නන්දා මාලනි සිoහලබෞද්ධයන්ගේ රෙදි ගලවයි
නන්දා මාලනි සිoහල නාමික බෞද්ධයන්ගේ රෙදි ගලවයි.නන්දා මාලනී කල්ලතෝනි එන්.ජී.ඕ කික්කියක්ද ?මේ ගෑනි වයසට ගැලපෙන දේවල්ද මේ කියන්නේ?නන්දා මාලනිගේ Hidden Life එක හෙලිවෙයි
පානම් පත්තුවේ ඩින්ගිරි අම්මාය
ගමේ අයටනම් ගජමන් නෝනාය
කවි කර කියන්නේ දෑහින් දුටු දේය
වටවන්දනාවෙදී නඩයම දුටු දේය
වදිනට ගිය කලට නුවරට දළදාව
ගමේ චන්ඩි ස්ටැන්ලිද සිටියාය
යාලු නිලමෙලා දොර හැර දුන්නාය
ලගටම ගිහින් ඔහු දලදා වැන්දාය
හම්බන්තොටින් පසුකර ලුණු ලේවාය
කතරගමට අපි යහතින් ආවාය
සිටියදි පෝලිමේ අපි ගෙන පුජාව
සියයේ කොල වලට මුල් තැන ලැබුනාය
සිරිමහ බෝධියට ගියදා උදයේම
කාර් ගොඩක් ආවා එක එක පාට
තෙරපී සිටිද්දි අපි පඩිපෙල ගාව
ඒ මහතුන රන් වැට පැන වැන්දාය

සිoහල නාමික බෞද්ධයන්ගේ සමාජ අසාධාරණය..........අද ඊයේ පටන් ගත්ත එකක් නෙමේ. මහලොකුවට තියෙන්නේනම් සමාජවාදි ජනරජය කියලා
බලපල්ලා අද කාලේ රාජ්‍ය උත්සව වල නිල ගීත ගායනා කරන භාතිය සන්තුෂ් ලපයි සිපයි දෙපලට වැඩිය නන්දා මාලනීලා සුනිල් ආරියරත්නලා කොච්චර ශ්‍රේෂ්ඨද කියලා
සමාජ අසාධාරණයට වීරුද්ද උන් බම්ප් කරන්න

Last edited: