පුදුම අකවුන්ට් තොගයක් තියෙන්නෙ බෑන් කරලා ඉවරකරන්න වෙන්නේ නෑ![]()
මුන් අතීතෙට ගිහින් අකවුන්ට් හදනවද මන්ද හෙන පරණ ඒවත් තියෙනව
ban karanawanam GT lokkata wena wadak nokara ban karanna wenne e account tika dawas ganak yanakan eth wadak na wena account walin enawa aya.
ane manda bn mechara parana account kohen mun hoya ganawada manda matath oka hitha ganna ba.




ඔය මොනවහරි කිය කියා හිටපංකෝ බෑන් උනාම එළකිරි ඉතිහාසෙට එකතුවෙන්නේ නැතැයි