නදුන් ට උදව් කරමු

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    අපි සේරම එකතූවෙලා නදුන්ට බැංකුවක් කතාකරල දෙමු එයාගෙ ගනුදෙනු කරගන්න බිස්නස් වැඩ වලට කැමතිද?

    @Nadun26
    ඔයාගෙ විස්තර දෙන්න අපි හොද මූල්‍ය ආයතනයක් කතාකරගමු
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    AL+paper.jpg
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    Palayan hukana ballo renne nathuwa
    ඇයි මොකකද වැරද්ද? නදුන්ට ප්‍රශ්නයක් නෑනෙ උබලම තමා නදුන්වත් විහිලුවට ගත්තෙ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,338
    12,864
    113
    38
    අපි සේරම එකතූවෙලා නදුන්ට බැංකුවක් කතාකරල දෙමු එයාගෙ ගනුදෙනු කරගන්න බිස්නස් වැඩ වලට කැමතිද?

    @Nadun26
    ඔයාගෙ විස්තර දෙන්න අපි හොද මූල්‍ය ආයතනයක් කතාකරගමු
    මට එහෙම ප්‍රශ්නයක් නැහැ මචන්
    Chartered Accountant මගෙන් ඇහුවා සෙලාන් හරි NDB හරි අරන් දෙන්න ද කියලා ? එයාගේ උදව් අරන් එකක් Open කරගන්නවා මම ලගදීම
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,102
    13,386
    113
    මට එහෙම ප්‍රශ්නයක් නැහැ මචන්
    Chartered Accountant මගෙන් ඇහුවා සෙලාන් හරි NDB හරි අරන් දෙන්න ද කියලා ? එයාගේ උදව් අරන් එකක් Open කරගන්නවා මම ලගදීම
    Seylan හොදයි එකම දේ නිවාඩු දවස් වලට transaction history වැඩ කරන්නෙ නෑ online banking.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    හරිනම් උදව් කරන්න ඕනෙ අනුරාදට. නදුන්ට සල්ලි තියනව හොදට.
    👇 👇 👇
    උබ කිව්වනෙ "උබලගේ සල්ලි එපා, මට ඔනතරන් සල්ලි තියනව" කියල...
    I can remember a thread like that you had commented.........
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,066
    4,845
    113
    මට එහෙම ප්‍රශ්නයක් නැහැ මචන්
    Chartered Accountant මගෙන් ඇහුවා සෙලාන් හරි NDB හරි අරන් දෙන්න ද කියලා ? එයාගේ උදව් අරන් එකක් Open කරගන්නවා මම ලගදීම
    Danata business karana business accounts NDB thiyena un kiyanne NDB hodai kiyala. Monawa hari document ungen gannath one unama un udau karanawa keewa.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    බොරු කියන්න එපා. කොහෙද මම එහෙම එකක් කියල තියෙන්නෙ.
    තව දෙයක් කියන්න ඕනෙ
    මං නොකියපු ගොඩක් දේවල් තියෙනව කිරියෙ
    මම හිගන්නෙක් නෙමෙයි..
    මට සල්ලි තියෙනව ඇති තරං..