නන්දන වික්‍රමගේ...

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මූට, Maliban Biscuit වලට එහෙම ළඟදීම ටිකට් එක හම්බෙයි වගේ..

    මෙයාලව Government කෙන් Protect කරගෙන හිටිය මෑත කාලයක් වෙනකන් පිටරටින් වැඩිය ගොඩක් ප්‍රොඩක්ට් ඉම්පෝර්ට් කරන්න නොදුන්නේ මේ වගේ දේශීය දේවල් වලට අත දෙන්න ඕනේ නිසා..

    එත් අර ඉන්දියාවේ මෝඩි එහෙම ඇවිල්ල දැන් ඇග්රිමන්ට් එක ගහල ගියායින් පස්සේ ඔන්න සුපර් මාකට් වල එහෙම ඉන්දියන් ජරාව එහෙම පිරිලා

    මේ ගැන වැඩි විස්තර දන්නා එකෙක් ඉන්නවනං ශෙයා කරපං දැනන් ඉන්න එක වටිනව රටේ වෙන දේවල් :)
     
    Last edited:

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මංචි බිස්කට්ස් නිපදවන සීලෝන් බිස්කට්ස් ලිමිටඩ් ආයතනයේ Director and Head of Marketing and Sales තමයි නන්දන වික්‍රමගේ.


    11921617_982743615116933_1197478903215793775_n.jpg




    නන්දන වික්‍රමගේ කියන්නේ කිසිම් උපාධියක්වත්, උසස් අධ්‍යාපන සුදුසුකමක්වත් ඇති පුද්ගලයෙක් නෙවෙයි.
    නමුත් ආයතනයේ පොඩිම තැනින් පටන් අරගෙන ආයතනයේ Head of Marketing කියන තනතුර දක්වා උසස්වීම් ලබපු අතිම අති දක්ශයෙක්.මොහුගේ දක්ශතාවය කොච්චරද කියනවනම් තමන්ගේ දැනුම හා අත්දැකීමෙන් ම්න්චි බිස්කට් ලංකාවේ ජනප්‍රියම brand එක දක්වා ඔසවා තබන්න කටයුතු කලා.
    සාම්ප්‍රරදායික බිස්කට් නිශ්පාදනයෙන් ඔබ්බට නානාවිධ නිශ්පාදන වෙළද පොළට හදුන්වා දුන්නා. වෙළ්ද පොළ තුල මන්චි බිස්කට් සමාගම යම් කීර්තියක් හා සාර්ථකත්වයක් අත් කරගෙන ඇත්ද, ඒ නන්දන නිසාම පමණකි.

    නන්දනගෙන් තොර මන්චි බිස්කට් සමාගමක් ගැන හිතන්නවත් බෑ. දක්ශයාට කොහෙත් එකයි.උපාධිය හා වරප්‍රසාද වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදන හැම කෙනෙකුටම නන්දන කියන්නේ ආදර්ශයක්.



    ( සැ.යු. - මෙය මන්චි බිස්කට් සමාගම ඉහලට ඔසවා තැබීමට ගන්නා ලද මාර්කටින් පාරක් නොවේ. නන්දන නම් දක්ශයාව ඉස්මතු කරවීමක් පමණි.)


    Well said
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ow issara maliban eka run kare,,dan munchee eka nagala yanne..:yes::yes:

    maliban eke flovours deep madi..but munchee eke flavours tikak wadi nisa biscuit ekata wada flavours rasa wadii.:P
     

    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    බම්ප් කලාට කමක් නැද්ද....
    මතං!:eek:

    දත් කිඹුලෝ....
    දත් කිඹුලෝ.....
    මගේ දතක් පැලි...ලා කිඹුලෝ...
    දත් කිඹුලෝ....
    දත් කිඹුලෝ.....
    මගෙ දත ගලවන්... සුදු කිඹුලෝ
    :love: