බදින්න බලාගෙන ටෝක් කරපු කෙල්ලට කැමති කියලා ඒකි කැමති කියන්න කොච්චර කල් ගියාද...
Psiko Well-known member Mar 10, 2023 13,735 13,502 113 🤍 May 22, 2023 #1 බදින්න බලාගෙන ටෝක් කරපු කෙල්ලට කැමති කියලා ඒකි කැමති කියන්න කොච්චර කල් ගියාද?
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland May 22, 2023 #2 5 minutes Reactions: Psiko and Honda.putha
Psiko Well-known member Mar 10, 2023 13,735 13,502 113 🤍 May 22, 2023 #3 pavithra_uk said: 5 minutes Click to expand... dan e love ek na ned . awanka weyannn
todd2231048 Well-known member Apr 28, 2008 12,727 16,954 113 May 22, 2023 #4 E nangi kalin karapu dewal Reactions: Cypress, BadAlucard, Ulti and 4 others
Absolute Zero Well-known member Mar 31, 2015 13,377 1 17,129 113 −273.15°C May 22, 2023 #5 Reactions: Cypress and aneasarayana
Psiko Well-known member Mar 10, 2023 13,735 13,502 113 🤍 May 22, 2023 #6 Absolute Zero said: Click to expand... status damma oooi Reactions: Cypress and Absolute Zero
c000l Well-known member Nov 25, 2015 247 256 63 Rathmalana May 22, 2023 #7 sahena kal giya bro iwasimen karan palayan wade hariyai Reactions: Psiko
Psiko Well-known member Mar 10, 2023 13,735 13,502 113 🤍 May 22, 2023 #8 c000l said: sahena kal giya bro iwasimen karan palayan wade hariyai Click to expand...
hecker_thama Well-known member Dec 27, 2022 6,764 6,978 113 May 22, 2023 #9 Psiko said: බදින්න බලාගෙන ටෝක් කරපු කෙල්ලට කැමති කියලා ඒකි කැමති කියන්න කොච්චර කල් ගියාද? Click to expand... sokade pennuwa gmn backside ok kiwwa Reactions: හෙළයෙක්
Psiko said: බදින්න බලාගෙන ටෝක් කරපු කෙල්ලට කැමති කියලා ඒකි කැමති කියන්න කොච්චර කල් ගියාද? Click to expand... sokade pennuwa gmn backside ok kiwwa
Nidarshana_k Well-known member Feb 19, 2022 29,735 1 51,605 113 ප*යාගල sorry.com May 22, 2023 #10 මම දන්න එකෙක් කෙල්ලගෙ පස්සෙන් අවුරුදු 2ක් ගියා. අන්තිමෙදි කැමති වෙලා බැන්දා Reactions: Cypress, thesasindu and Psiko
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 May 22, 2023 #11 බඳින්න අදහසක් තිබ්බෙ නෑ,හැබැයි ටිකක් සිරා කරපු කෙල්ලට..මාස තුනක් විතර ගියා Reactions: Psiko
Heshan Daminda Well-known member Mar 13, 2009 46,256 1 101,098 113 34 Kalutara May 22, 2023 #12 සේරම බඳින්න බලාගෙන තමා ලව් කලේ. අපි ඉතින් ඔය සෙල්ලමට කෙල්ලෝ යාලු කරගන්නේ නෑනේ. ඒ වුනාට කොහෙද උන් ඉන්නේ නෑනේ. Reactions: Skr97, Cypress, Psiko and 2 others
සේරම බඳින්න බලාගෙන තමා ලව් කලේ. අපි ඉතින් ඔය සෙල්ලමට කෙල්ලෝ යාලු කරගන්නේ නෑනේ. ඒ වුනාට කොහෙද උන් ඉන්නේ නෑනේ.
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,389 2,388 113 May 23, 2023 #14 almost 07 years........ Reactions: Cypress and Psiko
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 May 23, 2023 #15 මම ඇතුළේ යැව්වට පස්සේ තමයි ඒකි මට කැමතියි කිව්වේ! එතකන් අපි දෙන්න හිටියේ යාලුවෝ වගේ! Reactions: Skr97, Cypress, a2mdb and 4 others
Psiko Well-known member Mar 10, 2023 13,735 13,502 113 🤍 May 23, 2023 #17 Aurudu ganan inn ba yakooo . man naki wela marila yai .
Stimulus mind Well-known member Feb 27, 2021 30,987 152,980 113 May 23, 2023 #18 Reactions: Cypress, BadAlucard and Psiko
MihiCherub Well-known member Sep 14, 2009 18,970 1 9,786 113 Gampaha May 23, 2023 #19 thama kiwwe na eki mukuth.. kiwwama genala dannam Reactions: Cypress and Psiko
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර May 23, 2023 #20 එකපාරම කැමතියි කිව්වා පස්සේ බලනකොට ඒකි බැඳලා ළමයෙකුත් ඉන්නවා. Reactions: Cypress, rumesh.fbi and Psiko