මාත් මෑරෙන්න කලින් ට්රෑක් එකක් ගේ ඈතුලේ ගහන්න ඉන්නේ.. තාම හරි ගියේ නෑ..පොඩි කාලේ ඉඳන්ම කෝච්චි පිස්සුවක් තිබුණු මම.....
ඊයේ රේල් සෙට් එකක් අලි එකේ බල බල හිටියේ.....
View attachment 107357
View attachment 107358
මාත් මෑරෙන්න කලින් ට්රෑක් එකක් ගේ ඈතුලේ ගහන්න ඉන්නේ.. තාම හරි ගියේ නෑ..පොඩි කාලේ ඉඳන්ම කෝච්චි පිස්සුවක් තිබුණු මම.....
ඊයේ රේල් සෙට් එකක් අලි එකේ බල බල හිටියේ.....
View attachment 107357
View attachment 107358
මන් පොඩි කාලේ හිටියේ හෙන දුශ්කර පැත්තක. සෙල්ලම් බඩුවක් දකින්න්නනෙත් කලාදුරකින්. 1වසරෙදි වගේ අපේ නෑදෑ අයියා කෙනෙක්ට එයාගේ තාත්තා පොඩි හෙලිකොප්ටරයක් ගෙනත් දුන්නා. හෙලිකොප්ටරේ කිවට උඩ යන්නේ නෑ. සද්ද දාගෙන ලයිට් දාගෙන බිමින් යන්නේ. ටිකක් දුර ගිහින් ඉස්සෙනවා(scissor jack) එකකින්. ඕක දැකලා මටත් ඕකක් ඕනිමයි කියලා අඩලා මන්. බිම පෙරලි පෙරලි. පස්සේ අපේ පියානෝ 100km විතර දුරින් තිබ්බ ඒ කඩේටම ගිහින් ඒකක් අරන් ආවා. පව්. දැන් තමයි ඒවා තේරෙන්නේ අපිට. තාමත් අර හෙලිකොට්ට මන් ගාව තියෙනවා වැඩ කරන්නෙ නැති උනාට.
දැන් 2 වසරේදි කතවක්.
පස්සේ තමා rc ගැන දැන ගත්තේ.
RC කීවට මට තිබ්බේ සෙල්ලම් කාර් එකට වයර් එකක් අමුනලා ඒ වයර් එකේ කෙල්වර රිමෝට් එක තිබ්බ එවා. ඔහොම කාර් එකක් මන් ඉස්සෙල්ලම දැක්කේ කොලබ ආසන්නයේ නෑදැ ගෙදරක ගියපු දවසක. එහෙ හිටියා මට වඩා අවුරුද්දක් වැඩිමල් අයියා කෙනෙක්. මන් එහෙදි සෑහෙන සෙල්ලම් කරා ඒකේන්. ඒක දැකලද කොහෙද ඒ අයිය මන් ඉල්ලුවෙත් නැතුව පහුවදා අපි එන්න පිටත් වෙද්දී ඒක මට දුන්නා ගෙනියන්න. අම්මෝ සතුට දරාගන්න බැරි වුනා මට.
ඔන්න 4 වසරෙදි බලන්ඩ හම්බෙනවා home alone 3. කොල්ලොන්ට මතකනේ අර RC car1. පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ආදරේ කරා ඒකට. එවා ගන්ඩ නම් සල්ලි තිබ්බෙ නැ. උබලට කියන්න මන් ලොතරැයි එහෙමත් ගත්ත ඇදුනොත් RC car ekak ගන්න ඒ කාලේ.
ඒත් තාම නම් ගන්න ලැබුනේ නෑ. ඉස්සරහට ගන්න ඕනි. ගන්නවටත් වඩා දැන් මට ඒකක් හදන්නයි ඕනි. පහුගිය කාලේ arduino සෑහෙන ෆලෝ කරා ඒ හින්දම. පට්ටම එකක් හදන්න හිතන් ඉන්නේ. දැන්ම නෙවෙයී.....
ඔවුඅපි ඔක්කොම එක වගේ තමා බලන් ගියාම

මේ සිහිනය..... මේක තමා මට තියෙන්නෙත්.... නැගල යන්න බැරි උනත් බැටරි වලින් දුවන පොඩි එකක් හරි ගහනවා....මාත් මෑරෙන්න කලින් ට්රෑක් එකක් ගේ ඈතුලේ ගහන්න ඉන්නේ.. තාම හරි ගියේ නෑ..
Haha man punching bag ekak kiyala hitan boxing play karano kehel gaha ekkaඒ කාලේ පොල්ලක් අරන් වත්ත පහල කෙහෙල් ගහත් එක්ක ගහ ගන්නවා කඩුවක් කියලා හිතාගෙන...ඒ කාලේ නන් කියලා වැඩක් නෑ...

Haha man punching bag ekak kiyala hitan boxing play karano kehel gaha ekka![]()
සෙල්ලන් බඩු තිබ්බේ නැනේ.මම නන් පොල් පිත්තෙන් හරකෙක් හදලා ඇදන් ගියා,කොල පත් පැද්දා, සිරාවට බන් ඒ කාලේ අලුත් අවුරුද්දක් එන්න යනවා කල්පයක් විතර.දැන් බන් දවස්ට පැය 12ක් විතර වැඩ කලත් සුටුස් ගාල අවුරුද්ද ඉවරයි.යගුලිය දානවා කියලා හිතලා තඩි ගලක් විසි කරලා බිදපු වීදුරුවෙන් තමා දැන් පූසා රෑට එලියට යන්නේ.එක හදන්නේ නෑ ඌ නිසාRobinHood balala dunu ithala hadana hati.
Super bn e kale na.
හෙ හේ.මටත් හිටියා පොල්පිති හරකෙක්සෙල්ලන් බඩු තිබ්බේ නැනේ.මම නන් පොල් පිත්තෙන් හරකෙක් හදලා ඇදන් ගියා,කොල පත් පැද්දා, සිරාවට බන් ඒ කාලේ අලුත් අවුරුද්දක් එන්න යනවා කල්පයක් විතර.දැන් බන් දවස්ට පැය 12ක් විතර වැඩ කලත් සුටුස් ගාල අවුරුද්ද ඉවරයි.යගුලිය දානවා කියලා හිතලා තඩි ගලක් විසි කරලා බිදපු වීදුරුවෙන් තමා දැන් පූසා රෑට එලියට යන්නේ.එක හදන්නේ නෑ ඌ නිසා
මේ සිහිනය..... මේක තමා මට තියෙන්නෙත්.... නැගල යන්න බැරි උනත් බැටරි වලින් දුවන පොඩි එකක් හරි ගහනවා....