නත්තල් තොරණ

aruna47

Well-known member
  • නත්තල් කලාපයේ කවදාවත් නොදුටු වෙසක් තොරණක ආකෘතියක් මෙවර මීගමුවෙදී දක්නට ඇත. සාමාන්‍යයෙන් තොරණ ඉදිකිරීම බෞද්ධ සම්ප්‍රධායක් වන නමුත් මේ නත්තල වෙනුවෙන් තොරණක් ඉදිවී තිබීම කා අතරත් විවාදයට තුඩු දී තිබේ. කෙසේ වෙතත් නත්තලට වඩා ළඟ එන පළාත් සභා මැතිවරණය පිළිබඳව කිසියම් ඉගියක් මේ තොරණ පිටුපස ඇති බවට කෙනෙකුට සිතුනොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.

    1456505_347803205362792_1273031178_n.jpg


    994679_347803198696126_1328799769_n.jpg


    1528576_347803202029459_1924718341_n.jpg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගොඩක් අය එක එක අර්තකතන දෙනව මෙකට... අනෙ මන්ද
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    AI meke waradda mokadda??? Budu dhahame thiyenawada THorana gahanna puluwan wesak ekata witharai kiyala????

    THORANA kiyanne api hadaa gaththa concept ekak witharai///BUDDHIST philosophy eka nemei...NIKAN moda widihata katha karanne nathuwa idapan
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ලංකාවේ පළවෙනි තොරණ ඉදිවුනා මචං මීට අවුරුදු 6, 7 කට කලින් කුරුණෑගල බස් නැවතුම්පලේ..
    ඒකට මූලිකත්වය අරං වැඩ කලේ ගරු. ජයනාත් පණ්ඩිතරත්න පියතුමා
    :D:D
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කෙසේ වෙතත් නත්තලට වඩා ළඟ එන පළාත් සභා මැතිවරණය පිළිබඳව කිසියම් ඉගියක් මේ තොරණ පිටුපස ඇති බවට කෙනෙකුට සිතුනොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.:yes::yes::yes::yes::yes::yes:
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    who cares as long as the reason behind is good.. in this case it is a political one.. so its no good.. but of course christians or muslims anyone can build thoran.. nobody gives a rats arse! :) MERRY CHRISTMAS! :)