මටත් පොඩි කොල්ලෙක් හිටිය නම්. ඒත් තාම බඳින්න කෙල්ලෙක් වත් නෑ නෙ. මරු තාත්තලා උබලආසයි දැක්කම
. හොඳට උගන්නපල්ලා. සාම්ප්‍රදායිකව උගන්නන එක අම්මට පවරල නිකන් ඉන්න එපා.පොඩි උන් හෙන curious. ප්‍රශ්ණ අහනවා නිතරම "මේක වෙන්නෙ කොහාමද, ඒ ඇයි ?" ඒවා අහනවා. ඒවා කවදාවත් උත්තර නොදී ignore කරන්න එපා. මොන වැඩේ තිබ්බත් උත්තර දෙන්න.
පොඩි උන් අහන ප්‍රශ්න වලට අම්මලාට උත්තර දෙන්න බැහැ බන්
අපේ එකාට වයස 3ටත් අඩුයි
මගෙන් දැනට අහල තියන ලොකු ප්‍රශ්න, මේව වයිෆ් ගෙන් ඇහුවම තාත්තගෙන් අහගන්න කියලා එවනවා මගේ ලගට
වහින්නෙ කොහොමද
රෑට කරුවල වෙන්නෙ කොහොමද
ගස් වලට වතුර දාන්නෙ ඇයි
ටීවී එකේ රිමෝට් එක ඔබලා එක එක ඒවා දාන්නෙ කොහොමද
ෆෝන් එකේ වීඩියෝ කරාම බබා ෆෝන් එකේ ඉන්නෙ කොහොමද
තව මේ ලඟදි සෙල්ලම් තුවක්කුවක ට්‍රිගර් එක ඔබලා ඒක ආපහු එලියට එන්නෙ කොහොමද කියලා ඇහුව, මන් කිවුවා ස්ප්‍රීන් එක කියලා කෑල්ලක් තියනවා කියලා, ඊට පස්සෙ ඒක ගලවල පෙන්නන්න කිවුවා, ඒකත් කරා දැන් මොකක් උනත් ඔබලා ඒක ආපහු එලියට එනවා නං එකත් අරන් දුවගෙන ඇවිත් අහනවා මේකෙත් ස්ප්‍රින් එකක්ද තියෙන්නෙ කියලා.
ඔය වගේ හෙන සංකීර්න ඒව අහනවා වෙලාවකට අපි දන්නෙත් නැහැ