නන්දරේගෙ ටහුකන පියුනරල් ටුවරිසම්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සෑර් වැරැද්දක් කලත් අපි විවේචනය කරනව අපි නොර්මල් බයියෝ නෙවෙයි කියල කියපු උන් කෝ.
    source.gif
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    අඩෝ ඉරෝසන්.. උබනම් රාජපස්ස ගූ මීඩීයා එකෙන්ම දාපු පඩියට කහින ලොම් හැලිච්ච නාකී වහල් බයියෙක් බන්! අනිවා උබත් රාජ්ය දේපළ හොදට හොරා කාලා මන්දිර, බිලියන් වටින කාර්.. මෙන්න මේවයේ රස විදිනව ඇති. මචන්.. එකක් මතක තියාගනින්.. මේවට උබ නෙමේ වන්දි ගෙවන්නේ.. ඔය සාපෙ වදින්නේ උබගේ පරම්පරා 4-5 කට පස්සේ. පොඩ්ඩක් හිතලා බලලා දැන්වත් හොරාකන එකයි, හොර රැලකට කඩේ යන එකයි අඩු කරපන්. නවත්වන්න කියන්නේ නැහැ මොකද, පරම්පරාගත් තඩි කුණු පරිප්පු සාඩින් බයියන්ට එකපාරටම වැඩවසම් වහල් බවෙන් මිදෙන්න ටිකක් අමරුයි කියලා අපි දන්නවා.

    දැන් මෙතන මට කුණු හරුපෙන් රෙද්ද උස්සන් කෑගහගෙන එන්න එපා පොනිලා මහ බැන්කුව බින්දා, සජිතා නූගත් නිදන් හිරා, කාළකන්නි ජෙප්පෙක්ට තරහා ගිහුන් කියකියා.

    මතක තියාගනින්.. මේකේ අනිත් උන් වගේ මම පොනිල්යටවත්, නූගත් සජිතයටවත්, හිපාටු ළප අනුරයටවත් උගේ සනුවරේ උන්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි කියලා!!

    උබට ඇත්ත දන්නවා බන්.. රාජපස්සලා රට හොරාකෑව... රාජස්ස විතරක් නෙවී.. මේ රට 1947 ඉදන් පාලනේ කරපු හැම පකීර්ම මේ රට කෑව!

    දැන දැනත් උපන්ගේ වහලෙක් නොවී, දැන්වත් රුපියල් 50 පෝස්ට් එකෙන් උබේ ළමයින්ට කන්න දෙන එක නවත්තපන්. පව් උන්! ඔය සාපේ උබේ පොඩි උන්ට පඩිසන් දෙනකොට දුවන්න පාර නැතිවෙයි!

    ප.ලි.(නැවතත්):
    මම ගු එන්පීවත්, පොනිලගේ ලොල්ලෙක්වත්, කාළකණ්නී ජෙප්ප්ව්ක්වත් නොවෙමි!!

    Sira kathawa
     
    • Like
    Reactions: Lankaputhra16

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    අඩෝ ඉරෝසන් සෑර් ඇරිය නේද ඇරිල්ලක් කට උත්තර නැති වෙන්නම. හූහූහූහූහූහූහූහූහූහූ......
     
    • Love
    Reactions: bestdivx

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අඩෝ ඉරෝසන් සෑර් ඇරිය නේද ඇරිල්ලක් කට උත්තර නැති වෙන්නම. හූහූහූහූහූහූහූහූහූහූ......

    නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම ඔහොම තමයි බන්!.. (මම නෙමෙයි මෙහෙම කිව්වේ.. එරොසන් ගෙවලයා.. 2019)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873

    :lol::lol:
     
    • Haha
    Reactions: hasithayad

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rofl: :rofl: :rofl: :rofl: මේවට දෙන්ඩ උත්තරෙ කිරියෙ ඉන්නෙ එකම හු ඇන් පි කුක්කෙක් ලග නැ,..මේවට උත්තර නොදි උන් හිතාගෙන ඉන්නෙ ඩඩ්ලිගෙ පොටෝ දැම්මම හු ඇන් පි එක දිනයි කියල..:lol::lol:
    ඕවාට උත්තර දෙන්න ගූ එන් පී කාරයෝ පච හදාගෙන එන්නේ. ඕකුන් 2014 මතකනේ රත්තරන් අස්සයෝ කියාගෙන ආව. ඒ තරම් පීචන් බොරු කියන්නේ. චන්දෙට බයේ දැන් දගලනවා සිරිකොතේ මහා නපුංසකයගේ උන් පුතානොගේ සෙට් එකේ රෙදි ගලොනවා. මිනිස්සු ගැන හිතන්න ඕකුන්ට වෙලාවක් කොහෙන්ද. සතියේ ගානේ මොකක් හරි අල්ලාගෙන ආණ්ඩුවට බනිනවා එච්චරයි.

    රුචිර වෙත -
    හමුදාපති හිරේ දැම්මේ මෙච්චර කැප කිරීමක් කරලා යුද්දේ කරපු සේරම හමුදාව සුදු කොඩි නඩුවකට පැටලුව එකෙන්. උබේ නපුන්සක වික්කමසින්හයි, ජෙප්පොයි එකතු වෙලා ඒ මනුස්සයව අමාරුවේ දාල අන්තිමට චන්ද 5000ක් ගන්න ගානට පීචන් කළා. දැන් පොර මොන පැත්තේද බන් නපුන්සකයගේද? පුතානෝ ගේ ද?
    අනේ යකෝ ෆීල්ඩ් මාෂල් දුන්නේ ෆොන්සේකාට තියන ආදරේටද? එතකොට අනික් හමුදාපතිලා දෙන්නට දුන්නේ නැත්තේ ඇයි? ඇමක් දීල ලස්සනට කුක්කෙක් කරගත්ත.

    රටේ ආරක්ෂාව ගැන නම් කතා කරන්න එපා. හමුදා කෑම්ප් එකට ගිනිතියල පටන් ගත්ත ආරක්ෂාව ඉවර උනේ පාස්කු ප්‍රහාරෙන්. තොපි තවත් ගූ කන එක ලැජ්ජයි.
    ලිදේ ඉන්න ගෙම්බෙක් නොවී ලෝකේ ඇහැක් ඇරලා බලපන් කොරෝන පාලනේදී ලංකාව අනික් රටවලට වඩා කොච්චර ඉදිරියෙන් ඉන්නවද කියල. ඉස්සර රට වහන්න වහන්න කියල පුක ඉරාගෙන කෑගහල. දැන් කියනවා තව මිනිස්සු ගෙන්න ගන්නවලු ගෝට. හැරෙන හැරෙන පැත්තට කෑගහන්නේ දේශපාලන අනාත වෙලානේ. උබේ පොන්න වික්කමසින්හය හිටියනම් හමුදාව ගනී කොරෝනා වලට. තොපිල වගේ දේශද්‍රෝහී එවුන් හාමුදා පාලනේ කියා කියා බෙරිහන් දෙනවා. පරිපාලන නිලධාරීන් දාන්නලු අමාත්‍යංශ වලට. ඇයි පුටු රත් කරන්නද? රථ වාහන හසුරවන්න හමුදා පොලිසිය දැම්මම හමුදා පාලනේ කියල හිනා වෙච්ච සක්කිලි නේ. අන්තිමට කියන්නේ මටනම් මේවා කියන්න බය නෑ. මම 2015 නපුන්සක රැලට චන්දෙ දීල කෙලවගත්ත හැටි තාම මතකයි. කොරෝනා වගේ නෙමේ දවසින් මිනිස්සු සිය ගානක් පරලොව යවලයි වික්කමසින්හය පස්ස බැලුවේ. තව නායකයෙක් එනකම් ගෝට විතරයි එකම විසදුම. බලන් හිටපන් මේ චන්දෙන් පුතානොගේ පිලයි නපුන්සකයයි උඩින්ම දිනයි. අහ් ජෙප්පෝ 1% ක් හරි ගත්තොත් කියපන්. :lol: :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :yes: :yes: :yes:
    මේවගේ අදහස් වලට එරෙහිව කතාකරන්ඩ හු ඇන් පි එකේ එකෙක්ටවත් බැ මචෝ, ඒකයි උන් පරිදින්නෙ...රුචිරල වගේ බල්ලො දරා ගන්ඩ බැරුව බුර බුරා උන්නට සජිය උසාවි දුවනව චන්දෙ තියන්ඩ එපා කියල..චන්දෙ තිබ්බ ගමන් සජියල ගෙම්බ පොලේ ගැහුව ගානට වැටෙනව..රටේ මිනිස්සු මෝඩයො නෙමේ මඩෙන් දිය වෙන් කර ගන්ඩ හොදටම දන්නව.. ආයෙ රත්තරන් අශ්පයො අල්ලන්ට ගිහින් බෝම්බත් කාල නැහෙන්ඩ කවූරුත්ම කැමති වෙන්නෙ නැ..
     
    • Like
    Reactions: dhanuka kumara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ඕවාට උත්තර දෙන්න ගූ එන් පී කාරයෝ පච හදාගෙන එන්නේ. ඕකුන් 2014 මතකනේ රත්තරන් අස්සයෝ කියාගෙන ආව. ඒ තරම් පීචන් බොරු කියන්නේ. චන්දෙට බයේ දැන් දගලනවා සිරිකොතේ මහා නපුංසකයගේ උන් පුතානොගේ සෙට් එකේ රෙදි ගලොනවා. මිනිස්සු ගැන හිතන්න ඕකුන්ට වෙලාවක් කොහෙන්ද. සතියේ ගානේ මොකක් හරි අල්ලාගෙන ආණ්ඩුවට බනිනවා එච්චරයි.

    රුචිර වෙත -
    හමුදාපති හිරේ දැම්මේ මෙච්චර කැප කිරීමක් කරලා යුද්දේ කරපු සේරම හමුදාව සුදු කොඩි නඩුවකට පැටලුව එකෙන්. උබේ නපුන්සක වික්කමසින්හයි, ජෙප්පොයි එකතු වෙලා ඒ මනුස්සයව අමාරුවේ දාල අන්තිමට චන්ද 5000ක් ගන්න ගානට පීචන් කළා. දැන් පොර මොන පැත්තේද බන් නපුන්සකයගේද? පුතානෝ ගේ ද?
    අනේ යකෝ ෆීල්ඩ් මාෂල් දුන්නේ ෆොන්සේකාට තියන ආදරේටද? එතකොට අනික් හමුදාපතිලා දෙන්නට දුන්නේ නැත්තේ ඇයි? ඇමක් දීල ලස්සනට කුක්කෙක් කරගත්ත.

    රටේ ආරක්ෂාව ගැන නම් කතා කරන්න එපා. හමුදා කෑම්ප් එකට ගිනිතියල පටන් ගත්ත ආරක්ෂාව ඉවර උනේ පාස්කු ප්‍රහාරෙන්. තොපි තවත් ගූ කන එක ලැජ්ජයි.
    ලිදේ ඉන්න ගෙම්බෙක් නොවී ලෝකේ ඇහැක් ඇරලා බලපන් කොරෝන පාලනේදී ලංකාව අනික් රටවලට වඩා කොච්චර ඉදිරියෙන් ඉන්නවද කියල. ඉස්සර රට වහන්න වහන්න කියල පුක ඉරාගෙන කෑගහල. දැන් කියනවා තව මිනිස්සු ගෙන්න ගන්නවලු ගෝට. හැරෙන හැරෙන පැත්තට කෑගහන්නේ දේශපාලන අනාත වෙලානේ. උබේ පොන්න වික්කමසින්හය හිටියනම් හමුදාව ගනී කොරෝනා වලට. තොපිල වගේ දේශද්‍රෝහී එවුන් හාමුදා පාලනේ කියා කියා බෙරිහන් දෙනවා. පරිපාලන නිලධාරීන් දාන්නලු අමාත්‍යංශ වලට. ඇයි පුටු රත් කරන්නද? රථ වාහන හසුරවන්න හමුදා පොලිසිය දැම්මම හමුදා පාලනේ කියල හිනා වෙච්ච සක්කිලි නේ. අන්තිමට කියන්නේ මටනම් මේවා කියන්න බය නෑ. මම 2015 නපුන්සක රැලට චන්දෙ දීල කෙලවගත්ත හැටි තාම මතකයි. කොරෝනා වගේ නෙමේ දවසින් මිනිස්සු සිය ගානක් පරලොව යවලයි වික්කමසින්හය පස්ස බැලුවේ. තව නායකයෙක් එනකම් ගෝට විතරයි එකම විසදුම. බලන් හිටපන් මේ චන්දෙන් පුතානොගේ පිලයි නපුන්සකයයි උඩින්ම දිනයි. අහ් ජෙප්පෝ 1% ක් හරි ගත්තොත් කියපන්. :lol: :lol:
    බිග් මැච් එකක් නවත්තන්න බැරි ජෝකර්, ඇඳිරි නීතිය දාලා මිනිස්සුන්ව ගෙවල්වලට කරලා තියන්න බැරි එදත් මුල්ලේ - අදත් මුල්ලෙ නන්දරේ ගැන කවර කතාද ඕයි.

    101693766_3145629918826416_1228762492386148352_n-jpg.80809
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බිග් මැච් එකක් නවත්තන්න බැරි ජෝකර්, ඇඳිරි නීතිය දාලා මිනිස්සුන්ව ගෙවල්වලට කරලා තියන්න බැරි එදත් මුල්ලේ - අදත් මුල්ලෙ නන්දරේ ගැන කවර කතාද ඕයි.

    101693766_3145629918826416_1228762492386148352_n-jpg.80809

    අයියෝ පො*න රුචිරය පච උනා..වීරය වැඩ පෙන්නල කොරෝනා හොද කරා කියුවම පොන්සි රුචිරට ලැජ්ජාව පොටෝ කැල්ලෙන් වහ ගන්ඩ දාල ගු ඇන් පි නොහැකියාව ඔප්පු කරනව .... :lol: :lol:

    උබල වගේ සක්කිලි හැමදාම පරදින්නෙ ඕකනෙ, මතවාදි අදහස් දැක්වීම් වලට උත්තර නැ,,:):) ගොන්කමට මොන හරි කියා මාරු වෙනව ඉතින් තොපි දිනයිද...:lol::lol::lol::lol: