නන්දසෙන ගෝඨාභය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනේද කියන්නෙ, සහරාන් ඇරල නෙමේ ගියෙ උබලට කටට දීල :lol: :lol: :lol: :lol: :lol:
    දැන් සබ්‍රි කටට දීගෙන ඉන්නව වගේද :lol: :lol: :lol: :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අපිට ත් ඕනේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ .

    වැඩිකල් යන්න කලින් ටොයියො න් බඩපුරවට ම කනවා
    ඊට පස්සේ අ.ලේ. කියාගෙන එයි "අම්නේ අම්පිව දම්ගෙඩියෙ තියම්න හදම්නවා ඉම්හි ඉම්හි.." 😂😂
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මෙලො දෙයක් කරගන්න බැරි උනාම කටින් බතල හිටවලා බය්යො චූන් කරනවා... තව සතියක් ආන්ඩුව ගෙනිච්චෑහකි මේකෙන්,,, හි හ් හිහ්,,, හොක් හොක්,, අපි තම හොදටම කලේ :lol: :lol: :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කයිවාරු විතරයි බං.
    සිරිසේනවත් මෙහෙම කටින් බලතල හිටවලා නෑ.

    මම නම් හිතාං හිටියෙ යුද්දේ පටං ගත්තේ මාවිලාරුවෙන් කියලා.
    අද දැන ගත්තේ පිත්තල හන්දියෙන් කියලා.
    😅
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හරීන් "නන්දසේන" කිව්වාට රිදිලා අනියමින් තර්ජනය කරනවා වැදගත්කම් නෑ කිය කිය., පුත‍ානෝට දරුවො නැති එකට හිනහ උන පොර අගමැති කරලා, අවුරුදු 5ක් තිස්සේ චම්පිකට පාච කියෝපු එකා බලශක්ති ඇමති කරලා... #lolGotabhaya
     
    • Haha
    Reactions: pavanruka

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    kalin gon andu walata wada me sare nam wada una yako
    matakada giya anduwe dina 100

    redi natuwada kata karanne ubala :lol: :lol: :lol:
    මෙච්චර හොද ආණ්ඩුවකටනේ මේ මිනිස්සු කතන්දර කියන්නේ :lol::lol::lol::lol:.
     
    • Haha
    Reactions: rejectzion

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඕක මෙහෙමයි සියල්ලෝම සතුටු කරන්ඩ ඕන නැ සිoහල ආණ්ඩුව විදිහට වැඩ කරගෙන ගියාම ඇති,

    හරීන්ල වගේ පිස්සන්ව ගනන් ගත යුතුම නැ ,උන් ඔහෙ කැගහල තියෙන චන්දත් කඩාගෙන අතුගෑවිලාම් යයි, සිoහල චන්ද බලය අපිට තියෙනව ඒ ඇති හොදටම..
    සිංහල ආණ්ඩුව විදියටම වැඩ යනවද පොඩ්ඩක් පැහැදිළි කරන්න සෝස් එක්කම
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Goota ta nam mama baninne na
    Pora tama game eke innawa
    Karanna denne nati set eka tamay aula
    balamu
    Mahindala ekka ba anika gootata help kara set eket inne amu horu singapore 🇸🇬 kara wage maranna tiyenne okkoma
    Ekko jail
    ස එහෙම නැ... කියල කෑගහල කියන්න හිතෙනවද බන් :cry:
     
    • Like
    Reactions: isurusam

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,275
    100,077
    113
    ඕක මෙහෙමයි සියල්ලෝම සතුටු කරන්ඩ ඕන නැ සිoහල ආණ්ඩුව විදිහට වැඩ කරගෙන ගියාම ඇති,

    හරීන්ල වගේ පිස්සන්ව ගනන් ගත යුතුම නැ ,උන් ඔහෙ කැගහල තියෙන චන්දත් කඩාගෙන අතුගෑවිලාම් යයි, සිoහල චන්ද බලය අපිට තියෙනව ඒ ඇති හොදටම..
    අන්නේකයි අපිත් කියන්නෙ දීපු බලය පාවිච්චි කරල මේ හරීන් වගේ පොඩි උන් එක්ක පැටලෙන්නෙ නැතුව වැඩක් කරගෙන හිටිය නන් ඉවරයිනෙ.

    පහවසරෙ පොඩි එකෙක් වගේ අරූ මට දිව දික් කරා. අරූ මට නම් කිව්ව ගහගා ඇවිදින්නෙ.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    මු නිකන් කුසල් මෙන්ඩිස් වගේනෙ යකෝ. විවේචනයක් ඉවසන්ඩ බෑ වගේ. දේශ පාලනේ තියන දේවල් වල නුහුරු බව මූ මේ කතවෙනුත් පෙන්නුම් කර සිටිනවා.
     
    • Like
    Reactions: pavanruka

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    අන්නේකයි අපිත් කියන්නෙ දීපු බලය පාවිච්චි කරල මේ හරීන් වගේ පොඩි උන් එක්ක පැටලෙන්නෙ නැතුව වැඩක් කරගෙන හිටිය නන් ඉවරයිනෙ.

    පහවසරෙ පොඩි එකෙක් වගේ අරූ මට දිව දික් කරා. අරූ මට නම් කිව්ව ගහගා ඇවිදින්නෙ.
    Meanwhile හිටං
    I dont give a fuck 🤣🤣🤣
     
    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    අන්නේකයි අපිත් කියන්නෙ දීපු බලය පාවිච්චි කරල මේ හරීන් වගේ පොඩි උන් එක්ක පැටලෙන්නෙ නැතුව වැඩක් කරගෙන හිටිය නන් ඉවරයිනෙ.

    පහවසරෙ පොඩි එකෙක් වගේ අරූ මට දිව දික් කරා. අරූ මට නම් කිව්ව ගහගා ඇවිදින්නෙ.
    මට වෙලාවකට මෙහෙමත් හිතෙනවා.5වසර පොඩි එකෙක් ජනාදි පති වෙලාද කියලා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,345
    6,187
    113
    Presidenta kochchara depression 1k anwada.my3 karaya athal ake hitiya depression wadikamatama.eka thamai parinatha kama.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Sa natnam wena kauda ban inne kiyahan balanna
    විපක්ෂේ ලෝන්තෙක් කියන කතාවකට ගැහෙන්න වෙලාවක් තියෙනවද බන් මේ වෙලාවේ.. media වල කතා කරන්න ඕනේ මේ දේවල්ද ජනාදිපති කෙනෙක්..මොනවද මිනිස්සු වෙනුවෙන් කලේ අවුරුද්දක්? ඔහේ කටට එන ඒවා කිය කිය ඉන්නවා..රාජපක්ෂලා රජ්ජුරුවෝ මේ රටේ..අපි වහල්ලු..හොදට හිතපන් පැත්තක් ගන්නේ නැතුව..සේරම කරන්නේ මිනිස්සුන්ට පෙන්න පට්ට බොරුවක්..
     
    • Like
    Reactions: Tharaka_x

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විපක්ෂේ ලෝන්තෙක් කියන කතාවකට ගැහෙන්න වෙලාවක් තියෙනවද බන් මේ වෙලාවේ.. media වල කතා කරන්න ඕනේ මේ දේවල්ද ජනාදිපති කෙනෙක්..මොනවද මිනිස්සු වෙනුවෙන් කලේ අවුරුද්දක්? ඔහේ කටට එන ඒවා කිය කිය ඉන්නවා..රාජපක්ෂලා රජ්ජුරුවෝ මේ රටේ..අපි වහල්ලු..හොදට හිතපන් පැත්තක් ගන්නේ නැතුව..සේරම කරන්නේ මිනිස්සුන්ට පෙන්න පට්ට බොරුවක්..
    Moka awath bokken karanawa kiyala wenne na
    Mokadda ban a aula
    My3 awiilat ehemay
    Raajanduwak tibba nam iwaray ban me karume iwara wenawa
    Raja paule un hora kala kala ati wenawane

    meke ena ena eka hora kanawa
    Social media gahana gemak tamay

    sajiya ehema thadi buruwek mun kohomada parliment awe
     
    • Like
    Reactions: jaathi