නත්තලට

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උබලා මොකද බන් නත්තලට කරන්නේ? අපි නම් බෞද්ධ නමුත් මගේ යාළුවෙකුගෙන් Invitation එකක් ආවා නත්තල් Party එකකට, ඒකට යන්න කියලා හිතාගෙන ඉන්නේ. :lol: මොක නැතත් හොදට කන්න හම්බ වෙයි. :cool::cool:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෙ යාලුවො සෙට් එකත් සෙට් වෙන්න හදන්නෙ ඇමරිකන් කැම්ප් එකකින් උරු මස් කිලො 5ක් ගෙන්න ගත්තා අද බයිට් එකට
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    24 රෑ පල්ලි යන්න ඕනේ මෙදා පාර සීතල වැඩියි නේ බං. එලියට බහින්නත් එපා වෙනව. නත්තල් ගහ ගෙනාවෙත් නෑ තවම. it's party time
     
    Last edited:

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මමත් බොද්ධ. අපේ සෙට් එකත් පාටියක් දානව. ;) මට ආරාධනා ලැබුන සංගීතය සැපයීම සඳහා. ඉතින් ගිටාර් එකකුත් උස්සන් යනව. බොද්ධ ක්‍රිස්තියානි කියල නෑ ඔක්කොම සෙට් වෙනව. මමනම් සැර ජාති පාවිච්චියක් නෑ. අඩුමගානෙ බියර් වත්. ඒ උනාට කට්ටියගෙ බයිට් එකට ගේම දෙන්න පුලුවන්නෙ. :lol: හොඳට කාල , සින්දු කියල එනව. :cool:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මමත් බොද්ධ. අපේ සෙට් එකත් පාටියක් දානව. ;) මට ආරාධනා ලැබුන සංගීතය සැපයීම සඳහා. ඉතින් ගිටාර් එකකුත් උස්සන් යනව. බොද්ධ ක්‍රිස්තියානි කියල නෑ ඔක්කොම සෙට් වෙනව. මමනම් සැර ජාති පාවිච්චියක් නෑ. අඩුමගානෙ බියර් වත්. ඒ උනාට කට්ටියගෙ බයිට් එකට ගේම දෙන්න පුලුවන්නෙ. :lol: හොඳට කාල , සින්දු කියල එනව. :cool:

    උබ කරන්නේ බොන උන්ගේ බයිට් ඒක ඉවර කරන ඒක නේද.?:frown::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නත්තලට ආගමික බේදයක් නැතුව පුළුවන් නම් අත්දැකීමක් හරි ගන්න පල්ලියට පලයන් යාලුවෙක් එක්ක හරි
    වෙන පල්ලිවල වගේ ඒ ආගමේ නෙවෙයි කියලා එළවන්නෙ නැහැ
    රාජගිරියෙ පල්ලියට එක පාරක් මම ගියා කියල වැඩක් නැහැ හොඳම අත්දැකීමක්