නන්දලාල් රනිල් ගැටුමක්

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    නාකි හම්පඩ රනිලා ගම කනවා. කොල්ලෙක් ගහගෙන ගෙදරට වෙලා ඉන්නේ නැතුව්. රනිලා මේ තරම් කාලයක් රටේ ආර්තිකය හදපු හැටි හොදටම ඇති
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    cover2.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ohoma hira karagena inna ba hamadama! so ranil hari tax wadi karala rajayata adayama one!

    ara miniha okkoma block karala salli print karawana ekane karanna hadanne... uwa gedara yawai ikmanata.. kata witharai uge awata karapu kisima deyak na thama
    Open account close කරලා නන්දලාල් හදන්නේ උන්ඩියල්, හවාලා block කරන්න. But ඒකෙන් import කරන බඩු හිඟයක් එන්න පුළුවන්. අළුත් ටැක්ස් එක්ක තවත් හිඟවෙයි. දෙන්නගෙම කතාවේ ඇත්තකුත් තියනවා.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Open account close කරලා නන්දලාල් හදන්නේ උන්ඩියල්, හවාලා block කරන්න. But ඒකෙන් import කරන බඩු හිඟයක් එන්න පුළුවන්. අළුත් ටැක්ස් එක්ක තවත් හිඟවෙයි. දෙන්නගෙම කතාවේ ඇත්තකුත් තියනවා.
    undiyal block karanta ba! undiyal kale natath un salli ewanne nathi wei pawulata badu ewai thiyena tarahata... ekai kiwwe nande fail... u awilla karapu hamadema wage fail.. wenne rajayata adayama nathuwa thawa salli print karanta wena eka ehema unama!

    eken thamai badu mila wadi wenta pradama hethuwa.. mokada dan $ eka 360 tibba kiyala badu mila adu welada?

    oken wasiya yanne hora dammika wage ballonta... un $ aduwata gannawa contacts walin LC...

    nathuwa beheth, athyawashya aharan genta LC open karanta denne na $ eka 200 tibbath...
     
    • Haha
    Reactions: Spiderman.Ayya