Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*නඩුව බඩුව සහ තරුව*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවන් කුමාරගේ ලිපිනය සොයා ගිය පෝපී හට,ගල්ගමුවේදී ඇයගේ ආදරය දිනාගත්තේ රුවන් කුමාරයෙක් හෝ මාලුකාරයෙක් නොව වලිමුණි දේවයලගේ නිශාන් තලගල නම් රහස් පොලිස් නිළධාරියා බවත් ඔහු ඇයට ආදරය කළා නොව ඇයව තමාගේ නැඟීමේ පඩිය ලෙස භාවිතා කළා පමණකිය යන්නත් හොඳින් වටහා දුන්නේ ඩික්මන්ගේ අක්කාය.

අහ්...දැන් ඉතිං කතාව අවසානයකට පැමිණ ඇත්තේය.මේ වන විට ගරා වැටී ඇති බේකරිය ඉදිරිපිට රාත්රී දහයට පමණ නවත්වන ලද නිශාන් තලගලගේ වාහනයත්,එයින් හරියටම විනාඩි පහකටපසු එතැනට ආ පෝපිගෙ වාහයත් මුහුණට මුහුණලා නවත්වා තිබිණි.පෝපි වාහනයෙන් බැස්සාය.නිර්භීතව ඉදිරියට ගොස් තම අත දිගු කළාය.

"මිස්ටර් තලගල...මං සිතා කළ්යාණී දිසානයක...නොහොත් පෝපී.."

තලගලගේ අත දිගු වූයේ නැත.අඳුරට නියවූ හෙතෙම සිය වාහනයට නැඟී ඉගිල ගියේය.

===දෙදිනකට පසු පෝපිගේ කොළඹ නිවසට ගිය තලගල ඇයගේ සාලයේ වූ සුවපහසු සෝපාවේ හිඳ ගත්තේය.ඒ ඔහුගේ නිළ ඇඳුමෙන්මය.පුද්ගලික කාරණාවක් උදෙසා පෝපි ඉදිරියට යාමට රාජකාරි නිළ ඇඳුම ඇඳි නිළධාරියාට සිසිල් බීම වීදුරුවක් ලැබිණි.

"ඕන නෑ.." නිළධාරියා කීවේය.

"වහක් දාල නෑ."

"නෑ මම පිටින් කනව බොනව අඩුයි"

"මං බඩුවක් වුනාට ඕක මං හදපු එකක් නෙවෙයි.කම්පැනි එකක්."

"මං කිව්වෙ නෑ කළ්යාණී බඩුවක් කියලා."

"සර් කිව්වත් නොකිව්වත් කළ්යාණී කියන්නෙ බඩුවක් තමයි සර්"

"මං ආවේ මේක කියන්න.අර නඩුව ආයෙ ඇදෙන්නෑ..ඇදුනත් ඒකෙ කළ්යාණි කෙනෙක් නෑ"

"එහෙමද කවුද සර් කල්යාණි කියන්නේ?"

"සීතා කළ්යාණී දිසානායක ඒ නඩුවේ නෑ "

"ඇත්තද.. ඒ උනාට සර් පෝපි කියන බඩුව නැතුව ඒ නඩුව දුවන්නෙ නෑ කියලා ඕන බබෙක්ට තේරෙනවා,කොහොමත් මේ රටේ ඉතින් බඩුවක් නැති නඩුවකුත් නෑනේ"

"සෑම නඩුවකම බඩුවක් නෑ"

"ඒ උනාට හැම බඩුවක්ම නඩුවක් සර්"

"හුඟාක් නඩු අස්සෙ බඩු පත්තිනි වෙලා තියෙනවා"

"හුඟක් නඩු අස්සෙ පත්තිනිලත් බඩුවෙලා තියෙනවා සර්"

"වෙන්නැති මම දන්නේ නෑ"

"ඒ නඩුව තිබ්බ නැතා පෝපි කියන්නෙ බඩුවක්ම තමයි සර්"

"මට නම් එහෙම නෑ"

"කාට නැතත් සර්ට මේ බඩුව නඩුවක් සර්,ඒකහින්දා ආයේ මේ පැත්තේ එන්න එපා සර්"

"හැම බඩුවක්ම නඩුවක් නෙවෙයි"

"ඒ උනාට සර් හැම බඩුවකටමට තියෙනවා අවනඩුවක්.. කවුරුම හරි පිරිමියෙක් ගැන කියන්න තියෙන"

නිහඬ මොහොතක් අවසානයේ අපගේ නිලධාරියා නැගිට්ටේය.

"මෙන්න මේක අරන් යන්ඩ සර් .සර් එදා කියපු කතාව ඇත්ත නම් සර්ට මේක බොහොම වටිනවා"

පෝපි විසින් වීදුරු ස්ටූලය මත තැබූ අර පැරණි පංචායුධය දෙස බැලූ නිශාන් තලගලගේ අත නලලට ගියේය. දබරගිල්ල සහ මහපට ඇඟිල්ලෙන් නළල තෙරපවා ගත් ඔහුගේ දෑස් පියැවී තිබිණි.පෝපි හැරී ගෙතුළට ගියාය.

ඈ ආපසු සාලයට ආවේ නිශාන් තලගලගේ වාහනය ගේට්ටුවෙන් එළියට ගිය පසුය.සාලයට පැමිණි පෝපි ගේ ඇස ගැටුණේ වීදුරු ස්ටූලය මත තබා තිබූ තලගලගේ නිළ ඇඳුමෙන් ගලවන ලද එක් තරුවකි.

එය අතට ගත් පෝපි සිය සමීපම හිතවතාට කතා කළාය.

"මහත්තයා... මහත්තයා"

දිගු බූල් සහිත වලිගය වනමින් දිවත් එළියට දමාගෙන වේගයෙන් දුවගෙන ආ මහත්තයා පෝපිගේ ඔඩොක්කුවට දෑත තැබුවේය.

"උඹ දන්නවද මහත්තයා,හුඟක් මහත්තුරු එල්ලගන ඉන්න තරු එල්ලිලා තියෙන්නේ ගෑනු කියන නූල් වලින්..ඔන්න ඕකට උඹ කැමති දෙයක් කරපන්."

ඔය කිසිත් නොදත් මහත්තයා ඒ තරුව කටින් ගෙන එලියට දිව්වේය.

එදින සන්ධ්යාවේ ගේ ඉදිරිපස පාපිස්ස මත තිබූ යමකට පෝපි ගේ යටිපතුල කැපී ගිය අතර ඒ මහත්තයා සපමින් සිටි අර තරු පතුරටය.

[QUOTE="banda065, post: 25127979, member: 27834"] [COLOR="Blue"][SIZE="4"]රුවන් කුමාරගේ ලිපිනය සොයා ගිය පෝපී හට,ගල්ගමුවේදී ඇයගේ ආදරය දිනාගත්තේ රුවන් කුමාරයෙක් හෝ මාලුකාරයෙක් නොව වලිමුණි දේවයලගේ නිශාන් තලගල නම් රහස් පොලිස් නිළධාරියා බවත් ඔහු ඇයට ආදරය කළා නොව ඇයව තමාගේ නැඟීමේ පඩිය ලෙස භාවිතා කළා පමණකිය යන්නත් හොඳින් වටහා දුන්නේ ඩික්මන්ගේ අක්කාය. අහ්...දැන් ඉතිං කතාව අවසානයකට පැමිණ ඇත්තේය.මේ වන විට ගරා වැටී ඇති බේකරිය ඉදිරිපිට රාත්රී දහයට පමණ නවත්වන ලද නිශාන් තලගලගේ වාහනයත්,එයින් හරියටම විනාඩි පහකටපසු එතැනට ආ පෝපිගෙ වාහයත් මුහුණට මුහුණලා නවත්වා තිබිණි.පෝපි වාහනයෙන් බැස්සාය.නිර්භීතව ඉදිරියට ගොස් තම අත දිගු කළාය. "මිස්ටර් තලගල...මං සිතා කළ්යාණී දිසානයක...නොහොත් පෝපී.." තලගලගේ අත දිගු වූයේ නැත.අඳුරට නියවූ හෙතෙම සිය වාහනයට නැඟී ඉගිල ගියේය. ===දෙදිනකට පසු පෝපිගේ කොළඹ නිවසට ගිය තලගල ඇයගේ සාලයේ වූ සුවපහසු සෝපාවේ හිඳ ගත්තේය.ඒ ඔහුගේ නිළ ඇඳුමෙන්මය.පුද්ගලික කාරණාවක් උදෙසා පෝපි ඉදිරියට යාමට රාජකාරි නිළ ඇඳුම ඇඳි නිළධාරියාට සිසිල් බීම වීදුරුවක් ලැබිණි. "ඕන නෑ.." නිළධාරියා කීවේය. "වහක් දාල නෑ." "නෑ මම පිටින් කනව බොනව අඩුයි" "මං බඩුවක් වුනාට ඕක මං හදපු එකක් නෙවෙයි.කම්පැනි එකක්." "මං කිව්වෙ නෑ කළ්යාණී බඩුවක් කියලා." "සර් කිව්වත් නොකිව්වත් කළ්යාණී කියන්නෙ බඩුවක් තමයි සර්" "මං ආවේ මේක කියන්න.අර නඩුව ආයෙ ඇදෙන්නෑ..ඇදුනත් ඒකෙ කළ්යාණි කෙනෙක් නෑ" "එහෙමද කවුද සර් කල්යාණි කියන්නේ?" "සීතා කළ්යාණී දිසානායක ඒ නඩුවේ නෑ " "ඇත්තද.. ඒ උනාට සර් පෝපි කියන බඩුව නැතුව ඒ නඩුව දුවන්නෙ නෑ කියලා ඕන බබෙක්ට තේරෙනවා,කොහොමත් මේ රටේ ඉතින් බඩුවක් නැති නඩුවකුත් නෑනේ" "සෑම නඩුවකම බඩුවක් නෑ" "ඒ උනාට හැම බඩුවක්ම නඩුවක් සර්" "හුඟාක් නඩු අස්සෙ බඩු පත්තිනි වෙලා තියෙනවා" "හුඟක් නඩු අස්සෙ පත්තිනිලත් බඩුවෙලා තියෙනවා සර්" "වෙන්නැති මම දන්නේ නෑ" "ඒ නඩුව තිබ්බ නැතා පෝපි කියන්නෙ බඩුවක්ම තමයි සර්" "මට නම් එහෙම නෑ" "කාට නැතත් සර්ට මේ බඩුව නඩුවක් සර්,ඒකහින්දා ආයේ මේ පැත්තේ එන්න එපා සර්" "හැම බඩුවක්ම නඩුවක් නෙවෙයි" "ඒ උනාට සර් හැම බඩුවකටමට තියෙනවා අවනඩුවක්.. කවුරුම හරි පිරිමියෙක් ගැන කියන්න තියෙන" නිහඬ මොහොතක් අවසානයේ අපගේ නිලධාරියා නැගිට්ටේය. "මෙන්න මේක අරන් යන්ඩ සර් .සර් එදා කියපු කතාව ඇත්ත නම් සර්ට මේක බොහොම වටිනවා" පෝපි විසින් වීදුරු ස්ටූලය මත තැබූ අර පැරණි පංචායුධය දෙස බැලූ නිශාන් තලගලගේ අත නලලට ගියේය. දබරගිල්ල සහ මහපට ඇඟිල්ලෙන් නළල තෙරපවා ගත් ඔහුගේ දෑස් පියැවී තිබිණි.පෝපි හැරී ගෙතුළට ගියාය. ඈ ආපසු සාලයට ආවේ නිශාන් තලගලගේ වාහනය ගේට්ටුවෙන් එළියට ගිය පසුය.සාලයට පැමිණි පෝපි ගේ ඇස ගැටුණේ වීදුරු ස්ටූලය මත තබා තිබූ තලගලගේ නිළ ඇඳුමෙන් ගලවන ලද එක් තරුවකි. එය අතට ගත් පෝපි සිය සමීපම හිතවතාට කතා කළාය. "මහත්තයා... මහත්තයා" දිගු බූල් සහිත වලිගය වනමින් දිවත් එළියට දමාගෙන වේගයෙන් දුවගෙන ආ මහත්තයා පෝපිගේ ඔඩොක්කුවට දෑත තැබුවේය. "උඹ දන්නවද මහත්තයා,හුඟක් මහත්තුරු එල්ලගන ඉන්න තරු එල්ලිලා තියෙන්නේ ගෑනු කියන නූල් වලින්..ඔන්න ඕකට උඹ කැමති දෙයක් කරපන්." ඔය කිසිත් නොදත් මහත්තයා ඒ තරුව කටින් ගෙන එලියට දිව්වේය. එදින සන්ධ්යාවේ ගේ ඉදිරිපස පාපිස්ස මත තිබූ යමකට පෝපි ගේ යටිපතුල කැපී ගිය අතර ඒ මහත්තයා සපමින් සිටි අර තරු පතුරටය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom