නත්තල් ගග සහ ආණ්ඩුව

redhat

Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    නත්තල් ගග සහ ආණ්ඩුව

    මුට බැරි උනේ අයි උසම නත්තල් ගහ හදන්න කලින් අඩු ගානේ ඉන්ටනෙට් එකෙන් වත් බලන්න නත්තල් ගහක් දිහා....

    මහා ලොකු පකේ ටෝක් දෙන ඩිජිටල් අමතිලයි , ටැබ් දෙන්නයි කතාව ආණ්ඩුවෙන්


    මුන්ට මෙහෙම වැඩක් වත් කර ගන්න බහ

    ඔන්න ලබන පාරත් මේ වගේ අතල් එකක් දීපල්ලා පහල ෆොටෝ එක බලල


    2F2C340800000578-3351153-image-a-70_1449587804131.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොයි වැඩේ කලත් ෆේල්.....
    පුදුම නැකතකින් වැඩ පටන් ගත්ත ආණ්ඩුවක්....
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Personality ekak nathi president kenekui
    Balalobi jocker prime minister kenekui
    Rate palakayo unama ohoma thamai:(:sorry: