නන්දලාල් ගෙ හැසිරීමත් ටිකක් උද්දච්ච වේගෙන නේ එන්නෙ

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    imf ප්ලෑන් එක සම්පුර්ණ කරන කන් විතරයි අපි නන්දලාල්ව තියන් ඉන්නේ. ඊට පස්සේ ඕකවත් හිරේ දානවා නියෝලිබරල් වාදයට රට පාවා දුන්නට
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඌ කියන එක ඇත්තනෙ ඉතින්. මීඩියාකාරයො කිසිම හැදෑරීමක් නැතුව ඔහේ නිකන් ඇවිල්ල රැන්ඩම් ගොන් ප්‍රශ්න අහනව.
    හරියට පොයින්ට් එකට දේවල් දැනගෙන ප්‍රශ්න අහනවනන් ඔහොම ඇඹරෙන්න දේකුත් නෑ කොන්ද කෙලින් තියන් අහන්න පුලුවන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අඩේ නන්දයා බිලියන් ගානක් හම්බ කරලා, shares එහෙම නිකන්ම ලැබෙනවා ඇති නේද?

    වාහන ගේන්න දෙන දවස හරියට ම දැනගෙන ගේම දුන්නේ BYD. Toyota Lanka එකටත් බැරි වුණා. ඉහල තනතුරු කියන්නේ සල්ලි නිකන් ලැබෙන තැන් නේද?
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    හොරු රැල පැත්තට වැටුන ගිරවට උන දේ තමා වෙන්නෙ. (2)

    හැබැයි මෙතන නං ප්‍රශ්නෙ අහන එකා ඉල්ලං කන්නේ.
    මෙලෝ සදාචාරයක් නැති බූරුවන්ට මාධ්‍යවේදීකම් දුන්නම ඔහොම වෙනවා.
    පකයා හෙන ප්‍රොෆෙශනල් බවකුත් ආරූඪ කරගෙන තඩි ගොං ප්‍රශ්නෙ කෙළින්නේ :lol:
     
    Last edited:

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    ගොබ්බ ප්‍රශ්න අහනකොට මල පනිනවා නේ බන්. හැමෝටම පෙන්න චාට් එක දාල තියෙනකොට මු මේ වගේ දෙයක් ඇහුවම කන පැලෙන්න ගහන්න නේ යකෝ හිතෙන්නේ. අපේ ඔෆිස් වලත් ඉන්නවා ඔය වගේ පො*න ප්‍රශ්න අහන උන් මීටින්ග් වලදී.