නත්තලට රනිල් - බිරිය සමග නුවරඑළියේ
මෙවර නත්තල් නිවාඩුව වෙනුවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ එම මැතිණිය නුවරඑලියේ සංචාරයක නිරතවී සිටී. අගමැතිතුමා විසින් නුවරඑළිය පේන්ටර් ළමා නිවාසයේ දරු දැරියන් නුවරඑළිය අග්රාමාත්ය නිල නිවාසයට කැදවා තේ පැන් සංග්රහයක් පිරි නමා දරුවන් හට නත්තල් ත්යාග පිරිනැමීමක්ද සිදු කරන ලදි,
source - https://www.hirugossip.info/photos-ranil-with-wife-in-nuwara-eliya