නදීක සභ කසුන්

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    නදීක සභ කසුන් කියන්නේ අපේ කාලේ වීරයෝ.
    ඒ දෙන්නා සංගීතය විඳිනවා ඒ සුවඳ අපිටත් දැනෙනවා.
    කසුන් කියන්නේ අසීමාන්තික ගැඹුරු ෆැන්ටසියක්.
    නදීක කියන්නෙ වෙනමම ෆැන්ටසියක් ඒක සමහරුන්ට
    තේරෙන්නෙනෑ.

    කසුන් කියන්නෙ නදීකගේ ෆැන්ටසියේ දකුණු අත.
    නදීක කියන්නෙ කසුන්ගේ ෆැන්ටසියේ දකුණු අත.

    කවදා හරි මේ දෙන්නා ලංකාවෙ සංගීතය කනපිට පෙරලනවා.
    අපි ඒ දවස වෙනකම් අසාවෙන් බලන්ඉමු...

    ඒ දවස එනවා සත්තයි..
     
    mozart

    Member
    Jan 27, 2007
    3,273
    6
    0
    sridas said:

    dantatmath perelala thienwa.... habi danna una withari danne..ae perleema gana..
    mokada...Radical Premaya....ROmantica opera okoma aluthma pitu thami...;) ;) ;) ;)
     
    Wal Bada

    Well-known member
  • mozart said:
    dantatmath perelala thienwa.... habi danna una withari danne..ae perleema gana..
    mokada...Radical Premaya....ROmantica opera okoma aluthma pitu thami...;) ;) ;) ;)
    Lankawe oya kiyana pitu mulatama peralapu keepa denekma innawa.

    1. Adawan desin - Victor Rathnayake / Somadasa Elvitigila
    2. Gigiri geetha rave - Victor Rathnayake / Somadasa Elvitigala
    3. Sinidu sudu muthu - Amaradeva / Somadasa Elvitigala
    4. Sandun gase - Milton Perera / Mallika Kahawita / Amaradeva

    5. All those songs by Master Khemadasa
    6. Lasovin Handannee, and whole Sanka Padma Album by Nanda Malini and M. Mohanraj

    There are some more really different songs that made new turns in SL history. I\ll post them when ever I can remeber them.
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    sridas said:
    නදීක සභ කසුන් කියන්නේ අපේ කාලේ වීරයෝ.
    ඒ දෙන්නා සංගීතය විඳිනවා ඒ සුවඳ අපිටත් දැනෙනවා.
    කසුන් කියන්නේ අසීමාන්තික ගැඹුරු ෆැන්ටසියක්.
    නදීක කියන්නෙ වෙනමම ෆැන්ටසියක් ඒක සමහරුන්ට
    තේරෙන්නෙනෑ.

    කසුන් කියන්නෙ නදීකගේ ෆැන්ටසියේ දකුණු අත.
    නදීක කියන්නෙ කසුන්ගේ ෆැන්ටසියේ දකුණු අත.

    කවදා හරි මේ දෙන්නා ලංකාවෙ සංගීතය කනපිට පෙරලනවා.
    අපි ඒ දවස වෙනකම් අසාවෙන් බලන්ඉමු...

    ඒ දවස එනවා සත්තයි..
     
    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    loku wenask nam me denna denatamath karala iawaraii. (music feel wena aya eka gena dannawa) ... thwa issarahata thwath aluth dewal godak deii ... eath me moda hiphop karayao hinda thama music epa wenne .. but .. nadeeka nd kasun thy r da bst ....
     
    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    sl.manju said:
    loku wenask nam me denna denatamath karala iawaraii. (music feel wena aya eka gena dannawa) ... thwa issarahata thwath aluth dewal godak deii ... eath me moda hiphop karayao hinda thama music epa wenne .. but .. nadeeka nd kasun thy r da bst ....

    eka aththa machan...kiyala wadak na owa...danno danithi...