නන්දන වික්‍රමගේ...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නන්දන වික්‍රමගේ...

    මංචි බිස්කට්ස් නිපදවන සීලෝන් බිස්කට්ස් ලිමිටඩ් ආයතනයේ Director and Head of Marketing and Sales තමයි නන්දන වික්‍රමගේ.


    11921617_982743615116933_1197478903215793775_n.jpg




    නන්දන වික්‍රමගේ කියන්නේ කිසිම් උපාධියක්වත්, උසස් අධ්‍යාපන සුදුසුකමක්වත් ඇති පුද්ගලයෙක් නෙවෙයි.
    නමුත් ආයතනයේ පොඩිම තැනින් පටන් අරගෙන ආයතනයේ Head of Marketing කියන තනතුර දක්වා උසස්වීම් ලබපු අතිම අති දක්ශයෙක්.මොහුගේ දක්ශතාවය කොච්චරද කියනවනම් තමන්ගේ දැනුම හා අත්දැකීමෙන් ම්න්චි බිස්කට් ලංකාවේ ජනප්‍රියම brand එක දක්වා ඔසවා තබන්න කටයුතු කලා.
    සාම්ප්‍රරදායික බිස්කට් නිශ්පාදනයෙන් ඔබ්බට නානාවිධ නිශ්පාදන වෙළද පොළට හදුන්වා දුන්නා. වෙළ්ද පොළ තුල මන්චි බිස්කට් සමාගම යම් කීර්තියක් හා සාර්ථකත්වයක් අත් කරගෙන ඇත්ද, ඒ නන්දන නිසාම පමණකි.

    නන්දනගෙන් තොර මන්චි බිස්කට් සමාගමක් ගැන හිතන්නවත් බෑ. දක්ශයාට කොහෙත් එකයි.උපාධිය හා වරප්‍රසාද වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදන හැම කෙනෙකුටම නන්දන කියන්නේ ආදර්ශයක්.



    ( සැ.යු. - මෙය මන්චි බිස්කට් සමාගම ඉහලට ඔසවා තැබීමට ගන්නා ලද මාර්කටින් පාරක් නොවේ. නන්දන නම් දක්ශයාව ඉස්මතු කරවීමක් පමණි.)
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ මහත්මයා ලස්සනට සිංදු එහෙමත් ලියනවා..:yes::D
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,347
    6,521
    113
    අපේ රටේ මිනිස්සුන්ට දක්ෂයන් හඳුනාගැනීමේ හැකියාවක් නැත! දැක්කත් නොදැක්කා සේ සිටින්නේ personality disorder නිසාය. තමන්ට බැරි නම් අනිත් අයගේ හැකියාවෙන් වැඩක් නැතැයි සිතති. දක්ෂතා හඳුනාගෙන ඔව්න්ට නිසි තැන ලබා දෙන්නේ, දියුණු රටවල බුද්ධිමත් මිනිස්සුන්ය.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපේ රටේ මිනිස්සුන්ට දක්ෂයන් හඳුනාගැනීමේ හැකියාවක් නැත! දැක්කත් නොදැක්කා සේ සිටින්නේ personality disorder නිසාය. තමන්ට බැරි නම් අනිත් අයගේ හැකියාවෙන් වැඩක් නැතැයි සිතති. දක්ෂතා හඳුනාගෙන ඔව්න්ට නිසි තැන ලබා දෙන්නේ, දියුණු රටවල බුද්ධිමත් මිනිස්සුන්ය.
    :(:(
     

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    "වෙළ්ද පොළ තුල මන්චි බිස්කට් සමාගම යම් කීර්තියක් හා සාර්ථකත්වයක් අත් කරගෙන ඇත්ද, ඒ නන්දන නිසාම පමණකි." ... seriously, anith un okkoma nikanda inne?