නදීශා_ගෙන්_ක්ෂණික_මෝචනය
නදීශා ගෙන් ක්ෂණික මෝචනය
අපේ රටේ ඉන්න සමහරක් පුද්ගලයින්ට නදීෂා හේමමාලි විෂුවල් එකක ලිප් කිස් එකක් දුන්නත් බලන් ඉන්න සමහරක් අයට බඩු යනවා. මුන්ට නිකන්ම ක්ෂණික මෝචනය වෙනවා. මේ ක්ෂණික මෝචනයෙන් පෙලෙන පිරිස මේ පොඩි ලිප් කිස් එකක් ගැන එළකිරියේයි ෆේස් බුකියෙයි අම්බානක් කතිකාව. අනේ මුන්ගේ අසහනයක තරම.
අනේ හැබෑට ඉතින්... දැන් ඔන්න ක්ෂණික මෝචනයෙන් පෙලෙන පිරිස දුවන් එයි. අපෝ හැංගෙන්න තැනක් හොයාගන්න ඕනේ ඉක්මනට..

Last edited:

අපේ සංස්කෘතිය විනාස කරනවා.....