LAKA's thoughts-ලකාගේ සිතුවිලි(දානය)

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    LAKA's thoughts-ලකාගේ සිතුවිලි(දානය)

    [FONT=&quot] දානය

    මේ[/FONT][FONT=&quot] ලිපිය [/FONT][FONT=&quot]කියවන [/FONT][FONT=&quot]බොහෝ[/FONT][FONT=&quot] දෙනෙකු [/FONT][FONT=&quot]තම [/FONT][FONT=&quot]ජීවිතයේ[/FONT][FONT=&quot] එක් [/FONT][FONT=&quot]වරක් [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] යාචකයෙකුට [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] අසරණ [/FONT][FONT=&quot]අයෙකුට [/FONT][FONT=&quot]වෙන [/FONT][FONT=&quot]කිසියම්[/FONT][FONT=&quot] අයුරකින් [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] දන්දීලා [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot] එසේ [/FONT][FONT=&quot]කෙනෙක්ට [/FONT][FONT=&quot]පිලිසරණක් [/FONT][FONT=&quot]නොවන [/FONT][FONT=&quot]අයද [/FONT][FONT=&quot]අප [/FONT][FONT=&quot]අතර [/FONT][FONT=&quot]නැතුවාම [/FONT][FONT=&quot]නොවෙයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එසේ[/FONT][FONT=&quot] උදව් [/FONT][FONT=&quot]නොකිරීම [/FONT][FONT=&quot]සඳහාද [/FONT][FONT=&quot]හේතූ සා[/FONT][FONT=&quot]ධක [/FONT][FONT=&quot]ඕනෑතරම් [/FONT][FONT=&quot]අපහට [/FONT][FONT=&quot]අසන්නට[/FONT][FONT=&quot] දකින්නට [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මක්නිසාදයත් [/FONT][FONT=&quot]යාචකයන් [/FONT][FONT=&quot]විදියට [/FONT][FONT=&quot]හම්බකරන්[/FONT][FONT=&quot] කන [/FONT][FONT=&quot]මිනිස්[/FONT][FONT=&quot]වෙසින් [/FONT][FONT=&quot]සිටින [/FONT][FONT=&quot]තිරිසනුන්[/FONT][FONT=&quot] එමටය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බොරු[/FONT][FONT=&quot]ලෙඩ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බොරු[/FONT][FONT=&quot]කතන්දර[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]හම්බෙන සල්ලි වලින් දුරාචාර වැඩකරන මිනිසුන්[/FONT][FONT=&quot] ඕනෑ තරම්[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මමත්[/FONT][FONT=&quot]එක්[/FONT][FONT=&quot]කාලයක [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]වගේ අයට කිසිම උදව්වක් කරන්නට උත්සහ කරන්නේ නැති කෙනෙක්. [/FONT][FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]ඉල්ලන්[/FONT][FONT=&quot] එන [/FONT][FONT=&quot]අයට හැකි පමණ[/FONT][FONT=&quot] උදව් [/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]අයෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot] මට [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]පහල වෙච්ච [/FONT][FONT=&quot]සිතුවිල්ල [/FONT][FONT=&quot]හිතුනා [/FONT][FONT=&quot]ඔයාලා[/FONT][FONT=&quot] එක්ක [/FONT][FONT=&quot]බෙදාගන්න[/FONT][FONT=&quot].[/FONT]



    [FONT=&quot]අව්වේ [/FONT][FONT=&quot]වේලෙන[/FONT][FONT=&quot] හිගන්නා[/FONT]

    mmm.jpg



    [FONT=&quot]කොළඹ [/FONT][FONT=&quot]කොටුවේ [/FONT][FONT=&quot]පැත්තේ[/FONT][FONT=&quot] නොගිය [/FONT][FONT=&quot]කෙනෙක්[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] අතර [/FONT][FONT=&quot]නැනේ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]ඔයාලා [/FONT][FONT=&quot]දැකල[/FONT][FONT=&quot] ඇති [/FONT][FONT=&quot]බෝගහට [/FONT][FONT=&quot]මෙහා[/FONT][FONT=&quot] තියෙන [/FONT][FONT=&quot]පල්ලිය [/FONT][FONT=&quot]ඉස්සර[/FONT][FONT=&quot]හ[/FONT][FONT=&quot] නිතරම [/FONT][FONT=&quot]මනුස්සයෙක් [/FONT][FONT=&quot]ඉන්නවා[/FONT][FONT=&quot] ගිනිගහන [/FONT][FONT=&quot]අව්වේ [/FONT][FONT=&quot]පිච්චී පිච්චි [/FONT][FONT=&quot]දාඩිය [/FONT][FONT=&quot]පෙරාගන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දවසකට [/FONT][FONT=&quot]ඉන්නවා[/FONT][FONT=&quot] බරවා[/FONT][FONT=&quot] වගේ[/FONT][FONT=&quot] ලෙඩක් [/FONT][FONT=&quot]හැදුන[/FONT][FONT=&quot] කකුල්[/FONT][FONT=&quot] වංගෙඩි [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] මනුස්සයෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දවසකට [/FONT][FONT=&quot]ඉන්නවා [/FONT][FONT=&quot]කකුල්[/FONT][FONT=&quot] දෙක[/FONT][FONT=&quot]ම [/FONT][FONT=&quot]නැති [/FONT][FONT=&quot]මනුස්සයෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] අය [/FONT][FONT=&quot]ගොඩක්[/FONT][FONT=&quot]වෙලාවට [/FONT][FONT=&quot]ගිනිගහන [/FONT][FONT=&quot]අව්වෙ[/FONT][FONT=&quot] ඉන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] ඒ [/FONT][FONT=&quot]ඉන්න [/FONT][FONT=&quot]විදියට [/FONT][FONT=&quot]ඕනේ[/FONT][FONT=&quot] මනුස්සයෙක් [/FONT][FONT=&quot]කීයක් හරි [/FONT][FONT=&quot]දෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]නිසාම [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]මනුස්සයා [/FONT][FONT=&quot]එහෙමම [/FONT][FONT=&quot]ඉන්නවා [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]බලන්න [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]මනුස්සයා [/FONT][FONT=&quot]අව්වේ[/FONT][FONT=&quot] වේලි[/FONT][FONT=&quot] වේලි[/FONT][FONT=&quot] මෙලොවදිම[/FONT][FONT=&quot] විදින [/FONT][FONT=&quot]දුක[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]බස්[/FONT][FONT=&quot] හිගන්නෝ[/FONT]

    [FONT=&quot]
    945334-Beggar-on-bus-1.jpg

    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අපි[/FONT][FONT=&quot] එදිනෙදා [/FONT][FONT=&quot]බස්[/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot] යනකොට [/FONT][FONT=&quot]බස්[/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]නැගල [/FONT][FONT=&quot]අම්ම ලෙඩින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නංගිලා[/FONT][FONT=&quot] ඉස්කෝලේ [/FONT][FONT=&quot]යවන්න [/FONT][FONT=&quot]ඕනේ, [/FONT][FONT=&quot]වැඩක්[/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]බෑ[/FONT][FONT=&quot] මීමැස්මොරේ[/FONT][FONT=&quot] හැදෙනවා[/FONT][FONT=&quot] වගේ [/FONT][FONT=&quot]කිය[/FONT][FONT=&quot] කිය[/FONT][FONT=&quot] කොල[/FONT][FONT=&quot] බෙදලා,[/FONT][FONT=&quot]පොත්[/FONT][FONT=&quot] බෙදලා,[/FONT][FONT=&quot]සිංදු[/FONT][FONT=&quot] කියලා [/FONT][FONT=&quot]හම්බකරන [/FONT][FONT=&quot]යාචක [/FONT][FONT=&quot]මිනිස්සු [/FONT][FONT=&quot]දකින්න [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]වෙලවකට[/FONT][FONT=&quot] පොත් [/FONT][FONT=&quot]එහෙම [/FONT][FONT=&quot]බලෙන්[/FONT][FONT=&quot] ඇග [/FONT][FONT=&quot]උඩ[/FONT][FONT=&quot] දාලා [/FONT][FONT=&quot]යනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සමහරු [/FONT][FONT=&quot]සිංදු[/FONT][FONT=&quot] කියනවා [/FONT][FONT=&quot]මෙලෝ[/FONT][FONT=&quot] මනුස්ස[/FONT][FONT=&quot]යකුට [/FONT][FONT=&quot]අහගන [/FONT][FONT=&quot]ඉන්න [/FONT][FONT=&quot]බෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot] සෙනග [/FONT][FONT=&quot]අස්සේ[/FONT][FONT=&quot] ගිහින්[/FONT][FONT=&quot] ඕවා[/FONT][FONT=&quot] බෙදන්න [/FONT][FONT=&quot]බස්[/FONT][FONT=&quot] එකෙන්[/FONT][FONT=&quot] බස්[/FONT][FONT=&quot] එකට[/FONT][FONT=&quot] නගින්න[/FONT][FONT=&quot] විකුණන්න [/FONT][FONT=&quot]විදින [/FONT][FONT=&quot]දුක [/FONT][FONT=&quot]එතරම් [/FONT][FONT=&quot]ලේසි[/FONT][FONT=&quot] නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] කැම්පස් [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] ඉන්න[/FONT][FONT=&quot]කාලේ[/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] ජූනිය[/FONT][FONT=&quot]බැජ්[/FONT][FONT=&quot] එකේ [/FONT][FONT=&quot]දුප්පත් [/FONT][FONT=&quot]ලමයිට [/FONT][FONT=&quot]උදව්[/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot] අපි [/FONT][FONT=&quot]කැටයක්[/FONT][FONT=&quot] ගියා [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]අන්තරේට [/FONT][FONT=&quot]නෙවෙයි[/FONT][FONT=&quot] හරිද[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] වයඹ [/FONT][FONT=&quot]වි[FONT=&quot]ශ්[/FONT]ව විද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාලයේ [/FONT][FONT=&quot]විවාහරක [/FONT][FONT=&quot]විද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාව [/FONT][FONT=&quot]පීඨය [/FONT][FONT=&quot]තමයි [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] වෙනකොට [/FONT][FONT=&quot]අන්තර්න් [/FONT][FONT=&quot]ඉවත්[/FONT][FONT=&quot] වෙලා[/FONT][FONT=&quot] තිබුන [/FONT][FONT=&quot]ලංකාවේ [/FONT][FONT=&quot]එකම [/FONT][FONT=&quot]පීඨය[/FONT][FONT=&quot]). [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]බස්[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]නැගලා[/FONT][FONT=&quot] උගුර[/FONT][FONT=&quot]ලේ[/FONT][FONT=&quot] රහ[/FONT][FONT=&quot]වෙනකන් [/FONT][FONT=&quot]ක[/FONT][FONT=&quot]තාකරලා[/FONT][FONT=&quot] සතයක්වත් [/FONT][FONT=&quot]නැතුව [/FONT][FONT=&quot]බස්[/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]බහින්න [/FONT][FONT=&quot]සිදුවන[/FONT][FONT=&quot]වාර අනන්තයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ වෙලාවෙ[/FONT][FONT=&quot] මට [/FONT][FONT=&quot]හිතුන [/FONT][FONT=&quot]බස්[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]නැගලා[/FONT][FONT=&quot] හිගාකන [/FONT][FONT=&quot]මනුස්සයෙක් [/FONT][FONT=&quot]කෑම[/FONT][FONT=&quot]වේලක් [/FONT][FONT=&quot]හොයාගන්න [/FONT][FONT=&quot]කොච්චර [/FONT][FONT=&quot]දුක්[/FONT][FONT=&quot]විදිනවා[/FONT][FONT=&quot] ඇත්ද [/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]

    පෝය දවසේ ඇහුන බණක්
    HandWash-696x465.jpg


    [/FONT]
    [FONT=&quot]අපි ගොඩක් වෙලාවට කෙනෙක්ට මුදලක් හෝ දෙයක් නොදෙන්නේ ඒ [/FONT][FONT=&quot]ගන්න කෙනා ඒකෙන් මත්පැන් බොනවා හෝ වෙනයම් නොහොබිනා දුරාචාර දේවල් සිදු කරන නිසානේ. නමුත් බුද්ධ දේශනාවේ කියන්නේ හිත පහදවාගෙන අත හේදුවා වගේ දෙන්න කියලා. ඒ කියන්නේ ඔයා සින්ක් එකෙන් අත හොදලා බලන්නෙ නෑනෙ මන් හොදපු වතුර යන්නෙ කොහෙද කියලා. ඒ වගේ තමා ඉල්ලන් එන අයෙක්ට ඔයාට හැකි පමණ දෙන්න හැබැයි දුන්නට පස්සේ ආයේ මොකද වුනේ කියලා හැරිලාවත් බලන්න එපා. ඒක තමා අත්හරිනවා කියන්නේ. මම ගිය පෝයට පන්සල් ගියා. පැන් ගන්න තැන ගහලා තිබුනා මෙම ජල පහසුකම අහවලා(නම අහවල නෙවෙයි නමක් තිබුනා හරිද) විසින් රුපියල් 25,000ක් වියදම් කරලා ඉදිකරන ලදී. මට මේක දැක්කගමන් මතක් උනේ අර මුලුන් කිව්ව බුද්ධ දේශනාවා. ඒ වගේ සමහරු පඩික්කමුත් පූජාකරනවා තාත්තාගේ නම ගහලා පින් පිණිසයි කියලා ගහලා .පඩික්කමට ඉතින් බොන වතුර දාලා තියන්නේ නෑනෙ. තාත්තාගේ නමට උදේ හවස කෙල ගහන එක තමා කරන්නේ. බලන්න අපිට පිනට දීලත් අතහැරගන්න බෑනේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]වැඩිපුර ආස නිසා දෙන්නේ නෑ[/FONT]

    404408_356259614386539_318576704821497_1522465_1948511454_n+-+Copy.jpg


    [FONT=&quot]අපි කෙනෙක්ට දෙයක් දෙන්න ඇත්තටම ටිකක් මැලි වෙනවා. ඇදුමක් දුන්නත් අලුත් ඇදුම් තියාගන පරන ඇදුම තමයි දෙන්නේ. නමුත් දන් දෙනවා නම් ඔයා වැඩිපුර ආසම දේවල් දෙන්න. එතකොට තමා අත්හරින්න හිත පුරුදු වෙන්නේ. ඒකෙන් දැනෙන සතුටත් ගොඩක් වැඩි. මම මේ ලගදී නුවර ගියපු වෙලාවක දලදා මාලිගාවට ගියා. මල් අරන් ගියේ නැති නිසා රුපියල් දෙසීයක් දීලා නෙලුම් මල් වට්ටියක් ගත්තා. උඩ නෙලුම් මලට සුදු මල් තියලා ලස්සනට හදලා තිබුනා. ඇතුලේ පෝලිමේ යනකොට කෙනෙක් මගෙන් නෙලුම් මලක් ඉල්ලුවා. මමත් ගොඩක් සතුටින් එකක් දුන්නා. හැබැයි උඩ මල නම් ගන්න එපා කියලා මට හිතින් හිතුනා. එයා ගත්තේ යට තිබුන මලක් ඉතින් මට පස්සේ මාර පසුතැවිල්ලක් ආවා එයාට උඩමල දුන්න නම් හරි කියලා. පෝලිමේ උඩට යනකොට වයසක ආච්චි කෙනෙක් මල් නැතුව හිටියා. මන් එයාට ඒ උඩ තිබුන සුදු මල් වලින් ලස්සනට හදපු මල දුන්නා. ඒකෙන් මට ඇත්තටම මාර සතුටක් දැනුනා. මම හිතුවා ආස දේවල් දෙන්න තවත් හිත පුරුදු කරන්න ඕනේ කියලා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කාලම හරියන්නෙ නෑ
    photo1.jpg


    [/FONT]
    [FONT=&quot]අපි පාරක යනකොට විවිධ විදියේ පිංකම් දකින්න හම්බෙනවනේ. ගිය පෝය දවස්වල වැහැලා ගංවතුරට යට වුනාම කට්ටිය කිව්වා ඔය දන්සල් වලට එකතුකරපුවා එයාලට දුන්නා නම් හරි පින නම් කොහොමත් පිනනේ කියලා. සමහරු එහෙම කරා. සමහරු දන්සල් කරා. හැබැයි ඉතින් පින නම් එහෙම වෙන්නේ නෑ. මම ඒකට කතාවක් කියන්නම්. එක පන්සලක ලොකු හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා අපිට නෑදෑ වන. ඒ හාමුදුරුවෝ රුවන්වැලි සෑය වටේට අදින්න කොඩියක් හදලා පූජාකරන පින්කමක් සිදු කරා. මම එක දවසක් ඇහුවා ඕකට යන සල්ලි වලින් අසරණ මිනිස්සුන්ට කන්න ටිකක් දුන්නා නම් හරිනේ කියලා. ඒකෙන් ඒ අය කොච්චර සතුටු වෙයිද කියලා. එතකොටා ඒ හාමුදුරුවෝ කිව්වේ ජීවිතේ කාලම විතරක් හරියන්නේ නෑනේ. ඔයා කෑම දුන්නොත් ඔයාට කෑම හම්බෙයි. හැබැයි ඔයා වෙන දෙයක් දුන්නොත් ඒවාට අදාලා කුසලයත් හම්බෙවී කියලා. ඔයා ඉගෙනගන්න ආසයි නම් ඉගෙනගන්න අයට උදව් කරන්න. ඔබ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් දරුවන් ලබන්න ඉන්න අම්මලාට කෑම වේලක් දෙන්න. ඒ වගේ හැම දානයක්ම පුරුදු කරන්න එක විදියට.[/FONT]



    [FONT=&quot]දන් දෙන්න සල්ලිම ඕනේ නෑ
    [/FONT]

    compress_Ananda_Maitreya_thero_n.jpg

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔයාලා කවුරුත් අහලා ඇති ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගැන.උන්වහන්සේ ගැන කතාවක් පත්තරේක තිබිලා මට කියවන්න හම්බුනා. දවසක් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කෝච්චියේ දානෙකට වඩිනවාලු.උන්වහන්සේ හිටපු තැනම හිටියලු ඉරිලා අන්ඩ දාපු සිවුරක් ඇදගන ටිකක් දුර දුප්පත් මිනිස්සු ඉන්න ගමක පන්සලක ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ආගිය තොරතුරු කතකරලා උන්වහන්සේට කිව්වාලු මට දෙන්න නම් දෙයක් නෑ. මගේ මේ ඇදගෙන ඉන්න අලුත් සිවුර ඔබ වහන්සේ පිලිඅරගන ඇදන් ඉන්න පරන සිවුර ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට දෙන්න කියලා. ඉතින් අර හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ වගේ ප්‍රසිද්ධ උගත් වැඩිමහල් හාමුදුරුවන් කෙනෙකුට තමන්ගේ පරන් ඉරුන සිවුර දෙන්න කැමති වුනේම නෑලූ. නමුත් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝගේ කතාවට විරුද්ධ වෙන්නම බැරි වුන නිසා අලුත් සිවුර පිලි අරගන පරණ සිවුර ආනන්ද මෛත්‍රී හාමුදුරවන්ට දුන්නලු. පේනවානේ දන් දෙන්න සල්ලිම ඕනේ නෑනේ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කාටවත් නොලැබෙන අවස්ථාවක් උදාවෙලා තියෙන්නේ
    [/FONT]

    z_pic350-vis.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මම දවසක් උදේ බස් එකේ ඉන්නකොට හිගන මනුස්සයෙක් ආවා බස් එකට අතපාගන. මම ගොඩක් සතුටින් ඒ මනුස්සයට රුපියල් 20ක් දුන්න අද උදේම ඒ මනුස්සයා පිනක් කරගන්න මට අවස්ථාවක් දුන්නා කියලා හිතලා. බලන්න අපිට කාටවත් නොලැබෙන අවස්ථාවක් උදාවෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට දවසකට එක පාරක් හරි පිනට දෙයක් දෙන්න කොච්චර වටිනා අවස්ථා තියෙනවාද. ඒ නිසා ඔබට උදාවෙන වටිනා අවස්ථා අතහරින්න එපා. මම හිතනවා නිරන්තරයෙන් මේ සිතුවිලි ඔයාලටත් පහලවෙලා නිරන්තරයෙන් දන් දෙන්න ඔබේ සිත මෙහෙයවා ගනී කියලා.[/FONT]

    තෙරුවන් සරණයි

    දානය පිලිබද විවිධ ආගම් වල විවිධ අදහස් තියෙනවා. ඒ වගේම දානය හා යාචකයන් ගැන විවිධ අයගේ විවිධ අදහස් තියෙනවා. එහෙනම් ඔයාලගෙ අදහසත් කියන්නකෝ....


    ලකාගේ සිතුවිලිවලින් ආයේත් හමුවෙමු
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අපි හොද හිතින් දෙන දෙයක පින අපිට තියෙය්:yes::yes:.උන් එකෙන් කරන දෙයක පින පව උන්ට තියෙයි.ඒ නිසා දෙන දෙයක් හොද හිතින් දෙන්න ඕනේ කරදරෙන් බේරෙන්න වගේ නැතුව.:yes:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපි හොද හිතින් දෙන දෙයක පින අපිට තියෙය්:yes::yes:.උන් එකෙන් කරන දෙයක පින පව උන්ට තියෙයි.ඒ නිසා දෙන දෙයක් හොද හිතින් දෙන්න ඕනේ කරදරෙන් බේරෙන්න වගේ නැතුව.:yes:

    ඒක ඇත්ත.. එහෙමයි දානය පුරුදු කරන්න ඕනේ..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    "දන් දෙන්න සල්ලිම ඕනේ නෑ"

    රුපියල් 10 කාසිය අරගෙන උපහාසේය්න් බලල , අපහස කතාවක් කියපු යාචකයෙක් හිටය , අද සමාජයට "දන් දෙන්න සල්ලිම ඕනේ නෑ
    " කතාව ගැලපෙන්නේ නැ , සහෝදරයා


    compress_Ananda_Maitreya_thero_n.jpg
     
    Last edited:

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    තෙරුවන් අරමුණු කරගෙන දෙන දානය තමා මහත් පල මහත් ආනිසංස තියන දානය :yes:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    "දන් දෙන්න සල්ලිම ඕනේ නෑ"

    රුපියල් 10 කාසිය අරගෙන උපහාසේය්න් බලල , අපහස කතාවක් කියපු යාචකයෙක් හිටය , අද සමාජයට "දන් දෙන්න සල්ලිම ඕනේ නෑ
    " කතාව ගැලපෙන්නේ නැ , සහෝදරයා

    මචං මන් කිව්වේ එදිනෙදා මගේ ජිවන අත්දැකීම් උදහරණයට අරගන සරලව කෙනෙක්ට හිතන්න දෙයක් ඉතුරු කරලා. දානය කියන එක ගොඩක් විග්‍රහ කරන්න පුලුවන්.. සිල්වත් කෙනෙක්ට දානයක් දෙන එක දුසිල්වත් කෙනෙක්ට දෙන දානයකට වඩා පිනෙන් වැඩී. යාචකයෙක් කියන කෙනා එහෙම සිල්වත් කෙනෙක් නෙවෙයිනේ බොහෝ විට. ඉතින් ඔයා රුපියල් දහයක් දෙන්න හිත හදගන දීලා ඇයි එයාගෙන් හොද අහන්න බලාපොරොත්තු වෙන්නේ.. අතහොදලා දෙනවා නම් ආයේ හැරිලවත් බලන්න එපා.ඒ කෙනා කරන දෙය එයාට. නමුත් ඔයා දුන්න දේ ඔයාට.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    තෙරුවන් අරමුණු කරගෙන දෙන දානය තමා මහත් පල මහත් ආනිසංස තියන දානය :yes:

    ඔව් මේක ඇත්ත. නමුත් දන්දෙන්න හිතක් ඇතිකරගන්න අරමුණු කරගන මම මේ ත්‍රෙඩ් එක ලිව්වේ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බලං ගියාම උඹ වගේ හොද මිනිහෙක් මේ ලංකාවෙම නෑනේ මිනිහෝ
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    බලං ගියාම උඹ වගේ හොද මිනිහෙක් මේ ලංකාවෙම නෑනේ මිනිහෝ

    එහෙම වෙන්නේ කොහොමද මචං. දන්දෙන්න සිතුවිල්ලක් පහල උනා කියලා මම ලංකාවෙ හොදම මිනිහ වෙන්නෙ නෑනේ..