නත්තලට පොඩි බඩ්ඩක් අරංදුන්නා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    මටත් පොඩි කොල්ලෙක් හිටිය නම්. ඒත් තාම බඳින්න කෙල්ලෙක් වත් නෑ නෙ :-( . මරු තාත්තලා උබලආසයි දැක්කම:love2:. හොඳට උගන්නපල්ලා. සාම්ප්‍රදායිකව උගන්නන එක අම්මට පවරල නිකන් ඉන්න එපා.පොඩි උන් හෙන curious. ප්‍රශ්ණ අහනවා නිතරම "මේක වෙන්නෙ කොහාමද, ඒ ඇයි ?" ඒවා අහනවා. ඒවා කවදාවත් උත්තර නොදී ignore කරන්න එපා. මොන වැඩේ තිබ්බත් උත්තර දෙන්න.

    පොඩි උන් අහන ප්‍රශ්න වලට අම්මලාට උත්තර දෙන්න බැහැ බන්
    අපේ එකාට වයස 3ටත් අඩුයි

    මගෙන් දැනට අහල තියන ලොකු ප්‍රශ්න, මේව වයිෆ් ගෙන් ඇහුවම තාත්තගෙන් අහගන්න කියලා එවනවා මගේ ලගට
    වහින්නෙ කොහොමද
    රෑට කරුවල වෙන්නෙ කොහොමද
    ගස් වලට වතුර දාන්නෙ ඇයි
    ටීවී එකේ රිමෝට් එක ඔබලා එක එක ඒවා දාන්නෙ කොහොමද
    ෆෝන් එකේ වීඩියෝ කරාම බබා ෆෝන් එකේ ඉන්නෙ කොහොමද
    තව මේ ලඟදි සෙල්ලම් තුවක්කුවක ට්‍රිගර් එක ඔබලා ඒක ආපහු එලියට එන්නෙ කොහොමද කියලා ඇහුව, මන් කිවුවා ස්ප්‍රීන් එක කියලා කෑල්ලක් තියනවා කියලා, ඊට පස්සෙ ඒක ගලවල පෙන්නන්න කිවුවා, ඒකත් කරා දැන් මොකක් උනත් ඔබලා ඒක ආපහු එලියට එනවා නං එකත් අරන් දුවගෙන ඇවිත් අහනවා මේකෙත් ස්ප්‍රින් එකක්ද තියෙන්නෙ කියලා.
    ඔය වගේ හෙන සංකීර්න ඒව අහනවා වෙලාවකට අපි දන්නෙත් නැහැ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    machan battry nemai current eken yana ewa tiyanawa ewa thamai niyama model train eke track ekata power eka dunnama brushes tiyanawa engine eke eken power eka enne engine eke Morter ekata
    Matath asawak tiyanawa ewage track ekak build keranna aith kohe hari ratakata giyama balanna ona aran enna rail track tikai engine ekai. Anith ewanam hemita lankawata genna ganna puluwan.
    Track eka Hadanna ona clay welin loku table ekaka tunnel railway crossing bridges ehema dala lassanata. Mageth hinayak umbage wage eka.
    Podi kale matath kochchi pissuwa ban henata tatta genath dunna anguru kochchiyak 8 wage track eka haduwahaki. Eke light tiyanawa dum yanawa kuchus kuchus gala Saddeth ahenawa. 1995 wage eka 1400/= dehiwelin gatte.
    Me tiyenne eka habai pettiya wenas
    View attachment 107381
    View attachment 107382

    Thawa podi podi train set gatta eeta passe ewa man net eken hoyala dannam
    Mama oya uda eka model train ekak
    Wage ape kama Mese haduwa ara podi army karayo ehema dala podi model car ehema dala patta athal ban owa.




    adooo...mata mekama thibba :love2: :love2: :love2:

    thawa mekath thibba

    61QOMkeIYxL._AC_SX425_.jpg
     
    • Like
    Reactions: castellain

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පොඩිඑකාට නත්තලට පොඩි බඩ්ඩක් අරංදුන්නා, 🎄📦 පුදුමේ කියන්නේ නත්තලට ඉස්සෙල්ලා දවසේ මේ ෆීචර්ස්ම තියෙන වොයිස් කොන්ට්‍රෝල්ඩ් කා එකක් ඕන කිය කියා හිටියා. හැබැයි මෙහෙම කාඑකක් ජිවිතේට දැකලා තිබුනේ නෑ. :oops:
    සෙල්ලම් බඩුනම් තිබ්බා පැලෙන්ඩ...

    View attachment 107345View attachment 107346
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ado eka patta item
    Ekane ban mata set wela na oka. E kale hatiyata latta advance game ekak
    Meka matakada?
    View attachment 107394
    මමත් මේකේම ලූප් ට්‍රැක් එකක් බලනවා මේ ටිකේ. ඒක අස්සේ තමයි කා එක සෙට්වුනේ
     
    • Like
    Reactions: themicrobe

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    වයිෆ් ළඟ තිබුනා. බැඳපු අලුත අපි මාලු අල්ල අල්ල හිටියා. 😜 අන්තිමට පොඩි උන් සෙල්ලංකරලා ෆිශිං හුක්ස් ටික කඩලා දාල තිබුනා. දැන් කොහේ තියෙනවද දන්නේ නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    adooo...mata mekama thibba :love2: :love2: :love2:

    thawa mekath thibba

    61QOMkeIYxL._AC_SX425_.jpg
    20201226_205629 (2).jpg



    මෙන්න මගෙ භාන්ඩේ

    මේක මන් දැක්කේ ඉස්සෙල්ලම අපේ නෑදෑ අක්කෙක්ගේ ගෙදරින්. ඒ අක්කගේ තාත්තා රට හිටියේ එද්දි ගෙනත් දීලා තිබ්බේ. ඒ ගෙදර ගියාම ඕකත් එක්කමයි මගෙ වැඩේ. පස්සේ ඒ අක්කගේ තත්තාට ආයි රට ගිහින් එද්දි මේකම් මටත් ගේන්න කීවා. හැබැයි ඉලග පාර රට ගිහින් එද්දී මේකක් ගන්න හෙව්වවට තිබිලා නෑ. පස්සේ ඒ අක්කගේ එක මට දුන්නා. දැන් ඕකට අවුරුදු 20+. Motore මගේ වෙන වැඩකට ගලව ගත්තා. නැත්තම් තාම වැඩ 😋😋

    Edit- ඕකේ කෙලවරේ අලවලා තියෙන්නේ ඒ කාලේ "බටිති" පත්තරෙත් එක්ක දෙන ස්ටිකර් එකක්. පත්තරේ ගත්තෙත් ස්ටිකර් දෙන හින්ද තමා 😊
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    වයිෆ් ළඟ තිබුනා. බැඳපු අලුත අපි මාලු අල්ල අල්ල හිටියා. 😜 අන්තිමට පොඩි උන් සෙල්ලංකරලා ෆිශිං හුක්ස් ටික කඩලා දාල තිබුනා. දැන් කොහේ තියෙනවද දන්නේ නෑ
    Oke ponds 4 k ene set eke thibbe.. thawa 3 denek ekka set wela isselama malu allela iwera wuna eka dinum...🤪


    View attachment 107399
    මෙන්න මගෙ භාන්ඩේ
    mekema 4 set eka mata thibbe 😍
     
    • Love
    Reactions: windows_ubuntu

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    oka $200 wadi da ,adu da ?

    mata asa hithuna appa :)
    පොඩිඑකාට නත්තලට පොඩි බඩ්ඩක් අරංදුන්නා, 🎄📦 පුදුමේ කියන්නේ නත්තලට ඉස්සෙල්ලා දවසේ මේ ෆීචර්ස්ම තියෙන වොයිස් කොන්ට්‍රෝල්ඩ් කා එකක් ඕන කිය කියා හිටියා. හැබැයි මෙහෙම කාඑකක් ජිවිතේට දැකලා තිබුනේ නෑ. :oops:


    View attachment 107345View attachment 107346
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැදින එක ගැන කිරියෙම තිබුන එකම ධනාත්මක ත්‍රෙඩ් එකද කොහෙද
    අපිනං සීතලේ සැපේ ඔක්කොම බදාගෙන ටීවී බලනවා. 🥰🥰

    oka $200 wadi da ,adu da ?

    mata asa hithuna appa :)

    ඔච්චර නෑ $60යි. නයිට්රයිඩර් ෆීලිං එක එන්නේ වොච් එකෙන් කතාකරනකොට🥰😜
     
    Last edited: