නඩු කල්යන්නෙ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ඇයි බං ලංකාවෙ ඉඩං නඩු මේ තරම් කල්යන්නෙ.. නඩුවක් ඉවරවෙනවා අහලම නෑ... නීතීඥ්ඥ වරුන්ගෙ ගේමක්ද?
     
    • Like
    Reactions: jhnnwp

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බං ලංකාවෙ ඉඩං නඩු මේ තරම් කල්යන්නෙ.. නඩුවක් ඉවරවෙනවා අහලම නෑ... නීතීඥ්ඥ වරුන්ගෙ ගේමක්ද?
    හොරකමක් සම්බන්ධ නඩුවක් නම් උසාවියෙදි ඔප්පු කරාම ආයෙත් හොරකම කරේ නෑ කියල ඇපීල් කරන්නෙ බොහොම අඩුවෙන්.

    ඉඩම් ප්‍රශ්න එහෙම නෙවෙයි. කොහොම හරි ඉඩම තමන්ගෙ කරගන්න තණ්හාව නඩුකියන හැමෝටම තියෙනවා.

    ඒ නිසා පහල උසාවියකින් දෙන නඩු තීන්දුව පිළිගන්නෙ නැතිව ඉහල උසාවියේ ආපහු නඩුව දානවා. එතන පැරදුනොත් ඊට ඉහල උසාවියේ අපහු නඩුව දානවා. ඔය විදිහට යන්න පුළුවන් ඉහලම උසාවියෙන් නඩුව අහල තීන්දුව දෙනකල් වැඩේ ඇදෙනවා.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,906
    2,162
    113
    Birmingham
    හොරකමක් සම්බන්ධ නඩුවක් නම් උසාවියෙදි ඔප්පු කරාම ආයෙත් හොරකම කරේ නෑ කියල ඇපීල් කරන්නෙ බොහොම අඩුවෙන්.

    ඉඩම් ප්‍රශ්න එහෙම නෙවෙයි. කොහොම හරි ඉඩම තමන්ගෙ කරගන්න තණ්හාව නඩුකියන හැමෝටම තියෙනවා.

    ඒ නිසා පහල උසාවියකින් දෙන නඩු තීන්දුව පිළිගන්නෙ නැතිව ඉහල උසාවියේ ආපහු නඩුව දානවා. එතන පැරදුනොත් ඊට ඉහල උසාවියේ අපහු නඩුව දානවා. ඔය විදිහට යන්න පුළුවන් ඉහලම උසාවියෙන් නඩුව අහල තීන්දුව දෙනකල් වැඩේ ඇදෙනවා.

    ethakota Yata Usawi walin denne boru තීන්දු da ?
    Apita kelinma udama ekata danna barida.. Time waste ekakne meka
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Mekatath system change ekak karannama ona minissu anguru, alu karana eka nawathtganna
    owa change karanna nam itin hena gemak denna wenawa, podi naduwa unath den nadu kal dada yanawa. Bar association eke unut owa deka deka nodannawa wage innawa.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    owa change karanna nam itin hena gemak denna wenawa, podi naduwa unath den nadu kal dada yanawa. Bar association eke unut owa deka deka nodannawa wage innawa.
    thawakekuge prashnayak, thawakekuta adayam margayak, sura kama itath wada bayanaka deyak, meka ledak hadila Dr. gawata yana minissuntath ekai :( api pau neda?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඇයි බං ලංකාවෙ ඉඩං නඩු මේ තරම් කල්යන්නෙ.. නඩුවක් ඉවරවෙනවා අහලම නෑ... නීතීඥ්ඥ වරුන්ගෙ ගේමක්ද?
    Apo ow . Un dheppaththen katha wela adinawa athi. Nadukaarayath athi scene eke

    බලන් ගියාම මුකුත් ම කරගන්න බැ. රටක් හැටියට අපි ටමිල්නාඩු වත් පාස් කරමු දියුනුවෙන්
    ------ Post added on May 14, 2025 at 8:39 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    ethakota Yata Usawi walin denne boru තීන්දු da ?
    Apita kelinma udama ekata danna barida.. Time waste ekakne meka
    :lol::lol: කෙහෙල් කැන කපපු එකයි, හොර පොල් කඩපු එකයි, ගෑනිට ගහපුඑකයි, ඉඩම් නඩුවයි, බුදල් නඩුවයි, වාහන නඩුවයි, හැම මගුලම අරන් හැම එකාම උඩම උසාවියට ආවම කොහොමද බන් නඩු අහන්නේ ??
    අනික ඒ ඒ නඩුවේ ස්වභාවය අනුව එක මුලින්ම අහන්න ඕන මොන උසාවියේද කියන එක ස්ථිරයි. ඒක ලෝකෙම පිළිගත් දෙයක්.
    මේවගේ සරල කරනාවත් දන්නේ නැති මිනිස්සු පිරිච්ච රටක් කඩදා ගොඩයයිද බන් ??? . :(
     
    • Haha
    Reactions: sinhawanshaya