නන්දලාල්ලුත් කබ්රාල් වගේ වෙයිද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    පිටරට ඉදන් එවන ඩොලර් දේශපාලකයෝ හොරකන් කරන්නේ නෑ කියලා කට ගත්තා විතරයි

    ඉදියන්වෙන් ණයට දීපු සල්ලිවලින් යකඩ ගෙන්නාලාලු .....

    https://www.sundaytimes.lk/220501/b...dit-for-food-goes-to-import-steel-481177.html

    අනේ මන්දා ...
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Despite the guidelines issued for the use of a short term US$1 billion Indian line of credit solely for the procurement of food items and medicines, Sri Lanka is planning to use these funds to import steel from India, reliable official sources said.
     
    • Sad
    Reactions: Lionzzz

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Governor of CB ge duty eka ekak, government eke duty eka thawa ekak... Government eka pissu kelinawata governor of CB pali ne... Nandalal kochchara honda unath Nandasena pissu kelinakam meka goda ganna be...
    I guess this one
    But CB ekata neda ban oya thadi loan enne?
    Dan anwashya wiydam okkoma kapuwa kiwwa ne. ithin oka spend karanneth CB eka haraha neda?
    Ethanadi Mr Nandalal ta control ekak ho aduma warning ekak wath denna barida?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    ඔව් ඔය කතාව කියද්දිම තේරුණා බුවාත් එහෙමට හරියන එකෙක් නෙමෙයි කියලා...

    ඌ නිකන් කිව්වෙ ගෙදර මිනිස්සුන්ට ඩොලර් ම හම්බෙනවා වගේ...

    ඒවන ඩොලර් අවභාවිතය ගැන කතා නෑ...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    මාත් නන්දලාල් ගැන ත්‍රෙඩ් ඵකක් දැම්ම සතියකට කලින්..හම්බෝ සමහර උන් කියපු දේවල් ඒකට..🤭🤭මම මේ බලන් ඉන්නේ ඒක බම්ප් කරන දවස ඵනකන්..අපේ මෝඩයෝ කවදාවත් හැදෙන උන් නෙමෙයි..උන් හිතන්නේ මොලේ තියෙන ඵකෙක් රාජපක්ෂල ඵක්ක හිටියොත් ඔක්කොම හරි කියල.ඊළග පාර කොහේ හරි රටක හොඳට ඉගෙන ගත්ත ඵකෙක් පොහොට්ටුවෙන් ජනපතිවරණෙට දැම්මත් මේ මෝඩයෝ පොහොට්ටුවට ජන්දෙ දෙනවා..😅
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    I guess this one
    But CB ekata neda ban oya thadi loan enne?
    Dan anwashya wiydam okkoma kapuwa kiwwa ne. ithin oka spend karanneth CB eka haraha neda?
    Ethanadi Mr Nandalal ta control ekak ho aduma warning ekak wath denna barida?
    mama danna widihata treasury eka through thamai oya imports walata gewanne... eke secretary ok wage... porai nandalalui eliyata ewilla katha kaloth hari... netnam thamange job eka witharak karan innath puluwan... monawa karaida danne ne...
     
    • Sad
    Reactions: HAneo

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    949
    1,565
    93
    මේ ත්‍රෙඩ් ඒක තව මාස 4-5කින් බම්ප් කරලා ගමු. ඒතකොට බහුතරයකට තේරේයි කියලා හිතනවා නන්දලාල් කියන්නේ කවු ද කියලා. :rolleyes::rofl:
     
    • Like
    Reactions: HAneo and Hapuwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    පිටරට ඉදන් එවන ඩොලර් දේශපාලකයෝ හොරකන් කරන්නේ නෑ කියලා කට ගත්තා විතරයි

    ඉදියන්වෙන් ණයට දීපු සල්ලිවලින් යකඩ ගෙන්නාලාලු .....

    https://www.sundaytimes.lk/220501/b...dit-for-food-goes-to-import-steel-481177.html

    අනේ මන්දා ...
    Thaniyen goda danna be ban. Even if he tries his best MR and the clan will fuck this up. Oya huththige puthala marenakal oka tama prashne.

    ita kalin unconditionally puka dena unwa maranna ona.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thaniyen goda danna be ban. Even if he tries his best MR and the clan will fuck this up. Oya huththige puthala marenakal oka tama prashne.

    ita kalin unconditionally puka dena unwa maranna ona.
    ලිස්ට් එක දාන්න ඒ දෙන උන් ගේ මෙතන ලිස්ට් එක
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පිටරට ඉදන් එවන ඩොලර් දේශපාලකයෝ හොරකන් කරන්නේ නෑ කියලා කට ගත්තා විතරයි

    ඉදියන්වෙන් ණයට දීපු සල්ලිවලින් යකඩ ගෙන්නාලාලු .....

    https://www.sundaytimes.lk/220501/b...dit-for-food-goes-to-import-steel-481177.html

    අනේ මන්දා ...
    නන්දලාල් තව ටික දවසයි ඉන්නෙ