Although there are guidelines on time limits for filing cases and processes, they are often not respected. Lawyers too easily request adjournments and are often insufficiently prepared, having too much control over court scheduling. Adjournments are not regulated for and there is a lack of specific guidelines and requirements as to when they are valid. This adds tremendous pressure on the court system where adjournments cause at least 3-month postponements having a knock-on effect which adds to the already existing backlog. - IMF Technical Assistance Report
The IMF recommends establishing a specialized court to clear case backlogs, bolstering the Judicial Services Commission's resources and governance, and streamlining commercial claim processes to promote early settlements.
“නඩු ගොනු කිරීම සඳහා කාල සීමාවන් පිළිබඳ මාර්ගෝපදේශ තිබුණද, ඒවා බොහෝ විට අනුගමනය නොකෙරේ. බොහෝ විට ප්‍රමාණවත් ලෙස සූදානම් නොවී පැමිණෙන නීතිඥවරු ඉතා පහසුවෙන් නඩු කල් තැබීම් ඉල්ලා සිටින අතර සහ උසාවි කාලසටහන් සම්බන්ධයෙන් ඕනෑවට වඩා පාලනයක් ඔවුන්ට ඇත.” - ජාතියන්තර මුල්‍ය අරමුදල (තාක්ෂණික සහාය වාර්තාව)
නඩු ප්‍රමාදයන් ඉවත් කිරීම සඳහා විශේෂිත අධිකරණයක් පිහිටුවීම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සම්පත් සහ පාලනය ශක්තිමත් කිරීම සහ වාණිජ නඩු කටයුතු ඉකමනින් අවසාන කිරීමට settlement ක්‍රියාවලීන් විධිමත් කිරීම IMF නිර්දේශ අතරට ඇතුලත් වේ.
join our WhatsApp group: https://go.numbers.lk/whatsApp
#SriLanka #IMFReport