නඩු කල් යන්නේ නීතිඥවරු නිසාය - IMF

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Although there are guidelines on time limits for filing cases and processes, they are often not respected. Lawyers too easily request adjournments and are often insufficiently prepared, having too much control over court scheduling. Adjournments are not regulated for and there is a lack of specific guidelines and requirements as to when they are valid. This adds tremendous pressure on the court system where adjournments cause at least 3-month postponements having a knock-on effect which adds to the already existing backlog. - IMF Technical Assistance Report

    The IMF recommends establishing a specialized court to clear case backlogs, bolstering the Judicial Services Commission's resources and governance, and streamlining commercial claim processes to promote early settlements.

    “නඩු ගොනු කිරීම සඳහා කාල සීමාවන් පිළිබඳ මාර්ගෝපදේශ තිබුණද, ඒවා බොහෝ විට අනුගමනය නොකෙරේ. බොහෝ විට ප්‍රමාණවත් ලෙස සූදානම් නොවී පැමිණෙන නීතිඥවරු ඉතා පහසුවෙන් නඩු කල් තැබීම් ඉල්ලා සිටින අතර සහ උසාවි කාලසටහන් සම්බන්ධයෙන් ඕනෑවට වඩා පාලනයක් ඔවුන්ට ඇත.” - ජාතියන්තර මුල්‍ය අරමුදල (තාක්ෂණික සහාය වාර්තාව)

    නඩු ප්‍රමාදයන් ඉවත් කිරීම සඳහා විශේෂිත අධිකරණයක් පිහිටුවීම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සම්පත් සහ පාලනය ශක්තිමත් කිරීම සහ වාණිජ නඩු කටයුතු ඉකමනින් අවසාන කිරීමට settlement ක්‍රියාවලීන් විධිමත් කිරීම IMF නිර්දේශ අතරට ඇතුලත් වේ.

    join our WhatsApp group: https://go.numbers.lk/whatsApp

    #SriLanka #IMFReport

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    ඔහොම හරි ලංකාවේ නීතිය හැදෙන එක හොඳයි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    රටේ නීතිය හැදෙනවට, ක්‍රියාත්මක වෙනවට බයියො කැමති නෑනෙ :rolleyes:
    කලුලෝගුකාරයො ඔක්කොම ජෙප්පො නෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    නීතිබාස්ලා , බඩුකාරයන්ට ගාණක් දීලා නඩුව කල් දා ගන්නවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    imf eken karapu hoda wedak
    කරේ නෑ බන් ඕවා. කරන්නෙත් නෑ.ලංකාවේ උන් කරන්නෙ imf imf කිය කිය මිනිස්සුන්ට කෙලවන ඒවා විතරයි . හොද දේවල් දිහා බලන්නෙවත් නෑ.
     
    • Sad
    Reactions: TechnWeb and B.Chat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නීතිඥයන්ට ගෙවන සල්ලි හැම එකක්ම බැංකු පද්ධතිය හරහා ගෙවන එක අනිවාර්‍ර්ය කරන්න ඕනෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    නීතිඥයන්ට ගෙවන සල්ලි හැම එකක්ම බැංකු පද්ධතිය හරහා ගෙවන එක අනිවාර්‍ර්ය කරන්න ඕනෙ.
    saliya peries gen oka ahuwama ehema one na kiwwa
    edama danagatta oka ali horek kiyala

    SL deshaya eke karapu interview eka athi
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    IRD LEFT
    CUSTOMS LEFT
    LAWYERS LEFT
    Central Bank left
    Doctors left

    Only politicians like MR, Mahindananda, Rohitha, Lansaa, Diana, Basil, Nimal, Namal, Sanath, prasanna are the supreme, genuine and corruption free... IMF
    Is IMF a Pohottuwe sub division?
    😂😂😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    IRD LEFT
    CUSTOMS LEFT
    LAWYERS LEFT
    Central Bank left
    Doctors left

    Only politicians are genuine and corruption free... IMF
    😂😂😂
    They already left; read the full report

    They suggest a website that publishes all the details about government projects
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,920
    1
    58,215
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    They already left; read the full report

    They suggest a website that publishes all the details about government projects
    IMF එකට ඉස්සර හිටන්ම දෙසපාලකයෝ විරුද්ධ වෙන්නෙ ඇයි කියල දැන් පැහැදිලියි. දැන් දවස් කීපයකට කලින් විජිත හේරත් බැනල තිබුනා IMF එකට.

    මුන් රට හැදෙනවට කැමති නෑ. තියෙන ජරා සිස්ටම් එක එහෙම්මම තියාගන්න බලන්නෙ
     
    • Sad
    Reactions: sakuntha1996