නත්තල් දින රාත්‍රී අහසේ දුර්ලභ සිදුවීම් ද
නත්තල උදාවන අද (24) රාත්රියේදී අභ්‍යවකාශයේ විරල සිදුවීම් දෙකක් සිදුවේ.
පූර්ණ චන්ද්‍රයා සහිත රාත්‍රියක නත්තල උදාවීම එම පළමු සිදුවීමයි.
පෘථිවියට ආසන්නයෙන් කිලෝමීටර් දශම 07 ක විශ්කම්භයකින් යුත් ග්‍රාහකයක් ගමන් කිරීම නත්තල උදාවන අද රාත්‍රියේ සිදුවන අනෙක් විරල සිදුවීම වේ.
පූර්ණ චන්ද්‍රයා සහිත රාත්‍රියක නත්තල උදාවීම මීට පෙර සිදුවූයේ 1977 වසරේදීය.
එවැනි අවස්ථාවක් නැවත උදාවන්නේ තවත් වසර 19 කට පසුව 2034 වසරේදී බවටද ගණන් බලා ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා මේ සම්බන්ධයෙන් දක්වන අදහස පහතින් ඇසිය හැකිය.
https://soundcloud.com/nethfmradio/chandana
ගිනිගත් මිහිතලය සිසිල් වේවා !
අද රාත්‍රී උදාවන මේ අසිරිමත් රාත්‍රිය පූර්ණ චන්ද්‍රයාගේ කිරණින් වඩාත් විචිත්‍රවත් වනු ඇත.
ශ්‍රී ලාංකේය බෞද්ධයාගේ උඳුවප් පොහොය යෙදී ඇත්තේ අද දින බැවින් බෞද්ධයන්ටද, කිතුනුවන්ටද, සොබාදහමෙන් ලබාදෙන පණිවුඩය අපූරුය.
මේක බටහිර රටවලට විශේෂයක් වුනාට අපිට එහෙම නැත්තේ පොය දවස 24 නිසා පුර්ණ චද්‍රයා පයනවා කොහොමත් , ඉතින් 2014 පොය තිබ්බේ 6 වෙනිදා මේ පාර 24 නිසා මෙහෙම වෙලා තියෙන්නේ , ඉතින් මෙක සමන්ය දෙයක් නේ මගේ අදහස එකයි
link

Last edited: