නන්දා මාලනි සිoහලබෞද්ධයන්ගේ රෙදි ගලවයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නන්දා මාලනි සිoහලබෞද්ධයන්ගේ රෙදි ගලවයි

    නන්දා මාලනි සිoහල නාමික බෞද්ධයන්ගේ රෙදි ගලවයි.නන්දා මාලනී කල්ලතෝනි එන්.ජී.ඕ කික්කියක්ද ?මේ ගෑනි වයසට ගැලපෙන දේවල්ද මේ කියන්නේ?නන්දා මාලනිගේ Hidden Life එක හෙලිවෙයි :shocked:













    පානම් පත්තුවේ ඩින්ගිරි අම්මාය
    ගමේ අයටනම් ගජමන් නෝනාය
    කවි කර කියන්නේ දෑහින් දුටු දේය
    වටවන්දනාවෙදී නඩයම දුටු දේය :lol:


    වදිනට ගිය කලට නුවරට දළදාව
    ගමේ චන්ඩි ස්ටැන්ලිද සිටියාය
    යාලු නිලමෙලා දොර හැර දුන්නාය
    ලගටම ගිහින් ඔහු දලදා වැන්දාය :lol:

    හම්බන්තොටින් පසුකර ලුණු ලේවාය
    කතරගමට අපි යහතින් ආවාය
    සිටියදි පෝලිමේ අපි ගෙන පුජාව
    සියයේ කොල වලට මුල් තැන ලැබුනාය:lol:

    සිරිමහ බෝධියට ගියදා උදයේම
    කාර් ගොඩක් ආවා එක එක පාට
    තෙරපී සිටිද්දි අපි පඩිපෙල ගාව
    ඒ මහතුන රන් වැට පැන වැන්දාය:lol:


    :lol::lol::lol::lol::P:rofl::rofl::rofl::baffled: :cool:

    සිoහල නාමික බෞද්ධයන්ගේ සමාජ අසාධාරණය..........අද ඊයේ පටන් ගත්ත එකක් නෙමේ. මහලොකුවට තියෙන්නේනම් සමාජවාදි ජනරජය කියලා

    බලපල්ලා අද කාලේ රාජ්ය උත්සව වල නිල ගීත ගායනා කරන භාතිය සන්තුෂ් ලපයි සිපයි දෙපලට වැඩිය නන්දා මාලනීලා සුනිල් ආරියරත්නලා කොච්චර ශ්‍රේෂ්ඨද කියලා :cool:
    සමාජ අසාධාරණයට වීරුද්ද උන් බම්ප් කරන්න :angry::angry::angry:
     
    Last edited:
    Feb 9, 2019
    833
    64
    0
    මහචාර්ය්‍ය සුනිල් ආරියරත්න මහත්තයගෙ ගී පද රචනයක්. මෙතුමා ගොඩක් ගීත රචනා කරල තියෙනවා. ඇත්තටම ඉතා ලස්සනට සරලව ගී රචනා කරන්න පුළුවන් දක්ෂම රචකයෙක්. "සීනි බෝල හෝටලේ" මම මෙතුමා රචනා කරපු ආසම සින්දුවක්.
    "සීනි කෝපි තේ කිිරිතේ
    වෙරළු මසන් ජම නාරන්
    කොස් දෙල් පොල් මිරිස් ගන්න
    එන්න එන්න මෙන්න අපේ
    සීනිබෝල හෝටලේ...//
    "


    Sunil-A.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මහචාර්ය්‍ය සුනිල් ආරියරත්න මහත්තයගෙ ගී පද රචනයක්. මෙතුමා ගොඩක් ගීත රචනා කරල තියෙනවා. ඇත්තටම ඉතා ලස්සනට සරලව ගී රචනා කරන්න පුළුවන් දක්ෂම රචකයෙක්. "සීනි බෝල හෝටලේ" මම මෙතුමා රචනා කරපු ආසම සින්දුවක්.
    "සීනි කෝපි තේ කිිරිතේ
    වෙරළු මසන් ජම නාරන්
    කොස් දෙල් පොල් මිරිස් ගන්න
    එන්න එන්න මෙන්න අපේ
    සීනිබෝල හෝටලේ...//
    "


    Sunil-A.jpg



    10.gif


    ගිණ්දර...!!
    පොඩි කාලෙ ආසම සිංදුවක්..
    අද ඇහුවත් ඒකෙ නැවුම්බව ඒ වගේමයි....
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහචාර්ය්‍ය සුනිල් ආරියරත්න මහත්තයගෙ ගී පද රචනයක්. මෙතුමා ගොඩක් ගීත රචනා කරල තියෙනවා. ඇත්තටම ඉතා ලස්සනට සරලව ගී රචනා කරන්න පුළුවන් දක්ෂම රචකයෙක්. "සීනි බෝල හෝටලේ" මම මෙතුමා රචනා කරපු ආසම සින්දුවක්.
    "සීනි කෝපි තේ කිිරිතේ
    වෙරළු මසන් ජම නාරන්
    කොස් දෙල් පොල් මිරිස් ගන්න
    එන්න එන්න මෙන්න අපේ
    සීනිබෝල හෝටලේ...//
    "


    Sunil-A.jpg
    :yes::yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    නනදා මලානි දක්ෂ ගායිකාවක්
    මගේ අසම ගායිකව
    ඒ වගේම පරම්පරාවක්ම පරලොකෙට යවන්න මුල්වෙච්ච උපාසක නොඅන කෙනක්
    (එක අතකට මේ මනුස්සයාගේ වරදක් නෑ මෙය සින්දුකිව්වා පලියට උන් මෝල් උනාට මෙතුමියගේ වරදක් නෙමෙයි )
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මම දැක්ක ගමන් හිතුවේ උබ නන්දා මාලනී ට බන්නිනවා කියලා
    පට්ට පට්ට true story
    ලංකාවේ මම අසම ගායිකාව 👍
    Rep++++++++++
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම දැක්ක ගමන් හිතුවේ උබ නන්දා මාලනී ට බන්නිනවා කියලා

    සිoහල බෞද්ධයන්ගේ වැරදි කිව්වම කිව්ව එකාට අලවන ලේබල් ටික තමයි ඒ දාලා තියෙන්නේ ...:yes: