නන්දසෙන ගෝඨාභය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනේ මගේ ජනපති තුමනි මම මේක හැමතැනම දානව සිංහ නාදයක් කරා නේද අනේ සක්රයා වෙවුලන්නැති නියම සිංහල නෙමෙි නියම මනුස්ස ගොටාබය රජුනෙ තිං අනේ සතුටුයි සිංහ නාද ලෙල දෙනවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නන්දේ බෝම්බ කාලා ගත්ත පලියක් නෑ. හැබැයි ඔය කතාව ෆොන්සේකා කිව්වනං පිලිගන්න පුලුවං.

    අවුරුද්දේ කෙරුවාවෙන් පේනවා යුද්දේ ගැන ෆොන්සේකා කියන ගොඩක් දේ ඇත්ත කියලා. 🤓.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    hareen mokkda bn kiyynne ? nandasena kiynwada ? eke video eka nadda
    පව් බන් හරේන්,,,ඔහොම විවේචනය කරොත් බල්ලෙක් වගේ මැරුම් කන්න යන සීන්නේද කියන්නෙ:shocked:
    ප්‍රසිඩෙන්ට් කෙනෙක් ඔහොම පලි ගන්නව කියනවද බන් කොයි රටෙවත්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ජෙප්පෝ ආයේ " නන්දසේන" කියන එකක් නෑ..... හරීන් නම් මහින්දට කියලා ශේපක් දාගනී 🤣😇