ඔන්ලයින් අරක්කු විකුනනවට වඩා ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ ඩිජිටලයිස් කරනවා නම්. රජයේ ආයතන වල පෝලිම් මිනිස්සුන්ගේ කාලය නාස්ති වීම් ගොඩක් අඩු කරන්න පුලුවන්. අනික ඕවට ලොකු වියදමක් යන්නෙත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව විතරක් අප්ඩේට් වෙලා හරියන්නේ නෑ රටේ භාගෙකට වඩා තාම දන්නේ නෑ හරියට කම්පියුටරයක් පාවිච්චි කරන විදිහ.ආණ්ඩුවට බැන බැන ඉන්නවා මිසක් තමන් අප්ඩේට් වෙන්නේ නෑ
SE ත් ඉන්නෙ ඕකත් හරියට බැරි
කම්පියුටර් අතවශ්‍ය දෙයක් නෙවෙයි මචන්
වැඩේ තියෙන්නේ තියෙන බඩුවෙන් වැඩක් ගන්න බැරි කම
උනන්දුව 0% නේ
YT gossip බල බල ඉන්නවා
