හොරකමක් සම්බන්ධ නඩුවක් නම් උසාවියෙදි ඔප්පු කරාම ආයෙත් හොරකම කරේ නෑ කියල ඇපීල් කරන්නෙ බොහොම අඩුවෙන්.ඇයි බං ලංකාවෙ ඉඩං නඩු මේ තරම් කල්යන්නෙ.. නඩුවක් ඉවරවෙනවා අහලම නෑ... නීතීඥ්ඥ වරුන්ගෙ ගේමක්ද?
හොරකමක් සම්බන්ධ නඩුවක් නම් උසාවියෙදි ඔප්පු කරාම ආයෙත් හොරකම කරේ නෑ කියල ඇපීල් කරන්නෙ බොහොම අඩුවෙන්.
ඉඩම් ප්‍රශ්න එහෙම නෙවෙයි. කොහොම හරි ඉඩම තමන්ගෙ කරගන්න තණ්හාව නඩුකියන හැමෝටම තියෙනවා.
ඒ නිසා පහල උසාවියකින් දෙන නඩු තීන්දුව පිළිගන්නෙ නැතිව ඉහල උසාවියේ ආපහු නඩුව දානවා. එතන පැරදුනොත් ඊට ඉහල උසාවියේ අපහු නඩුව දානවා. ඔය විදිහට යන්න පුළුවන් ඉහලම උසාවියෙන් නඩුව අහල තීන්දුව දෙනකල් වැඩේ ඇදෙනවා.
තීන්දුව වැරදියි කියලනෙ ඉහල උසාවියකට යන්නෙethakota Yata Usawi walin denne boru තීන්දු da ?
ඉඩම් නඩු බැහැApita kelinma udama ekata danna barida.. Time waste ekakne meka
Mekatath system change ekak karannama ona minissu anguru, alu karana eka nawathtgannaoya itin lawyersla hamba karan kana ekatath kelinna yanne.![]()
owa change karanna nam itin hena gemak denna wenawa, podi naduwa unath den nadu kal dada yanawa. Bar association eke unut owa deka deka nodannawa wage innawa.Mekatath system change ekak karannama ona minissu anguru, alu karana eka nawathtganna
thawakekuge prashnayak, thawakekuta adayam margayak, sura kama itath wada bayanaka deyak, meka ledak hadila Dr. gawata yana minissuntath ekaiowa change karanna nam itin hena gemak denna wenawa, podi naduwa unath den nadu kal dada yanawa. Bar association eke unut owa deka deka nodannawa wage innawa.
api pau neda?Apo ow . Un dheppaththen katha wela adinawa athi. Nadukaarayath athi scene ekeඇයි බං ලංකාවෙ ඉඩං නඩු මේ තරම් කල්යන්නෙ.. නඩුවක් ඉවරවෙනවා අහලම නෑ... නීතීඥ්ඥ වරුන්ගෙ ගේමක්ද?
ethakota Yata Usawi walin denne boru තීන්දු da ?
Apita kelinma udama ekata danna barida.. Time waste ekakne meka

කෙහෙල් කැන කපපු එකයි, හොර පොල් කඩපු එකයි, ගෑනිට ගහපුඑකයි, ඉඩම් නඩුවයි, බුදල් නඩුවයි, වාහන නඩුවයි, හැම මගුලම අරන් හැම එකාම උඩම උසාවියට ආවම කොහොමද බන් නඩු අහන්නේ ?? 