නන්දරේ අදිකරණයට බැලපෑම් කරයි

giggee

Well-known member
  • Jan 26, 2008
    9,892
    1,207
    113
    anura kumara Fb live awith kiyai aththatama wechcha de ethakan cour eka unath minisunta ure na. Lapayata ganan bari unata oya wage kunu godawal nam boru dala kalawam karala dote inna jvp unta powanna dannawa. :D :yes: :yes: :D :D
     
    • Haha
    Reactions: Silly point

    cygnett

    Active member
  • Dec 3, 2015
    373
    138
    43
    කොහොමත් දැන් චන්දෙකට යනවානේ, බැරි වෙලාවත් සජිත්ගේ පක්ශෙ යුන්පි එකේන් දාපු නඩුවෙන් පැරදුනොත් පක්ශෙ වැලිඩ් නෑ කියලා.
    මොනව වෙයි ද????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    51,848
    3,016
    113
    Malabe
    mun me ape gotasir ta kiyanne machan
    ape sir madya sakachcha karaddi podi hinawak dala cool eke katha karanawane
    jeppanta toyyanta ewa balan inna baha
    munta oni ape sir wa hitler kenek karaganna
    අහ් ඒකද ඕන කටින් පනිනව නේද හිතේ තියෙන ඒව ,
    උබලට තිරිසන් හු ඇන් පි කාරයො කියන්නෙ නිකන්ද බන්..



    කොහොමත් දැන් චන්දෙකට යනවානේ, බැරි වෙලාවත් සජිත්ගේ පක්ශෙ යුන්පි එකේන් දාපු නඩුවෙන් පැරදුනොත් පක්ශෙ වැලිඩ් නෑ කියලා.
    මොනව වෙයි ද????
    මොනව වෙන්ඩද සජියට වෙන්නෙ වනගත වෙන්ඩ.. :lol: :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    35,896
    2,046
    113
    Black Pearl
    කොහොමත් දැන් චන්දෙකට යනවානේ, බැරි වෙලාවත් සජිත්ගේ පක්ශෙ යුන්පි එකේන් දාපු නඩුවෙන් පැරදුනොත් පක්ශෙ වැලිඩ් නෑ කියලා.
    මොනව වෙයි ද????
    monawa unath SLPP eka dinanawa
    telephone aliya wenama awath ekata awath SLPP has already won the election
    I think their target is 2/3

    Jeppo UNP baluwe poddak oka parakku karaganna, parakku wenna wenna SLPP government eke weradi eliyata awith chora wenawane eken wasi ganna
    SLPP ekath baluwe corona asse hari chande tiyala dinuma ganna eeta passe chora unat moko awuruud 5kin goda danna puluwanne
    oya ekek wath apita adare naha bro ;)
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,011
    359
    83
    KL Malaysia
    සජීගෙ ටොයියෝ රනීගෙ ටොයියෝ 3% ටොයියෝ, හම්බ ටොයියෝ, ටැමිල් ටොයියෝ යන සියලු ටොයියන්ගේ සිහින බ්ලාස්ට් කරමින් ශේෂ්ඨාධිකරණය ටොයියන්ගේ මූලික අයිතිවාසිකම් පෙස්සම විභාගයට නොගෙනම පුපුරුවා හරින්නට තීරණය කරලා.

    හාෆෝයි ඉතිම් :lol: :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    12,089
    2,354
    113
    මාලඹේ
    කොහොමත් දැන් චන්දෙකට යනවානේ, බැරි වෙලාවත් සජිත්ගේ පක්ශෙ යුන්පි එකේන් දාපු නඩුවෙන් පැරදුනොත් පක්ශෙ වැලිඩ් නෑ කියලා.
    මොනව වෙයි ද????
    කොහොමත් එක වෙනවා . එහෙම වෙන්න UNP එකෙන් ඔක්කොම Set කරලා තමා සජීයට පාක්ෂෙන් එළියට යන්න දුන්නේ .සජිත් කොච්චර උඩ පැන්නත් තුරුම්පුව UNP එක අතේ තියෙන්නේ 🤣🤣🤣🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    51,848
    3,016
    113
    Malabe
    කොහොමත් එක වෙනවා . එහෙම වෙන්න UNP එකෙන් ඔක්කොම Set කරලා තමා සජීයට පාක්ෂෙන් එළියට යන්න දුන්නේ .සජිත් කොච්චර උඩ පැන්නත් තුරුම්පුව UNP එක අතේ තියෙන්නේ 🤣🤣🤣🤣🤣🤣
    ඒක උනොත් නම් ඉතිහාසයේ වෙන ලොකුම දේශපාලන බoකොලොත්කමට සජියයි උඩ පැනන් ගිය මීහරක් රැලයි පත් වෙනව, :yes: :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,329
    2,320
    113
    තොණ්ඩුලන්තය
    අහ් ඒකද ඕන කටින් පනිනව නේද හිතේ තියෙන ඒව ,
    උබලට තිරිසන් හු ඇන් පි කාරයො කියන්නෙ නිකන්ද බන්..




    මොනව වෙන්ඩද සජියට වෙන්නෙ වනගත වෙන්ඩ.. :lol: :lol:
    ඔ්ක මට පේන්න බෑ... ඔය පකයා තොලොංචි වෙලා යනව නම් හොදයි.... මෙන්ටල් අප්සැට් ඩෑල් එකක්....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    12,089
    2,354
    113
    මාලඹේ
    ඒක උනොත් නම් ඉතිහාසයේ වෙන ලොකුම දේශපාලන බoකොලොත්කමට සජියයි උඩ පැනන් ගිය මීහරක් රැලයි පත් වෙනව, :yes: :yes:
    රනිල්ට ඡන්ද වලින් දිනන්න බැරි උණත් දිනලා ගේමක් ගහන්නබැරි උනත් දේශපාලනය කුමන්ත්‍රණ කරන්න හරිම දක්ෂයි . UNP එකේ අතේ තුරුම්පුව තියෙන නිසා තමා මුන් සෙට් එකම බය නැතුව අස් කරලා දැම්මේ . සජිත් ට තනියම දේශපාලන යෙන් දුර ගමනක් යන්න බැහැ. රනිල්ට තරම් වත් ඕකාට දැනුමක් නැහැ .ඇත්ත ඕක තමයි 🤫🤫🤫🤫🤫
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    51,848
    3,016
    113
    Malabe
    රනිල්ට ඡන්ද වලින් දිනන්න බැරි උණත් දිනලා ගේමක් ගහන්නබැරි උනත් දේශපාලනය කුමන්ත්‍රණ කරන්න හරිම දක්ෂයි . UNP එකේ අතේ තුරුම්පුව තියෙන නිසා තමා මුන් සෙට් එකම බය නැතුව අස් කරලා දැම්මේ . සජිත් ට තනියම දේශපාලන යෙන් දුර ගමනක් යන්න බැහැ. රනිල්ට තරම් වත් ඕකාට දැනුමක් නැහැ .ඇත්ත ඕක තමයි 🤫🤫🤫🤫🤫
    :yes: :yes: සජිය o/l ෆේල් මෝඩය ඔය මීහරක කවුද කියන්ඩ රටම දන්නව, රනිල මොනා උනත් ලෝයර් ..සජියට නායකයෙක් වෙන්ඩ බැ කවදාවත් මිනිහ තවත් අනුර බණ්ඩාරනායක කෙනෙක් විතරයි..
     
    • Like
    Reactions: 2osama