නන්දසේන නිදහස් උත්සවය දා කොටි ත්‍රස්තවාදීන්වත් සමරයි 😈

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe

    ගෝඨා යුද විරුවන් ලෙස එල්ටීටීඊ සටන් කරුවනුත් සමරලා...! මෙන්න සාක්කි..!!


    qp2w5rF.jpg
    hVPFjzP.jpg

    2yzIgDn.png



    පසුගිය 74 වැනි නිදහස් දිනය ජයට සැමරූ ගෝඨාභය රාජපක්ෂ සිය යුද වීරයන් ලෙස එල්ටීටීඊ සටන් කරුවන් ද සමරා තිබීම ආරක්ෂක අංශ තුල මේ වන විට විහිළුවකට කාරණයක් වී තිබේ. සිද්ධිය සහ සාක්කි මෙසේ ය.

    සමරු පෙළපාලියේ ‘War Heroes of Sri Lanka’ ශ්‍රී ලංකාවේ යුද වීරයන් ලෙස නම් සඳහන් කර සරසන ලද විශාල ප්‍රචාරක රථයකට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පිරිසක් නංවා ප්‍රදර්ශනය කරමින් ගෙන ගියේ ය. එසේ සරසන ලද රථයේ දෙවැනි සේයාරුවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වල සටන් සෙබළුන් නොව 2008 සැප්තැම්බර් 2 වැනි දා වෙන්නේරිකුලම්හි සිදුවූ බිහිසුනු සටනේ දී සටන් කළ එල්ටීටීඊ සටන්කරුවන් පිරිසකි. එම සේයාරුව එවක දී එල්ටීටීඊය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද්දකි. (සේයාරූ සාක්ෂි මෙහි දැක්වේ) ටැමිල් නෙට් එදා එය ප්‍රසිද්ධ කළ දිගුව මෙයයි https://tamilnet.com/art.html?catid=13&artid=26812

    අනුන් ලවා පොත් ලියවා ගෙන පැවැති යුද්ධය ගැන අන්දෝ සංසාරයක් නොදන්නා අය වෝ හීරෝස් ලා වූ රටක ඔවුන් වටා එකතු වන පුස් වීරයන් විසින් මෙවැනි බුල් කෙළීම සාමාන්‍යයකි. අනෙක් අතට ස' මේ දිනවල කෙළින බුල් අතර මෙය පී නට් එකකි.


    පඹයෙක් අගමැති වෙලා පොන්නයෙක් ජනපති වුනාම මෙහෙම තමයි.🐯🐅

    Army.lk Album https://www.army.lk/news/dignified-74th-national-independence-day-celebrations-marked-grandeur
    Archive of Army.lk Album: https://archive.md/kjQxB
    Tamil Net Article https://tamilnet.com/art.html?catid=13&artid=26812
    LEN Article http://len-official.blogspot.com/2022/02/blog-post_29.html
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ova nam ban, pahala un karana gon veda...

    uba president unath ova karanava ban

    anika oya photo set eka hadapu ekata kuttiyak dunna nam gemak nane... den hemadema salli
     
    • Like
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ova nam ban, pahala un karana gon veda...

    uba president unath ova karanava ban

    anika oya photo set eka hadapu ekata kuttiyak dunna nam gemak nane... den hemadema salli
    ඒක ඇත්ත. ඒත් මේ වගේ ජාතික උත්සවේක මේ වගේ ලොකු වැරද්දක් වෙන්න පුලුවන්ද?
    ඊළාම් කොටියොන්ට මේ ටිකම ඇති පුකෙන් හිනාවෙන්න.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒක ඇත්ත. ඒත් මේ වගේ ජාතික උත්සවේක මේ වගේ ලොකු වැරද්දක් වෙන්න පුලුවන්ද?
    ඊළාම් කොටියොන්ට මේ ටිකම ඇති පුකෙන් හිනාවෙන්න.
    ithin ban den godak eva venne demala dayasporavata onavata..

    un layika mobile eka haraha sarwahaniya gaththe ekatane.. ilagata Jaffna cricket team.. un yatin gemak gahagena yanava
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Me hodatama samarapu kale

    View attachment 159720
    ෆයර් එකක් ඇහිලා කලිසමේ චූ හලාගෙන, චූ මාක් කියල කාඩ් එකකුත් ගහගෙන, මානසික ලෙඩක් තියෙනවා කියලා හමුදාවෙන් වගේම රටෙනුත් පැනලා ගිහිල්ලා ෂෙඩ් එකේ තෙල් ගහපු කාලේද 😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,064
    113
    සේදවත්ත
    උනුත් වීරෝධාරව සටන් කරා , දින්න පැරදුනා . එයාලටත් තැනක් තියෙන්න ඕනේ. සටන මොකද්ද අදාල නෑ සටන් කරා යම් දෙයක් දිනාගන්න . නාසි ගැන කතාකරන්න පුලුවන් නම් LTTE එක කරෙත් ඒක
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ithin ban den godak eva venne demala dayasporavata onavata..

    un layika mobile eka haraha sarwahaniya gaththe ekatane.. ilagata Jaffna cricket team.. un yatin gemak gahagena yanava
    උන් ඊළාම් රාජ්ජේ හදන හීනේ අතැරලා මෙහෙ ඉන්න දෙමලු ටිකත් කැනඩා අද්දගන්නවා.
    සෝෂල් මිඩියා වලින් සිංහලුන්ව සප්‍රෙස් කරනවා.
    යුද්දෙන් කරන්න බැරි වුන දෙ මුන් වෙන විදිවලින් කරනවා.
    ඒ අස්සේ මේ වගේ රෙද්ද ගැලවෙන වැඩ කරලා උන්ට සපෝට් කරන එකනේ මේ කරලා තියෙන්නේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උනුත් වීරෝධාරව සටන් කරා , දින්න පැරදුනා . එයාලටත් තැනක් තියෙන්න ඕනේ. සටන මොකද්ද අදාල නෑ සටන් කරා යම් දෙයක් දිනාගන්න . නාසි ගැන කතාකරන්න පුලුවන් නම් LTTE එක කරෙත් ඒක
    නාසී සමරන්නෙ නෑනේ කිසිම රටක්
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    View attachment 159721
    ෂවෙන්ද්‍රගේ කෑල්ල නේද
    මෙයාගෙන් ඇහුව නම් හරි දෙමළුන්ගෙන් උස්සන් ආපු රත්තරන්, සල්ලි වලට මොකද වුනේ කියලා.
    බත්තරමුල්ලේ ගෙදරට ඒ දවස් වල හරියට වාහන ඇවිල්ලා බඩු බාලා යනවා.
    සමන් කුමාර රාමවික්‍රම නම් චැනල් 4 සරණ ගියා.
     
    • Wow
    Reactions: sakuntha1996

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උනුත් වීරෝධාරව සටන් කරා , දින්න පැරදුනා . එයාලටත් තැනක් තියෙන්න ඕනේ. සටන මොකද්ද අදාල නෑ සටන් කරා යම් දෙයක් දිනාගන්න . නාසි ගැන කතාකරන්න පුලුවන් නම් LTTE එක කරෙත් ඒක

    Ube kathawe aththak thiyenawa.
    eth ape lokko karanne yudde muwaven chanda tika baa ganna eka. unta rata gana athi kakumak na.
     
    • Like
    Reactions: NushenD

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,064
    113
    සේදවත්ත
    නාසී සමරන්නෙ නෑනේ කිසිම රටක්
    ජර්මනියේ ඕන තරම් වෙනවා

    ආජන්ටිනා වල ඉන්නවා

    ඔස්ට්‍රියා ඩෙන්මාර්ක් හැම එක්කම කල්ලි ඉන්නවා

    Neo-Nazism​