නත්තලට පොඩි බඩ්ඩක් අරංදුන්නා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොඩි කාලේ ඉඳන්ම කෝච්චි පිස්සුවක් තිබුණු මම.....
    ඊයේ රේල් සෙට් එකක් අලි එකේ බල බල හිටියේ.....

    View attachment 107357

    View attachment 107358
    මාත් මෑරෙන්න කලින් ට්‍රෑක් එකක් ගේ ඈතුලේ ගහන්න ඉන්නේ.. තාම හරි ගියේ නෑ..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    මන් පොඩි කාලේ හිටියේ හෙන දුශ්කර පැත්තක. සෙල්ලම් බඩුවක් දකින්න්නනෙත් කලාදුරකින්. 1වසරෙදි වගේ අපේ නෑදෑ අයියා කෙනෙක්ට එයාගේ තාත්තා පොඩි හෙලිකොප්ටරයක් ගෙනත් දුන්නා. හෙලිකොප්ටරේ කිවට උඩ යන්නේ නෑ. සද්ද දාගෙන ලයිට් දාගෙන බිමින් යන්නේ. ටිකක් දුර ගිහින් ඉස්සෙනවා(scissor jack) එකකින්. ඕක දැකලා මටත් ඕකක් ඕනිමයි කියලා අඩලා මන්. බිම පෙරලි පෙරලි. පස්සේ අපේ පියානෝ 100km විතර දුරින් තිබ්බ ඒ කඩේටම ගිහින් ඒකක් අරන් ආවා. පව්. දැන් තමයි ඒවා තේරෙන්නේ අපිට. තාමත් අර හෙලිකොට්ට මන් ගාව තියෙනවා වැඩ කරන්නෙ නැති උනාට.

    දැන් 2 වසරේදි කතවක්.
    පස්සේ තමා rc ගැන දැන ගත්තේ.
    RC කීවට මට තිබ්බේ සෙල්ලම් කාර් එකට වයර් එකක් අමුනලා ඒ වයර් එකේ කෙල්වර රිමෝට් එක තිබ්බ එවා. ඔහොම කාර් එකක් මන් ඉස්සෙල්ලම දැක්කේ කොලබ ආසන්නයේ නෑදැ ගෙදරක ගියපු දවසක. එහෙ හිටියා මට වඩා අවුරුද්දක් වැඩිමල් අයියා කෙනෙක්. මන් එහෙදි සෑහෙන සෙල්ලම් කරා ඒකේන්. ඒක දැකලද කොහෙද ඒ අයිය මන් ඉල්ලුවෙත් නැතුව පහුවදා අපි එන්න පිටත් වෙද්දී ඒක මට දුන්නා ගෙනියන්න. අම්මෝ සතුට දරාගන්න බැරි වුනා මට.


    ඔන්න 4 වසරෙදි බලන්ඩ හම්බෙනවා home alone 3. කොල්ලොන්ට මතකනේ අර RC car1. පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ආදරේ කරා ඒකට. එවා ගන්ඩ නම් සල්ලි තිබ්බෙ නැ. උබලට කියන්න මන් ලොතරැයි එහෙමත් ගත්ත ඇදුනොත් RC car ekak ගන්න ඒ කාලේ.
    ඒත් තාම නම් ගන්න ලැබුනේ නෑ. ඉස්සරහට ගන්න ඕනි. ගන්නවටත් වඩා දැන් මට ඒකක් හදන්නයි ඕනි. පහුගිය කාලේ arduino සෑහෙන ෆලෝ කරා ඒ හින්දම. පට්ටම එකක් හදන්න හිතන් ඉන්නේ. දැන්ම නෙවෙයී.....
    :love2: :love2: :love2:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,501
    113
    Matale
    Mage puthage... 2yrs unata banum aha aha sellam karanne mama thama.
    02F2FB89-7F92-4D1C-9758-BB31CCE7B600.jpeg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,057
    1
    61,190
    113
    Mother Earth
    මටත් පොඩි කොල්ලෙක් හිටිය නම්. ඒත් තාම බඳින්න කෙල්ලෙක් වත් නෑ නෙ :-( . මරු තාත්තලා උබලආසයි දැක්කම:love2:. හොඳට උගන්නපල්ලා. සාම්ප්‍රදායිකව උගන්නන එක අම්මට පවරල නිකන් ඉන්න එපා.පොඩි උන් හෙන curious. ප්‍රශ්ණ අහනවා නිතරම "මේක වෙන්නෙ කොහාමද, ඒ ඇයි ?" ඒවා අහනවා. ඒවා කවදාවත් උත්තර නොදී ignore කරන්න එපා. මොන වැඩේ තිබ්බත් උත්තර දෙන්න.
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මාත් මෑරෙන්න කලින් ට්‍රෑක් එකක් ගේ ඈතුලේ ගහන්න ඉන්නේ.. තාම හරි ගියේ නෑ..
    මේ සිහිනය..... මේක තමා මට තියෙන්නෙත්.... නැගල යන්න බැරි උනත් බැටරි වලින් දුවන පොඩි එකක් හරි ගහනවා....

     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    1994-1995 di mage thaththa Rs: 1000 kata mata car ekak aragena dunna.
    Mata e wele labuna feeling eka thamath mata mathakai. Puduma sathutak mata danune.

    A car eke light pirila, tikak issarahata gihin nawathila podi suction cap ekak bimata vadila car eka udata issenawa.
    issila wateta karakenawa roda 4th kelin wela. Patta asawak thibune mata ekata.

    Mama 10 yrs withara oka parissam karala thiya gaththa kada ganne nathuwa. Passe amma gewal laga podi ekek ta dila.
    Ada eka thibuna nam kyala hithuna mata e podi kale mathakayak nisa. eth kamak na eken thawa podi ekek sathutu unane.

    Ape podi un nam patta lucky e athin. mama lankawe nathi toys th ebay/ali ekekn order karala gella denawa.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    ඒ කාලේ පොල්ලක් අරන් වත්ත පහල කෙහෙල් ගහත් එක්ක ගහ ගන්නවා කඩුවක් කියලා හිතාගෙන...ඒ කාලේ නන් කියලා වැඩක් නෑ...
    Haha man punching bag ekak kiyala hitan boxing play karano kehel gaha ekka:lol:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    RobinHood balala dunu ithala hadana hati.
    Super bn e kale na.
    සෙල්ලන් බඩු තිබ්බේ නැනේ.මම නන් පොල් පිත්තෙන් හරකෙක් හදලා ඇදන් ගියා,කොල පත් පැද්දා, සිරාවට බන් ඒ කාලේ අලුත් අවුරුද්දක් එන්න යනවා කල්පයක් විතර.දැන් බන් දවස්ට පැය 12ක් විතර වැඩ කලත් සුටුස් ගාල අවුරුද්ද ඉවරයි.යගුලිය දානවා කියලා හිතලා තඩි ගලක් විසි කරලා බිදපු වීදුරුවෙන් තමා දැන් පූසා රෑට එලියට යන්නේ.එක හදන්නේ නෑ ඌ නිසා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සෙල්ලන් බඩු තිබ්බේ නැනේ.මම නන් පොල් පිත්තෙන් හරකෙක් හදලා ඇදන් ගියා,කොල පත් පැද්දා, සිරාවට බන් ඒ කාලේ අලුත් අවුරුද්දක් එන්න යනවා කල්පයක් විතර.දැන් බන් දවස්ට පැය 12ක් විතර වැඩ කලත් සුටුස් ගාල අවුරුද්ද ඉවරයි.යගුලිය දානවා කියලා හිතලා තඩි ගලක් විසි කරලා බිදපු වීදුරුවෙන් තමා දැන් පූසා රෑට එලියට යන්නේ.එක හදන්නේ නෑ ඌ නිසා
    හෙ හේ.මටත් හිටියා පොල්පිති හරකෙක්🐄🐃

    අපි 90s kidsla.
    80s kidslage experiences koo
     

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    මේ සිහිනය..... මේක තමා මට තියෙන්නෙත්.... නැගල යන්න බැරි උනත් බැටරි වලින් දුවන පොඩි එකක් හරි ගහනවා....


    machan battry nemai current eken yana ewa tiyanawa ewa thamai niyama model train eke track ekata power eka dunnama brushes tiyanawa engine eke eken power eka enne engine eke Morter ekata
    Matath asawak tiyanawa ewage track ekak build keranna aith kohe hari ratakata giyama balanna ona aran enna rail track tikai engine ekai. Anith ewanam hemita lankawata genna ganna puluwan.
    Track eka Hadanna ona clay welin loku table ekaka tunnel railway crossing bridges ehema dala lassanata. Mageth hinayak umbage wage eka.
    Podi kale matath kochchi pissuwa ban henata tatta genath dunna anguru kochchiyak 8 wage track eka haduwahaki. Eke light tiyanawa dum yanawa kuchus kuchus gala Saddeth ahenawa. 1995 wage eka 1400/= dehiwelin gatte.
    Me tiyenne eka habai pettiya wenas
    96BF65BE-1170-4B95-8C54-9F016DDAAC82.jpeg

    936056ED-89DE-4BD0-A6A4-7D0889F86442.jpeg


    Thawa podi podi train set gatta eeta passe ewa man net eken hoyala dannam
    Mama oya uda eka model train ekak
    Wage ape kama Mese haduwa ara podi army karayo ehema dala podi model car ehema dala patta athal ban owa.


     
    Last edited: