husband මැරුණට පස්සේ සුදු සාරිය ඇන්දේ.
මෝල්ද වුත්තෝ? මිණිහා නන්දා මාලිනීව දාලා ගියා. එදා ඉදන් තමා සුදු සාරිය අදින්න අරං තිබ්බේ.
ශුවර් ද? අවුරුදු කීපයකට කලින් කියවුනේ මේ ෆොටෝ එකේ ඉනා අනිත් කෙනා ලක්ෂ්මන් විජේසේකර කියල
කෝ දැන් එයා.. කවදාවත් එයා ගැන තොරතුරක් තිබිලා නෑනේ
------ Post added on Aug 21, 2026 at 12:44 PM
දන්නව නම් මෙතන පල කරන්න.. අපිට හොයා ගන්න මූලාශ්‍ර නෑනේ.. ඒකනේ අහන්නේ...
මේක ගැනත විස්තර දාන්න .. අපි ඉතින් මේවගේ ෆෝරම් එකක ඉන්න දන්න කෙනෙකුගෙන අහනවා ඇරෙන්න වෙන කොහොමද හොයාගන්නේ.. ලොකුයි කියන කලාකරයෝ අඳුරන්නේ නෑනේ
------ Post added on Aug 21, 2026 at 12:47 PM
සුනෙත් ගෝකුල කියන්නේ නැටුම් ශිල්පියෙක් සහ ගුරුවරයෙක්. ඒ කාලේ පොර ලස්සනයිලු, ප්‍රසිද්ධයිලු, කුකුලාලු. නැටුම් කරන්න එන කෙල්ලන්ගේ ඇග අතපත ගාන එහෙම සීන් තිබිලා තියෙනවාලු.
නන්දා මාලිනියි ගෝකුලයි දෙන්නා එකට කලා ආයතනයක් පටන් අරන් උගන්නලා තියෙනවා. ඒ ආයතනේ සංගීතේ ඉගෙන ගන්න ආපු කෙනෙක් එක්ක ගෝකුල පැනැලා යනවා. එදා ඉදන් තමා නන්දා මාලිනි සුදු අදින්නේ. නන්දා මාලිනි කියන්නේ එයාගේ හස්බන්ඩ් මැරුණා කියලයි. මැරෙන කම්ම මිණිහාට සමව දුන් නෑ මම හිතන්නේ.
ගෝකුල ගේ දෙවෙනි වයිෆ්ගේ නම මට මතක විදියට පුශ්පා කියලා. දෙන්නත් එක්ක පැනලා ගිහින් සීදුවේ රද්දොළුගම කියන ස්කීම් එකේ තමා ජීවත් උනේ. ඒ දෙන්නාට හම්බ වෙන්නෙත් දුවෙක්. ඒ දුව තමා ඉටිපහන් නාට්ටියේ අනර්කලීගෙන් පස්සේ ලොකුවෙන චරිතේ රඟ පෑවේ. නිල්මිණි තෙන්නකෝන්ට ඉස්සෙල්ලා.
වැඩිපුර දැණුමට. ඔය සුනෙත් ගෝකුලගේ අයියා හරි මල්ලි හරි ජීවත් උනෙත් ඔය රද්දොළුගම ස්කීම් එකේමයි. එයාට හිටියෙත් දුවෙක්. ඒ දුව ඉස්සර ඉස්කෝලේ යන කාලෙම ලෙස්බියන් කියලා නෝන්ඩි වෙලා තියෙනවා මුළු ස්කීම් එකටම. පස්සේ ගෙවල් අත ඇරලා ගිහිල්ලා ස්කීම් එකෙන්.