හැටනව ලක්ෂෙ උන් , ගෝඨාට දීලා රට කාපු බයියො කියලා නෝන්ඩි කරාට...

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    eka parak horu alluwa thwa parak system change kara

    dunnu eka karan aapu dial ekata vote kara,

    u illuwe naththan wena kisi kenekta vote karanneth na,

    sajithta wunath uge team eka balala vote karapu aya innwa

    akd awulak naththath uge team eke ewunge gon part handa float wechcha vote thiyenwa,

    so

    ube definition eke waraddak man dakinwa.

    Sajith ge Vote base eken 75% withra arala,
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    බයියෝ වර්ග ඉන්නවා

    බහුතරේ රැල්ලට යන වැඩිය බුද්ධියක් නැති උන් ටිකක් මිසක් හාඩ් කෝ රාජපක්ස fans නෙවෙයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මේ වෙලාවෙ ජොනියගෙයි , තිස්ස කුට්ටියගෙයි , චාමර සම්පතාගෙයි , රත්තරංගෙයි (කිරියෙ එකා නෙවෙයි අර මාල හොරා), මිරිස් කුඩ්ඩාගෙයි අඩුකුලේ නූගත් කාඩ බලු මූණු ටික බලන්න තිබ්බනම් මරු නේහ් 🤣