සෙලිබ්රිටි (මුන් නන් සෙලිබෙටී) විවාහ ගන මගේ නම් පැහැදීමක් නැ.. කඩැශියන් වෙඩින් එක දැක්කනේ..අනේ මන්දා බන් .තව එකෙක් එක්ක අවුරුදු ගානක් එහෙ මෙහෙ ගිහිල්ලා කොටු පැනලා අන්තිම මොහොතේදි වෙනස් වෙලා වෙන එකෙක් එක්ක යන එක අද කාලේ කෙල්ලන්ගේ ට්රෙන්ඩ් එක වෙලා බන් .






