ඇත්තටම නත්තල කියන්නේ මොකක්ද කියල හැමෝටම කියල දෙන video එකක්. HFgXl6eI8LY
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Dec 22, 2018 #1 ඇත්තටම නත්තල කියන්නේ මොකක්ද කියල හැමෝටම කියල දෙන video එකක්.
F fahim_Irfad Member Dec 22, 2018 6 0 0 Dec 22, 2018 #2 ඇත්තමයි මේක බලලා මොකුත් කියන්න හිතුණෙ නෑ. නැත්තම් අනිවා කුණුහබ්බයක් දෙසාබාන්න ආවෙ.
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Dec 23, 2018 #5 u_make_me_sick_ said: Patta, kanduluth aawa Click to expand... ඇත්ත මචං. අපේ මිනිස්සු කොච්චර සෝභන වැඩ කරනවද මේ කාලෙට. මේවා හොඳයි ඔය මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න ඇත්තටම කරන්න ඕනේ මොනාද කියලා මේ වගේ කාලෙට
u_make_me_sick_ said: Patta, kanduluth aawa Click to expand... ඇත්ත මචං. අපේ මිනිස්සු කොච්චර සෝභන වැඩ කරනවද මේ කාලෙට. මේවා හොඳයි ඔය මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න ඇත්තටම කරන්න ඕනේ මොනාද කියලා මේ වගේ කාලෙට