නන්දලාල් කියන්නෙත් කබ්රාල් ම තමයි මල්ලි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මුන් කවද්ද බං වැඩ්ඩෙක් ඔතනට දැම්මේ. උන් දාන්නේ උන්ට හොරකම් කරන්න ස්පෝට් කරන එකෙක්කව. කොහොමද උගෙ පම්පොරි ය ගිය සතියේ. අම්බො අපි අමාරුවෙන් ඔය ගානට හරි නවත්ත ගත්තේ නැත්නම් තව බහිනවා කිව්වා. එහෙම බහින එක ආර්ථිකය ට හොද නැහැ කිව්වා. ඒක නිසා මේ රුපියල් අමාරුවෙන් බාල්දු කර කර කිව්වා ඩොලර් එක310 තියා ගන්නේ.

    ඌ කියපු විදිහට මට හිතුනා IMF ආවට පස්සේ ඩොලර් එක් අනිවා 100ට බහී කියලා.

    මේකෙ ඉන්න බත් වෙනුවට රනිල්ගෙ ගූ කන ඉන්දරෙ කියන එකා පට්ට ආතල් එකක් නෙ ගත්තේ. ආතල් හැබැයි සතියයි. ආයි ඩොලර් එක345 යි. මේ පාර කොහෙන් නවතීද දන්නෙ නෑ.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    Capture.jpg
     
    • Haha
    Reactions: Troop and 2osama

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ආයි ඩොලර් එක345 යි. මේ පාර කොහෙන් නවතීද දන්නෙ නෑ.
    සහන දුන්නොත් 1000ට යනවා කිව්වේ ඊයේද කොහෙද. එක හින්ද සහන ඉල්ලන්න එපා කිව්වේ නන්දලාල්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මුන් කවද්ද බං වැඩ්ඩෙක් ඔතනට දැම්මේ. උන් දාන්නේ උන්ට හොරකම් කරන්න ස්පෝට් කරන එකෙක්කව. කොහොමද උගෙ පම්පොරි ය ගිය සතියේ. අම්බො අපි අමාරුවෙන් ඔය ගානට හරි නවත්ත ගත්තේ නැත්නම් තව බහිනවා කිව්වා. එහෙම බහින එක ආර්ථිකය ට හොද නැහැ කිව්වා. ඒක නිසා මේ රුපියල් අමාරුවෙන් බාල්දු කර කර කිව්වා ඩොලර් එක310 තියා ගන්නේ.

    ඌ කියපු විදිහට මට හිතුනා IMF ආවට පස්සේ ඩොලර් එක් අනිවා 100ට බහී කියලා.

    මේකෙ ඉන්න බත් වෙනුවට රනිල්ගෙ ගූ කන ඉන්දරෙ කියන එකා පට්ට ආතල් එකක් නෙ ගත්තේ. ආතල් හැබැයි සතියයි. ආයි ඩොලර් එක345 යි. මේ පාර කොහෙන් නවතීද දන්නෙ නෑ.
    කොහොමත් නන්දලාල් හිටියා කබ්‍රාල් ඉද්දි මහ බැංකුවෙ. දැන් නිකං ෆ්‍රෙශ් පොරක් වෙන්න දැගලුවට. මහ බැංකු වංචාවත් හොදටම දන්නවා ඇති
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඩොලර් අඩුවෙන කොට හොඳ නෑ කියලා රචනා ලියපු ජෙප්පෝ දවස් දෙකක් යන්න කලින් ඩොලර් එක වැඩි වෙන එක හොඳ නෑ කියලා රචනා ලියන්න උනා නේ🤣🤣🤣😀
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    මට නම් හිතෙන්නෙම නන්දලාල් කියන්නෙ ගෝටගෙ පොඩි කාලෙ අතුරුදන් වුණු නිවුන් සහෝදරයා කියලා. දෙන්නටම තියෙන එකම ෆේස් කට් එක. :rolleyes2: 🤔
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    කොහොමත් නන්දලාල් හිටියා කබ්‍රාල් ඉද්දි මහ බැංකුවෙ. දැන් නිකං ෆ්‍රෙශ් පොරක් වෙන්න දැගලුවට. මහ බැංකු වංචාවත් හොදටම දන්නවා ඇති
    ඌ ඒකට විරුද්ධ වුන හින්දා තමා යන්න වුනේ කියලා නේ කියන්නේ.. රනිල් හින්දා තමා ඒක වුනේ කියලා නේ කියන්නේ
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඌ ඒකට විරුද්ධ වුන හින්දා තමා යන්න වුනේ කියලා නේ කියන්නේ.. රනිල් හින්දා තමා ඒක වුනේ කියලා නේ කියන්නේ
    කුට්ටිය මදි නිසා ගියා වෙන්නත් පුලුවන්. නැත්නම් රනිල් එක්ක මෙහෙම ඉන්න පුලුවන්ද කියලා සැකයි. කොහොම වුනත් මුන් ඔක්කොම ‍යාලුවො කියලා තමයි අන්තිමට කියන්න වෙන්නෙ
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඩොලර් අඩුවෙන කොට හොඳ නෑ කියලා රචනා ලියපු ජෙප්පෝ දවස් දෙකක් යන්න කලින් ඩොලර් එක වැඩි වෙන එක හොඳ නෑ කියලා රචනා ලියන්න උනා නේ🤣🤣🤣😀
    ඒක නම් ආතල් ටොබයියෝ දෑන් සද්ද නෑ ටික දවසකින් කියයි වෑඩි වෙන එක හොදයි කියලා. ඒ දවස් වල ජෙප්පෝ මීක් නෑ,.. දෑන් ටොබයියන්ගෙන් අහනවා දෑන් සෑපද කියලා.. ඕව්වා ඔහොම තමා. ඒකනේ ලන්කාව හෑමදාම කනත්තක් වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: 2osama and kandahar

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මට නම් හිතෙන්නෙම නන්දලාල් කියන්නෙ ගෝටගෙ පොඩි කාලෙ අතුරුදන් වුණු නිවුන් සහෝදරයා කියලා. දෙන්නටම තියෙන එකම ෆේස් කට් එක. :rolleyes2: 🤔
    + එකම ඉස්කෝලේ :rolleyes2:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඒක නම් ආතල් ටොබයියෝ දෑන් සද්ද නෑ ටික දවසකින් කියයි වෑඩි වෙන එක හොදයි කියලා. ඒ දවස් වල ජෙප්පෝ මීක් නෑ,.. දෑන් ටොබයියන්ගෙන් අහනවා දෑන් සෑපද කියලා.. ඕව්වා ඔහොම තමා. ඒකනේ ලන්කාව හෑමදාම කනත්තක් වෙලා තියෙන්නේ
    හැම දේටම මට නම් දේශපාලනය අදාල නැහැ මම නම් හිතන්නේ මේ වෙලාවේ හැටියට ඩොලර් එක අඩුවෙන එක නම් හොදයි මේක මගේ මතය
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    හැම දේටම මට නම් දේශපාලනය අදාල නැහැ මම නම් හිතන්නේ මේ වෙලාවේ හැටියට ඩොලර් එක අඩුවෙන එක නම් හොදයි මේක මගේ මතය
    මතේ ඉතින් පෑත්තෙ හෑටියට තමා

    Wink Zelensky GIF by Formula - ფორმულა
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ඩොලර් අඩුවෙන කොට හොඳ නෑ කියලා රචනා ලියපු ජෙප්පෝ දවස් දෙකක් යන්න කලින් ඩොලර් එක වැඩි වෙන එක හොඳ නෑ කියලා රචනා ලියන්න උනා නේ🤣🤣🤣😀
    ඩොලර් එක අඩුවෙනකොට රනිලාගේ ඇට දෙක කටේ දාන් හිටපු බයියෝ රුපියල අඩුවෙද්දි ජෙප්පන්ට බනිනවා කියාන්කෝ 🤭 🤭
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඩොලර් අඩුවෙන කොට හොඳ නෑ කියලා රචනා ලියපු ජෙප්පෝ දවස් දෙකක් යන්න කලින් ඩොලර් එක වැඩි වෙන එක හොඳ නෑ කියලා රචනා ලියන්න උනා නේ🤣🤣🤣😀
    ඩොලර් එක ඇත්තටම් වැඩි වෙන්න ඕන. අපනයන දිරිගන්වන්න.
     
    • Like
    Reactions: haunte

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඩොලර් එක ඇත්තටම් වැඩි වෙන්න ඕන. අපනයන දිරිගන්වන්න.
    මගේ තර්කය නම් එහෙම වෙන්නේ නැහැ
    අපනයන වලට අවශය සියලුම අමුද්‍රව්‍ය පිටරටින් ආනයනය කරන නිසා අපනයන භාණ්ඩ වලත් ගාන ඉහල යනවා
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මගේ තර්කය නම් එහෙම වෙන්නේ නැහැ
    අපනයන වලට අවශය සියලුම අමුද්‍රව්‍ය පිටරටින් ආනයනය කරන නිසා අපනයන භාණ්ඩ වලත් ගාන ඉහල යනවා
    ඉහල යන්නේ ඩොලර් එකට සාපේක්ශව. අනිත් එක විකිනෙන්නෙ රටින් පිට. ඩොලර් වලින් ගන්න අයට බලපෑමක් නෑ. ඇමරිකාවේ ෆැක්ටරි එකක වැඩට එක්කෙනෙක්ට ගෙවන ගාන මෙහෙ 2කට ගෙවලා වැඩේ කරගන්න පුළුවන් නම්. එතනට තමා ආයෝජකයෝ එන්නෙ. චීනේ, ජපානේ එයාලගේ මුදල් ඒකකය අඩු කරන් හිටියේ ඔය හේතු නිසා.