රාජ්‍ය ගෞරව ඔක්කොම හම්බෙන්න ඕනේ ඒවා හරි ඉතින් mass audience එකේ legend කෙනෙක් නේ. මටනම් එහෙම ඉතින් සින්දු අහලා අරගල කරන්න හිතෙන්නේ නැහැ ලොකු මාස්ටපිස් ගතියක් නැහැ ඉතින් බර සාහිත්‍ය lyrics දාලා "සම්භාව්‍ය" කියන type එකේ music දාලා විතරයි. කොහොමත් voice එකත් සෙට් නැහැ. ඒ හින්ද එයාගේ සින්දු සෙට් නැහැ, එක එකාගේ රසාස්වින්දනේ තමයි ඉතින්. නන්දා මාලිනි, ගුණදාස කපුගේ, even අමරදේව ගේ ගොඩක් සින්දු පට්ටම suicidal අනාත vibe එකක් තියෙන්නේ ඇහුවම පට්ට කාලකන්නි vibe බන්

පරණ අයගෙන් ක්ලැරන්ස්, රූකාන්ත තමයි මගේ taste එක.