නතාෂා බුකිය හොල්මන් කරයි

r runner

Member
May 12, 2015
2,396
781
0
නතාෂා බුකිය හොල්මන් කරයි

නතාෂා බුකිය හොල්මන් කරයි

නතාෂා පෙරේරා කියන නම තරුණ පරපුර අතර ඉතාම ජනප්‍රිය නමක්. ඇය ජනප්‍රිය ගායිකාවක් ඒ වගේම නිළියක්. කොහොම වුණත් මේ ජනප්‍රිය චරිතය මෑතකදී විවාහ වුණාට පස්සේ ඇය ගැන ක්ෂේත්‍රයේ කතා බහක් නැත්තටම නැති වී ගියා.
එහෙම කිසිම ශබ්දයක් නැතිව සිටි නතාෂා මෙන්න එකපාරම අලුත්ම වැඩක් කරලා. ඒ තමයි අලුත්ම ෆොටෝ ෂූට් එකක්. කසාද බැන්දට පස්සේ ශබ්දයක් නැතිව හිටි මෙයාගේ මේ ෆොටෝ ෂූට් එක බැලුවාම එක එක දේවල් හිතට එයි.

මේ ෆොටෝවල නතාෂා දාලා තියෙන මේක් අප් නම් ටිකක් වැඩියි. ඒ ෆොටෝ ටිකත් එක්කම ෆේස් බුක් එකේ නතාෂාගේ මේක් අප් හේදෙන්නම හොඳ හොඳ මඩ ප්‍රහාර ටිකකුත් එල්ල වෙමින් තියෙනවා.

‍ඒවයින් කිහිපයක් පහතින් බලන්න.
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මෙකි සිල් බින්ද නදිෂා අක්කිට ද්‍රොහී වුනා , එකී නැති කරා දැන් අපේ උනට නදිෂා අක්කිව අමතකයි බ්‍රෝ
 

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මෙකි සිල් බින්ද නදිෂා අක්කිට ද්‍රොහී වුනා , එකී නැති කරා දැන් අපේ උනට නදිෂා අක්කිව අමතකයි බ්‍රෝ

    :lol::lol::lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    nose-pick-booger-smiley-emoticon.gif