නත්තලට සුරාසැල් වැසේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️නත්තලට සුරාසැල් වැසේ⛔️*

    නත්තල් දිනයදා(25) සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    එදින සුරාසැල් වසා තබා ඇති වුවත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිත කළ හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,021
    54,658
    113
    Colombo
    *⛔️නත්තලට සුරාසැල් වැසේ⛔️*

    නත්තල් දිනයදා(25) සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    එදින සුරාසැල් වසා තබා ඇති වුවත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිත කළ හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

    දැන්ම බඩු අරන් තියාගන්න කියල තියෙන්නෙ..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොකටද බන් බාර් වහන්නේ? ජේසුත් ඉන්න කාලෙ වයින් ගගහා නේද ඉඳලා තියෙන්නෙ. ඒ මදිවට උන් ජේසු මැරිච්ච දවසටත් බොනවද කොහෙද?



    A priest is walking down the street and runs into a homeless looking drunk outside a bar.

    The stumbling man claimed to be Jesus. The priest disagreed and tried to continue but the man insisted he was Jesus.

    Finally, the priest says, "Alright, if you are really Jesus, how can you prove it?"

    "Come with me," the man said.

    The priest follows the man inside the bar and immediately the bartender says, "Jesus Christ, not you again."
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,421
    113
    Colombo, Sri Lanka
    ඔව්වා කලින්ම ගෙනල්ලා තියාගන්නවා කියලා මුන්ට තේරෙන්නේ නැද්ද අප්පා
     
    • Like
    Reactions: kinkon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අපි කලින් වහනවා.. බඩු අරන් තියාගනිල්ලා ගවයිනේ

    - ජොන්ස්ටන් කොටි ගෑනිත් සමග -
     

    Similar threads