නන්දසේන ගෙ‌ පිස්සු තද වී නොනිල ලෙස බාර් විවෘත කරයි

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    ඔන්ලයින් අරක්කු විකුනනවට වඩා ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ ඩිජිටලයිස් කරනවා නම්. රජයේ ආයතන වල පෝලිම් මිනිස්සුන්ගේ කාලය නාස්ති වීම් ගොඩක් අඩු කරන්න පුලුවන්. අනික ඕවට ලොකු වියදමක් යන්නෙත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව විතරක් අප්ඩේට් වෙලා හරියන්නේ නෑ රටේ භාගෙකට වඩා තාම දන්නේ නෑ හරියට කම්පියුටරයක් පාවිච්චි කරන විදිහ.ආණ්ඩුවට බැන බැන ඉන්නවා මිසක් තමන් අප්ඩේට් වෙන්නේ නෑ

    SE ත් ඉන්නෙ ඕකත් හරියට බැරි
    කම්පියුටර් අතවශ්‍ය දෙයක් නෙවෙයි මචන්
    වැඩේ තියෙන්නේ තියෙන බඩුවෙන් වැඩක් ගන්න බැරි කම
    උනන්දුව 0% නේ
    YT gossip බල බල ඉන්නවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    SE ත් ඉන්නෙ ඕකත් හරියට බැරි
    කම්පියුටර් අතවශ්‍ය දෙයක් නෙවෙයි මචන්
    වැඩේ තියෙන්නේ තියෙන බඩුවෙන් වැඩක් ගන්න බැරි කම
    උනන්දුව 0% නේ
    YT gossip බල බල ඉන්නවා
    මන් කියන්නේ නෑ කම්පියුටර් එකෙන් සොෆ්ට්වෙයා හදන්න ඉගෙන ගන්න ඕනේ කියලා හැමෝම. ඒත් ෆෙස්බුක් යන එකයි ටික්ටොක් යූටියුබ් බලන එකයි විතරක් දැනගෙන මදි. අඩුම තරමේ වෙබ්සයිට් එකකින් බඩුවක් ඔර්ඩර් කරන විදිහ වගේ සාමාන්‍ය දෙයක්වත් මිනිස්සු දැනගෙන ඉන්න ඕනේ. අපේ මිනිස්සු ඉන්නේ ලෝකෙට වඩා දශක දෙකක් විතර පිටිපස්සේ තාම. ආන්ඩුවෙයි වටේ ඉන්න හැම එකාගෙමයි වැරදි හොය හොය ඉන්නවට වඩා තම තමන්ගේ Quality එක වැඩි කරන්න හිතන්න ඕනේ. බේබද්දොන්ට නම් ඩීජිටල් ඕනේ නෑ ඔහොම පෝලිම් වලම මැරෙන්න අරින්න ඕනේ
     
    • Like
    • Dislike
    Reactions: nikdw and EnIgma001

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් බේබද්දන්ගෙ බේබදුකමට පලිත් නන්දසේන,බලපියකො අපි බාර් එකට දාහක් ඇරියත් ජිවිතේට බොන්නෙ නැ..🙂🙂
     
    • Dislike
    Reactions: UB9002

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ලොල් බේබද්දන්ගෙ බේබදුකමට පලිත් නන්දසේන,බලපියකො අපි බාර් එකට දාහක් ඇරියත් ජිවිතේට බොන්නෙ නැ..🙂🙂
    අරක්කු මත්පැන් බිව්වම කොරෝනා මාරාන්තික වෙනවා.ඒ මරණ වල වගකීම පොහොට්ටුව බාරගන්න ඔනේ :yes:
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    අඩු වයස් අය ඕඩර් කරයි ඔහොම උනොත්. ඒක හරියට බලලා කරන්න පුලුවන්නම් මරු...

    එක හරි බන් ඒ වුණාට ගන්න එකා කොහොමත් ගන්නවා ස්කෝලෙ යන කාලේ අරක්කු ගත්තා නේ 😁🤕
    මෙහෙ වයස 14එකාත් අයිස් ගහනවා දැන් . ඔවා නතිං බං
    ඔන්ලයින් අරක්කු විකුනනවට වඩා ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ ඩිජිටලයිස් කරනවා නම්. රජයේ ආයතන වල පෝලිම් මිනිස්සුන්ගේ කාලය නාස්ති වීම් ගොඩක් අඩු කරන්න පුලුවන්. අනික ඕවට ලොකු වියදමක් යන්නෙත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව විතරක් අප්ඩේට් වෙලා හරියන්නේ නෑ රටේ භාගෙකට වඩා තාම දන්නේ නෑ හරියට කම්පියුටරයක් පාවිච්චි කරන විදිහ.ආණ්ඩුවට බැන බැන ඉන්නවා මිසක් තමන් අප්ඩේට් වෙන්නේ නෑ
    මිනිස්සු අප්ඩේට් වෙන්න ඕනේ.
    ලොකු දෙයක් නැහැ නේ බං ඩ්ජිටලයිස්
    පික්මි උබර් මාකෘප්ලස් වගේ දෙන්න පුළුවන් . එක ම අවුල අඩු වයසේ අයගේ ප්‍රශ්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරක්කු මත්පැන් බිව්වම කොරෝනා මාරාන්තික වෙනවා.ඒ මරණ වල වගකීම පොහොට්ටුව බාරගන්න ඔනේ :yes:
    කාගෙවත් බේබදුකම්වලට කාටවත් වගකියන්ඩ බැ, තමන් දන්නවනෙ බියුවොත් කොරෝන හැදිල මැරෙන්ඩ පුලුවන් කියල , දැන දැන බොන එකට ආණ්ඩුව පලි නැ..බලාපියකො මම මගෙ කාබරේ ඇතුලෙ ලෝකෙ ඉස්තරම්ම අරක්කු කියන ඒව පුරෝල තිබ්බත් මම බොන්නෙ නැ,ඒ වගේ ඉන්ඩ බැරිකමක් අනිත් උන්ට තියෙන්ඩ විදිහක් නැ..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කෝ අරක්කු වල තියන ගුණ වර්නනා කරල දාපු පෝස්ට් නැද්ද මොකුත් තවම:oo:
     
    • Haha
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කාගෙවත් බේබදුකම්වලට කාටවත් වගකියන්ඩ බැ, තමන් දන්නවනෙ බියුවොත් කොරෝන හැදිල මැරෙන්ඩ පුලුවන් කියල , දැන දැන බොන එකට ආණ්ඩුව පලි නැ..බලාපියකො මම මගෙ කාබරේ ඇතුලෙ ලෝකෙ ඉස්තරම්ම අරක්කු කියන ඒව පුරෝල තිබ්බත් මම බොන්නෙ නැ,ඒ වගේ ඉන්ඩ බැරිකමක් අනිත් උන්ට තියෙන්ඩ විදිහක් නැ..
    ඇබ්බැයි උනාම තමන්ට බොන ඒක නවත්තගන්න බෑ. එතකොට පොවන එකාගේ තමයි වැරැද්ද... :yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    ලොල් බේබද්දන්ගෙ බේබදුකමට පලිත් නන්දසේන,බලපියකො අපි බාර් එකට දාහක් ඇරියත් ජිවිතේට බොන්නෙ නැ..🙂🙂

    උබටනම් මචන් අඩුම ගානේ ගල් බෝතල් 2ක් වත් පොව්වන්න ඕනෙ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කාගෙවත් බේබදුකම්වලට කාටවත් වගකියන්ඩ බැ, තමන් දන්නවනෙ බියුවොත් කොරෝන හැදිල මැරෙන්ඩ පුලුවන් කියල , දැන දැන බොන එකට ආණ්ඩුව පලි නැ..බලාපියකො මම මගෙ කාබරේ ඇතුලෙ ලෝකෙ ඉස්තරම්ම අරක්කු කියන ඒව පුරෝල තිබ්බත් මම බොන්නෙ නැ,ඒ වගේ ඉන්ඩ බැරිකමක් අනිත් උන්ට තියෙන්ඩ විදිහක් නැ..
    බෝතලයක් දියන්කො
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රට වහල හින්ද දොස්තරලා සතුටින් ,බාර් ඇරලා හින්ද මිනිස්සු සතුටින් .ඇයි අව්ල් වගේද ?
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    1632089744193.png