ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දීමක් සිදුව ඇති බව පානදුර උතුර පොලීසිය පවසයි.
ප්රදේශයේ උත්සව ශාලාවක පැවැති සංගීත ප්රසංගයකට සහභාගී වූ අවස්ථාවේදී මෙම පහර දීම සිදුව ඇත.
පහරදීම නිසා තුවාල ලැබූ නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව කොරලවැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.