ගෙදර යන්ඩ. 
හෙට කැරකෙන අත බලලා ඉන්නවද නැද්ද කියලා තීරණය කරනවලු. එ් නිසා යන්ඩ හිතෙන තැනට වැඩ කරමු. එක කුලීකාර පකෙක්ට මැද්දට පැනලා බඩු කඩන්න, ගිනි තියන්න, විනාස කරන්න දෙන්න එපා. එහෙම කරන උන් ගැන වටේ ඉන්න උන්ම බලා ගමු. තවත් පැවැත්මක් නෑ කියලා තේරුණාම ෆේල් පොන්නයා යන්ඩ යයි. 
