උබට තෙරෙන්නේ නැද්ද බං ඔකුන් ඔය උබට නොන්දියට දාන රිප්ලයි කියලබැංකුවේ සේවකයෝ OTP Active කරේ නැහැ බන් , උන්ගෙන් ගත්ත වෙන Account එක්ක Active කළා.
බැංකුවේ එවුන් වැඩ කරේ නැහැ , Hotline එකට කිව්වා ම උන් කියනවා බැංකුවේ අය කරන්න ඕනේ දෙයක් උන්ට කියන්න කියලා , බැංකුවේ එවුන් කියනවා Hotline එකට කියන්න කියලා උන්ගේ Phone එකෙන් මට Call එක අරන් දෙනවා Hotline එකට, එත් වැඩේ වෙන්නේ නෑ සමහර දවස් වලට ලියුමක් ලියාගෙන එන්න කියනවා මම දවස් ගානක් ගියා එපාම වෙලා හිටියේ මගේ Call Answer කරේ නැහැ බැංකුවේ කාඩ් සෙන්ටර් එකෙන් ඒ තැනට ආවා කෙස් එක. කරන දෙයක් නැහැ බන් CEO ට කිව්වා කියලා දවසයි මගේ වැඩේ කරා.
ගමේ අය හැමෝම නමේ අපි වැඩි ආශයක් නැති නිසා කතාවට එන්නේ නැහැ
නෑයෝ මචන් දේපල ප්රශ්න නිසා අයින් වෙලා තියෙන්නේ
------ Post added on May 22, 2024 at 9:40 AM
ඇයි උබ එවටත් #ක උඩ දාගන රිප්ලයි ගහන්නෙ?
