නන්දා මාලිනියගේ ආසම සිංදු... !!!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සංඛ පද්ම කියලා ඇල්බම් එකක් තිබුණා. ලස්සනම සින්දු ටික :love::love::love::yes:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

    ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
    මුනිවත හොඳයි දබසින් දුක වැඞි හින්දා

    සයුර මොටද දිය දොතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි

    meka thamai mamath asama sinduwa
     

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    වහින්නට හැකිනම්...

    Wahinnata_Haki_Nam_Nanda_Malani.jpg


     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    බොහොමයක් ප්‍රසිද්ධ ගීත දැනටමත් දාලා තියෙනවා. මෙතන නැති මම කැමති ලිස්ට් එකේ සින්දු ටිකක් මේ :)







     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    මමත් මේ thread එකේ සිංදු සෙට් එකම Download කරන් අහනවා.ගොඩක් මම දන්නේ නැති සුපිරි සිංදු ටිකකුත් සෙට් උනා..

    ස්තූතියි සහෝ'ලා
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,074
    34,616
    113
    දනෝ දාහක් නුවන් අතරේ.

    මා සඳට කැමති බව දැනගෙන

    කුරුටු ගෑ ගී පොතේ

    පෙරදා මහ රෑ

    මගේ සඳ ඔබ

    etc......
     

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මුලු නුවරම නිදිගත් මේ මොහොතේ...
    ඔබ පමණක් අවදිව ඇත යහනේ....
    එකම හඳක් එක තරුවක් යට....


     

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    1989

    බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු...
    සැඩොලා උනත් සුදෙනෙකු නම් පුටුව දෙනු...
    හෙලයා උනත් ජඩයෙකු නම් පහර දෙනු.....
    දෙමළා උනත් විරුවෙකු නම් ගරු කරනු....

    බුදු හිමි, ජේසු හිමි නබි හිමි වැඳ පුදමු.....
    දෑගොත් කුල නොදුටු උන් බණ පිලිපදිමු....
    වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු....
    වැදි බණ දෙසන සඟ ගණ උව පිටුදකිමු...

    සිහසුන ඉන්ට රට දැය පවා නොදෙනු....
    පවා දෙන එවුන් මුනට කෙල ගසනු....
    කසයෙන් තලා හිස පළඳා කටු ඔටුනු..
    ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු....

    රජකුගේ වුවත් වරදකට කෑ මොර ගසනු...
    මොර දෙන මුවෙහි ලන මී පැණ ඉවත ලනු...
    නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු....
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනු....
     
    Top Bottom