උබලා මොකද බන් නත්තලට කරන්නේ? අපි නම් බෞද්ධ නමුත් මගේ යාළුවෙකුගෙන් Invitation එකක් ආවා නත්තල් Party එකකට, ඒකට යන්න කියලා හිතාගෙන ඉන්නේ.
මොක නැතත් හොදට කන්න හම්බ වෙයි. 

මොක නැතත් හොදට කන්න හම්බ වෙයි. 

මොක නැතත් හොදට කන්න හම්බ වෙයි. 

නත්තල් පාටියක් තියනවා බන්... උඹත් එනවද?
මොකටද වලි?
අපි සමයෙන් සමඟියෙන් බෙදා හදාගෙන කෑම කන්නේ!![]()





uba parana dewal awussanne nathiwa idapanko..
ethakota wali yanne nane..![]()




හා!
ඔවු නේ..
පොඩි ආතල් එකක් ගන්න බැලුවේ...
comment එක අයින් කළා නං හොඳයි නේ?![]()


ela ela....
oya online wali digatama adagena yanna epa bn...uta wadakuth ne ubata wadakuth ne..![]()



මට ආරාධනා ලැබුන සංගීතය සැපයීම සඳහා. ඉතින් ගිටාර් එකකුත් උස්සන් යනව. බොද්ධ ක්රිස්තියානි කියල නෑ ඔක්කොම සෙට් වෙනව. මමනම් සැර ජාති පාවිච්චියක් නෑ. අඩුමගානෙ බියර් වත්. ඒ උනාට කට්ටියගෙ බයිට් එකට ගේම දෙන්න පුලුවන්නෙ.
හොඳට කාල , සින්දු කියල එනව. 
මමත් බොද්ධ. අපේ සෙට් එකත් පාටියක් දානව.මට ආරාධනා ලැබුන සංගීතය සැපයීම සඳහා. ඉතින් ගිටාර් එකකුත් උස්සන් යනව. බොද්ධ ක්රිස්තියානි කියල නෑ ඔක්කොම සෙට් වෙනව. මමනම් සැර ජාති පාවිච්චියක් නෑ. අඩුමගානෙ බියර් වත්. ඒ උනාට කට්ටියගෙ බයිට් එකට ගේම දෙන්න පුලුවන්නෙ.
හොඳට කාල , සින්දු කියල එනව.
![]()


උබ කරන්නේ බොන උන්ගේ බයිට් ඒක ඉවර කරන ඒක නේද.?![]()
අපේ උන්ගෙන් බලු බැනුම් අහනව වෙලාවකට