක් හම්බුවෙන්ඩ ඉඳල තියෙනව.ලමයත් තියාගන මිනිහගෙ මාලු ලෑල්ලෙම මාලු අස්සෙ තියාගන ගංජ විකුණල තමයි ජීවත් වෙලා තියෙන්නෙ.. රිමාන්ඩ් එකේදි අඳුරගත්ත ගෑනියෙක් තමා උදව් කරල තියෙන්නෙ බිස්නස් එකට..පෝපි කිව්වම නිකම් මැර පාට් එකක් දැනුනට ඕකිට පෝපි කියල තියෙන්නෙ ආදරේට කියලයි කියන්නෙ.ඒකිගෙ අර නාකි මිනිහ ආදරේට කිව්ව නමලු.නිතර පොලිසියට අහුවෙල තියෙනව සර් හැබැයි ගෑනි ලස්සන හින්ඳ ඉතිං නඩු වැටිලා නෑ..ඔය ෆේස්බුක් ආව කාලෙ වෙනකොටත් ඕකි නිකම්ම නිකම් මාලු ලෑල්ලෙ පෝපි .. ෆේක් එකකින් ෆේස්බුක් එකට ඇවිත් ඕකි සෑහෙන්න ජනප්රිය වුණා. ඕකි ලමය ඉන්න බව හැංගුවෙත් නෑ.හැබැයි මාලු විකුනන බව කිව්වෙත් නෑ." ඉතිරිය මෙසේය.පෝපි තම ෆේස්බුක් ප්රොෆයිලයේ කවි ලියුවාය.ඒ වටා එක්වූ රසික පිරිසෙන් තෝරාගත් කවියන් හා රසිකයින් සමඟ වැදගත් කමත් මානුෂීයත්වයත් ආරෝපණය කළ අනියම් සබඳතා කිහිපයක් පැවැත්වූවාය.වරින් වර තමාට සැබෑ ආදරය හමුවූ බව සිතූ ඈ පසුව එවැන්නක් මෙලොව නැතැයි ප්රසිද්ධියේ කීවාය. .පසු කාලීනව එක් පොත් ප්රකාශකයෙකු ලවා කවි පොතක් කරවාගැනීමට ගිය ඈ කවි පොත කෙසේ හෝ වේවා කවි හිත නිසාම ප්රකාශකයාගේ පෙම්වතිය වූවාය.එකී ප්රකාශකයාට ටෙලිනාට්ය අධක්ෂක මිතුරෙකු සිටි බැවින්ද ඔහු පෝපිගෙ රූපයේ අසාමාන්ය සුන්දරත්වයක් දුටුවෙන්ද ඔහු ඇයව සිය ටෙලිනාට්යකට ගැනීමට ආශා කළේය. ටෙලිනාට්යකට කෙසේ වෙතත් ගීත කීපයක රූප රචනා උදෙසා පෙනී සිටියදීම විශාල මිල ගණන් ඈ උදෙසා තීරණය වූ අතර චිත්රපටය උදෙසා පමණක් යැයි එවන් මුදල් බන්දේසී කිහිපයකට යට වූ පසුව යමක් වටහාගත්තාය.ඉක්බිති අධ්යක්ෂක වරයාට බම්බු ගහ ගන්නැයි කියා තනිව සිය මිල ගණන් ප්රකාශ කරන්නට පටන් ගත්තාය. කෙටියෙනම කිවහොත් තනිව ඩීල් ගියාය.පෝපි යනු කලා ක්ෂේත්රයේ දේශපාළන ක්ෂේත්රයේ පමණක් නොව ව්යාපාරික ක්ෂේත්රයේ පවා නම ගිය වැඩිම මිලක් අයකරන ගණිකාව බවට පත් වීමේ ජාතක කතාවේ සංෂිප්තය එසේය. කවටයෙකු මෙන්ම වෛශ්යාවකද කුඩා කොට නොතැකිය යුතුය යන්න අසා තිබූ නමුදු එය තහවුරු කළේ පෝපිගේ හැසිරීම බව තමා තුළම කියාගත් අපගේ නිළධාරියා හැකි ඉක්මනින් ඇයගේ මුලු පැටිකිරියම සොයාගැනීමට උනන්දු වූයේය. අපගේ නිළධාරියාට ඇයගේ නම සම්බන්ධ සියලු නඩු වාර්ථා සොයා බැලීමට තවත් දවසක් ගතවූ අතර ඒවයින් මෙතෙක් දැනසිටි කරුණු වලට අමතරව කිසිවක් සොයාගත හැකිවූයේ නැත. මේ අතර තුර පෝපි ඉන්දියානු සංචාරයකට රටින් පිටව ගිය බව ආරංචි විය. එයත් මැනවැයි සිතූ හෙතෙම පෝපි ගේ කොළඹ ගෙදරට නොව හලාවත ගෙදරට ගොඩ වැදුනේ දෙවරක් නොසිතාය.පෝපිගෙ මව තලගල දුටු වනම දන්නා හඳුනන අයෙකුට මෙන් සිනාසුණාය. "මම හිතුව මහත්තය ඊයෙම ඒවී කියලා" "මම?අම්මා මාව දන්නවද?" "නිශාන් තලගල මහත්තයනෙ.පෝපි කිව්වා...මහත්තයා ආවොත් දෙන්න කියලා එකක් දීල ගියා..ඉන්ඩ මං ගෙනත් දෙන්නං." "මේ..පෝපිගෙ ළමයා..නැද්ද ගෙදර?" "කෙල්ල ගියානෙ සර් පෝපියා එක්ක..සුමාන දෙකක් ඉන්ඩෙපෑ ඉතිං මං ඒකි නැතුව..ඇයි සර්ට කිව්වෙ නැද්ද? මං හිතුව කියන්ඩැති කියලා.." "මට?" "කසාද බඳින්ඩ යන මහත්තය වෙච්චි යන එන ගමනක් බිමනක් හරියට කියන්ඩෝන නෙ අප්ප.අනේ මංදන්නෑ මේකිගෙ වැඩ" නිශාන් තලගල,අපගේ රහස් පොලිස් නිළධාරියාගේ මුහුණ කෝපයෙන් හා එක්තරා ආකාරයක අප්පිරියාවකින් පිරිණි.ඒ සුප්රසිද්ධ ගණිකාව තමා උපහාසයට ගෙන ඇති බවක් සහ තමාට මහත් මදිපුංචිකමක් කළ බවට දෙස් දෙන ඒ මුහුණ දුටුවා හෝ නොදුටුවා හෝ අර ගැහැනිය පැමිණ ඔහු අත තැබූ පෙට්ටිය අතටගත් වහාම සිය වාහනයට නැඟගත් ඔහු වේගයෙන් පිටව ගියේය.අතිශය වැදගත් රැස්වීම් කිහිපයකට සහභාගීවීමට ගිය තලගලට අර තෑග්ග,එනම් තෑගි දෙන අකාරයට ඔතා දී තිබූ පෙට්ටිය විවෘත කර බැලීමට වේලාවක් ලැබුණේ නැත. එදිනම රාත්රී තවත් විශේෂ රාජකාරියක් උදෙසා කුරුණෑගලට යමින් සිටි ඔහු එවේලේ සිටියේ සිය රියදුරා සමඟය.හරියටම සවස හතට පමණ කොළඹ නුවර මහා මාර්ගයේ වරකාපොළට නුදුරු තල ආශ්රිත නිශ්පාදන ඇතැයි සුප්රසිද්ධ වෙළඳසැලට කිලෝමීටර් හතරක් කොළඹ පාරට වන්නට වාහනය ගමන් කරමින් තිබිණි.අපගේ නිළධාරියා වාහනයේ පසු පස අසුනට වී කෙටි නින්දක් ලබා ගත යුතුයැයි ජෝජනා කළ ඔහුගේ රියැදුරා නිසංසලේ රිය පදවමින් සිටියේය. ඒ සුවිශේෂී තෑගි පෙට්ටිය රතු පැහැති කොළයකින් ඔතා තිබිණි.එය මත වූ රිබන් පටිය ගලවා දැමූ පසු කොළය ඉරා දමන ලදි.ඉක්බිති එය විවෘත විය.ඒ තුළ තිබූ අනෙක් පෙටිටියද පෙර පිළිවෙලටම විවෘත කළ පසු එතුළ තවත් පෙටියක් විය.තලගලගේ දත් ඇඳි එකට පූට්ටු විය. ඊළඟ පෙට්ටිය කිසිඳු පිළිවෙලකින් තොරව ඉරා දමන ලද්දේය. ඕහෝ... ඒ පෝපිගේ සුවිශේෂී ත්යාගය-අනර්ඝය.. තලගලගේ දෑස් කුඩා කළ ත්යාගයක් එතුළ විය.කෙටියෙන්ම කියතහොත් ඒ අනෙකක් නොව සුදෝ සුදු පාන් ගෙඩියකි.යාන්තම් පුස් ගඳක් හමා ආවද තවමත් හොඳ තත්වයේ තිබූ පාන් ගෙඩියකි.ඔව්..ඔව්...ඒ පාන් ගෙඩියකි. දත් සපාගත් තලගලට පෙට්ටිය තුළ වූ තවත් කුඩා පෙට්ටියක් නෙත ගැටුණෙන් ඔහු එය අතට ගත්තේය. එය හිස් බවක් දැනෙන්නට වූ නමුදු ඔහු එය විවෘත කළේ ය. ඒ තුළ වූයේ කුමක්ද?කුඩා කොල කැබැල්ලකි.කොපි පොතකින් ඉරා ගන්නා ලද බව පෙනුණු අල්ලක් තරම් කුඩා කොළ කැබැල්ලකි.එය බොහෝ පරණ බවත් කාලයක් පුරා නිතර දිගහැර හා නමා ඇති බවත් සනාථ කරමින් නැමුම් පාරවල් ඉරී තිබිණි.කොල කැබැල්ල ඉරී තිබූ අතර ඒ මත තිබූ අකුරු ද යම්තාක් දුරකට බොඳ වී තිබිණි.එහි වූයේ මෙවැන්නකි. රුවන් කුමාර අංක 22 යාය වත්ත කඳාන. තමා සමඟ ක්රීඩාවක නිරත වන වෛශ්යාව කෙරෙහි තදබල කෝපයක් මෙන්ම අර ලිපිනය ලියූ කොළ කෑල්ල පිළිබඳව කුතුහකලයෙන්ද පසු වූ ඔහුට තවත් පැයකදී දැනගැනීමට ලැබුණේ එම ප්රදේශයේ එවැනි ලිපිනයක් නොමැති බවය.තවත් වරක් දත් ඇඳි පූට්ටු කරගත් තලගලගේ දුරකථනයේ පෝපිගෙ කෙටි පණිවිඩයක් විය. "නඩු එක්ක හැප්පෙනවට වඩා ගොඩාක් බයානකයි සර් බඩු එක්ක හැප්පෙන එක...බඩුවක් එක්ක නඩුවක් ඕනම නෑ.අර ලපේ තියන තැන හොඳට හෝදලා ගිහින් නිදාගන්න සර්" තලගල කෙතරම් කිපුණේද යත් "පට්ට #%සි මම ඕකිව ඉවරයක් කරලමයි නවතින්නෙ.." යැයි තමාටම සපථ කරගත්තේය. සුදුම සුදු පෝපිගේ කට්ට කලු දියණියගේ පාසලේ ඇයට ඉතා සමීපම එක් ගුරුවරියක් සිටියාය.අයගේ සහයෝගය අපගේ නිළධාරියාට ලබා ගත හැකිවූයෙන් ඇයගේ මුවින් තලගලගේ බොහෝ ප්රශ්ණ පෝපිගේ දියණියගෙන් ඇසීමට තලගලට හැකි විය. සියලු ප්රශ්ණ වලට පැහැදිළි පිළිතුරු දුන් නමුත් ඇයගේ පියා පිළිබඳව විමසූ විට ඈ දුන්නේ මෙවන් පිළිතුරකි. "මට තාත්තෙක් නෑ මිස් ...,මට ඉන්නෙ අම්මෙකුයි නැන්දෙකුයි විතරයි." "ඇයි පුතේ ආච්චි අම්මෙකුත් ඉන්නෙ.?" "මට ආච්චි අම්මෙක් නෑ.." "අර ගෙදර ඉන්නෙ එතකොට ඒ අම්මගෙ අම්ම නෙවෙයිද?" "නෑ ඒ නැන්ද...ඔය තාත්ත කියන මිනිහගෙ අක්ක" "ඇත්තටම පුතේ තාත්ත කෝ?" "ඒ මිනිහ මං ඉපදෙන්ඩත් ඉස්සර අම්මව දාල පැනල ගිහින් මිස්.." "ඒ මොකද?" "දන්නෑ මිස් අපරාදෙ අපෙ අම්ම නිකං නාකි මාලුකාරයෙක් එක්ක ඇවිත් නාස්ති වෙලා මිස්. ඉගන ගන්නැතුව.ඉගන ගත්තනං ඔහොම වෙන්නෑනෙ,අපෙ අම්ම ඉගන ගන්න හරි දක්ෂයිලු." "අම්ම ඒ ලෙවල් කරලද?" "නෑ මිස් ඔ ලෙවල් වත් නෑ.ඕ ලෙවල් විභාගෙ කාලෙම තමයි අම්ම පැනල ඇවිත් තියෙන්නෙ.අපෙ අම්මගෙ නම දන්නවද මිස්?" "මං දැක්ක ඔයාගෙ උප්පැන්නෙ තියෙනව..සීතා කළ්යාණි දිසානායක කියලා.එතකොට තාත්තගෙ නම දුරාවගෙ ඩික්මන් " "ෂික් බලන්න මිස් කිසි ගැළපීමක් තියෙනවද කියල නම් දෙකේ වුනත්." "අම්මයි තාත්තයි ගැළපෙන්න ඇති පුතේ කාලෙක.පවුල් ජීවිත ඔහොම තමා පස්සෙ පස්සෙනෙ නොගැලපීම් එන්නෙ...එයාලට මොනව හරි ප්රශ්ණ තියෙන්න ඇති.ඔයා තාත්ත එක්ක තරහින් ඉන්න එපා..කවදහරි ආවොත් හොඳට සළකන්න..ඔයාගෙ තාත්තා නිසා..බලන්න.ඔයා තාත්තට අකමැති වුනාට මොකද ඔයා තාත්ත වගේමයිනෙ.." "මම?නෑ මිස් මම අම්ම වගෙ.ආ ..මම කලු එකද?අපෙ අම්මත් මං වගෙම කලුයි මිස්.අම්ම සුදු වුනෙ ළඟදි.මාත් ඉස්කෝලෙ ගිහින් ඉවරවුනාම සුදු වෙන්න ඉන්නෙ.මං මොන්ටිසෝරි යද්දිත් අම්ම කලුයි.එකපාරක් රට ගිහින් තමා සුදු වෙලා ආවෙ.දැන් නම් රට යන්න ඕන් නෑනෙ.මෙහෙ පුලුවන්." පෝපිගෙ සැමියා ඇයව අතහැර යාමට,එයත් කිසිදා නොඑන ලෙස අතුරුදන්ව යාමට නම් සාමාන්ය නොවන කිසියම් හේතුවක් තිබිය යුතු බවත් එය සොයාගත යුතු බවත් කල්පනා කළ නිශාන් තලගල, අපගේ උසස් රහස් පොලිස් නිළධාරියා දුරාවගේ ඩික්මන් සෙවීම ආරම්භ කළේය. ඒ අතර සීතා කළ්යාණි දිසානායක හෙවත් පෝපි සිය බිරිඳගේ නිවසට යන එන බව දැනගැනීමෙන් කලබල වූයේය.බිරිඳගේ එකම සහෝදරයාගේ බිරිඳ නිළියක වූයෙන් මේ සබඳතාවය ගොඩ නැඟී තිබිණි. "ඔයාලගෙ නෑනට වෙන ගෑනු නැද්ද ආශ්රය කරන්න.මේ දාර බඩු ආශ්රය කරන්නෙ" යැයි තලගලට කියූ විට "දැන් ඔයා කියන්නෙ මගෙ නෑනත් බඩුවක් කියලද?" යැයි තලගලගේ බිරිඳ ඇසූ පසු කිසි පලකට නැති රණ්ඩුවකින් ඒ දුරකථන සංවාදයද අවසන් විය. තලගල වෙත රාජකාරිය භාරදුන් ඇමතිවරයාත් ,තලගලගේ ඉහළ නිළධාරියාත් යන දෙදෙනාම මෙය කළ හැකිද නොහැකිද යන්න පැහැදිළිව කියන්නැයි කීවිට ඔහු තවත් තැනකින් හිරවුණේය. අපගේ නිළධාරියාගේ සැනසීම මුලුමනින්ම අහිමි කළ ඒ ප්රසිද්ධ ගණිකාව පෝපි හෙවත් සීතා කළ්යාණි දිසානායකගේ සැමියාව සිටි අර මාලුකාරයා,එක් රාත්රියක මඩකලපුවෙන් සොයාගන්නා විට නිශාන් තලගල සිටියේ නඩුව ඇදීමේ අරමුණෙහි නොව පෝපි නැසීමේ අරමුණකය. අර නාකි මාලුකාරයා අධිකව ගංජා ගැසීමෙන් විරූපී වූවෙකි.ඔහුව සිය වාහනයට දමාගත් තලගල ඔහුගෙන් විමසූ බොහෝ ප්රශ්ණ වලට ඔහු දුන්නේ ලිස්සා යන පිලිතුරුය. "ඇයි සර් ඒකි ගැන හොයන්නෙ?ඒකි මැරිලද?" "අතුරුදන් වෙලා.." "අහ් ඒකිට ඒක සුලුදෙයක්.මට වගෙ තමා.මේ ඉන්නව.මේ නෑ....අතුරුදහන් වෙන්ඩත් පුලුවන්,අතුරුදහන් කරන්ඩත් පුලුවන් පරම්පරාවක ලේ තිබ්බෙ පෝපිට..." "තමුසෙලගෙ පරම්පරා කොහොමත් එහමනෙ ඕයි.අර කතාවටත් කියන්නෙ කපනව කියන්නෙ කපලා ඉවරවෙලා කියලා." "අහ්..ඒ අපෙනෙ සර්..පෝපියා මාලු පරම්පරාවක නෙවේ.පෝපියා හොඳ බණ්ඩෙ කෙනෙක්ගෙ දුවෙක්.මාලු කාරයෙක්ට ලව් කරල ඔහොම වුනාට" තලගල තවත් යමක් බලාපොරොත්තු වූ නමුදු මාලුකාරයා මඳක් නිහඬව සිටියේය. "එතකොට පෝපි කියන්නෙ වැල්ලට ආවට පස්සෙ වැටුන නමක්ද?" "මහත්තයා හරියට සී අයිඩී කාරයෙක් වගේ" වෙව්ලමින් කී ඩික්මන් තවත් පොහොතකට දෙකකට පසු නිශාන් තලගලගෙන් කොළයක් ඉල්ලා සිටියේය. "ඒ මොකටද?" "මං ඇඩ්ඩස් එක්ක ලියල දෙන්නං සර් එහෙට්ට ගිහිං බලන්ඩ.පෝපි එහෙ ඇති.පෝපිගෙ ගෙදර" "මාලු ලෑල්ලට මත තබා කොළයේ ලිපිනයක් ලියූ ඩික්මන් එය තලගල අතට දුන්නේය.එම ලිපිනය දෙතුන් වරක් කියවූ තලගල ඔලුව උස්සා බලන විට මාලුකාරයා අතුරුදන්ව සිටි අතර නිශාන් තලගල අපගේ නිළධාරියා වෙත හති දමමින් පැමිණි ඔහුගේ රියදුරා ,[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom